බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

NUHIRU

Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    daru kamata hadaganna gaththa putha....:P:P:P:P:P

    German Breed(Not indian)
    DSC_0119_censored.jpg

    ඩෙනිමක් ගහන් ඉන්නෙ ඒ පුතා ද බන් ?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    චිහ් !! පුසෝ ..

    :angry::angry::angry:

    දැක්කනේ බව්වෙක් නැති දුක...:baffled:එල මචන් හදපන් ඉක්මන්ටම...:oo:හොරෙක් උනත් එන්නෙ නෑ බව්වෙක් ඉන්නවනම්:yes::yes::cool:


    අපෝ පූසොනම් ජරාව බන් උන්ට බඩගිනි උනාම විතරයි අපිව මතක..අනෙක් වෙලාවට පඩේකට ගනන් ගන්නේ නෑ..:angry::angry:

    පුසෝ වුනත් ලඟට ඇවිල්ල හුරතල් වෙනකොට ආතල් බන් .. අනික මී කරදරේටත් හොඳයි .. කොහොමත් බව් පැටියෙක් ගේන්නේ ඉන්නේ ළඟදීම .. ඊළඟට ගේම තියෙන්නේ දැන් ඉන්න පූස් පැටියයි ගේන බව් පැටියයි යාලු කරන්න ගියාම :P:rofl:
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    චිහ් !! පුසෝ ..

    චිප් චිප්, මට පෙන්නන්න බෑ. මචං පූසො කෙල්ලො වගේ, වැඩේ කර ගන්න බොරු ආදරේ වැඩේ කරගත්තහම නෑ. චුරු චුරුව පටන් ගත්තහම නවත්වන්නෙ නෑ. උන්ට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ. ඒ වගේද බල්ලො ( හරියට කොල්ලො වගේ ) බොක්කෙන් ආදරය. තරහ කාරයන්ව පෙන්නන්න බෑ. පොඩ්ඩක් වත් ආඩම්බර නෑ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    a thaththa.(thaththa thmai master)​

    German Breed :D කියන උන් ගණන්ද බන් ?
    බල්ලෝ ගැන වැඩිය දන්නේ නෑ :oo:


    අනික් කේස් එක තමයි බල්ලෙක් ගත්තම හැමදාම ඇවිද්ද වන්නත් ඕනෙද ? අපේ ගෙදර වත්තක් නෑ .. ගෙදරට ඉස්සරහම තියෙන්නේ පාර .. එතකොට ගේ ඇතුලෙම තමයි හැදෙන්නේ
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    German Breed :D කියන උන් ගණන්ද බන් ?
    බල්ලෝ ගැන වැඩිය දන්නේ නෑ :oo:


    අනික් කේස් එක තමයි බල්ලෙක් ගත්තම හැමදාම ඇවිද්ද වන්නත් ඕනෙද ? අපේ ගෙදර වත්තක් නෑ .. ගෙදරට ඉස්සරහම තියෙන්නේ පාර .. එතකොට ගේ ඇතුලෙම තමයි හැදෙන්නේ

    බල්ලෝ මොකටද උබ ඉන්නේ :baffled:
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    බණ්ඩාර නිළමෙ;18525945 said:
    චිප් චිප්, මට පෙන්නන්න බෑ. මචං පූසො කෙල්ලො වගේ, වැඩේ කර ගන්න බොරු ආදරේ වැඩේ කරගත්තහම නෑ. චුරු චුරුව පටන් ගත්තහම නවත්වන්නෙ නෑ. උන්ට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ. ඒ වගේද බල්ලො ( හරියට කොල්ලො වගේ ) බොක්කෙන් ආදරය. තරහ කාරයන්ව පෙන්නන්න බෑ. පොඩ්ඩක් වත් ආඩම්බර නෑ.

    පූසන්ගෙ වැසිකිළි කැසිකිළි ක්‍රියාවලිය අන්තිමයි .. අහල පහල ගෙවල් ඉන්න පූසෝ පුසියෝ ඒ වැඩේ කරන්නෙ අපෙ මිදුලෙ..
    හොරා කන්නෙ අපෙ ගෙදරින්..
    ඕන ජරාවක් කනවා.
    ඒකයි මට ඊයා......
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    KingCM:18525922 said:
    daru kamata hadaganna gaththa putha....:P:P:P:P:P

    German Breed(Not indian)
    One Master Dog.

    CKC registered.

    Strong As a weapon.


    DSC_0119_censored.jpg

    Mokadda machan CKC Registered kiyanne...?
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    German Breed :D කියන උන් ගණන්ද බන් ?
    බල්ලෝ ගැන වැඩිය දන්නේ නෑ :oo:


    අනික් කේස් එක තමයි බල්ලෙක් ගත්තම හැමදාම ඇවිද්ද වන්නත් ඕනෙද ? අපේ ගෙදර වත්තක් නෑ .. ගෙදරට ඉස්සරහම තියෙන්නේ පාර .. එතකොට ගේ ඇතුලෙම තමයි හැදෙන්නේ

    german breed ewun thmai hodama rotwiller lagen...big head big born...bla bla .. intelligent .....

    ------------------------------------------------------------------------------------------

    apinam gaththe lankawata apu german suddekgen(breed karapu patiyek.)...

    nathnam ithin lankawata enakota german breed ekek laksha 9 ,10k withara wenawa...:P:P:P

    -------------------------------------------------------------------------------------------------------

    dannam lankawe ekek ganna puluwan 30kata withara CKC registerded.​
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    A. සිරියා;18525992 said:
     
    මේ ඉන්නෙ අපේ ගොයියා පොඩි කාලේ :yes:

    WcsuOEw.jpg

     ​

    එහෙනන් හොඳ තැනකින් කටයුත්තක් කරලා දියන් දැන් ඌට
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    German Breed :D කියන උන් ගණන්ද බන් ?
    බල්ලෝ ගැන වැඩිය දන්නේ නෑ :oo:


    අනික් කේස් එක තමයි බල්ලෙක් ගත්තම හැමදාම ඇවිද්ද වන්නත් ඕනෙද ? අපේ ගෙදර වත්තක් නෑ .. ගෙදරට ඉස්සරහම තියෙන්නේ පාර .. එතකොට ගේ ඇතුලෙම තමයි හැදෙන්නේ

    rule eka anuwanam gedara ida thiyenne one.(ape gedarath wattak na.ge athulemai watta thiyenne.)

    eth sathiyakata eka parak jacket ekak dagena jogin ekkan yanna puluwannam hodai...

    borns ehema hodata hadenawa...

    beach eke geniyanna puluwannam wadath hodai...:D:D:D:D
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Mokadda machan CKC Registered kiyanne...?

    CKC kiyanne machan.....

    breed dog kenek gaththama eyalata pelapathak thiyenawa....

    a pelapatha pawathwagena yanne kennel club ekakin...eken dena certificate eka thmai CKC eka kiyanne...

    -----------------------------------------------------------------------

    a kiyanne CKC thiyenawa kiyanne a balla mix wela na...pure breed ekenma enawa kiyana eka....

    me certificate eke thiyenawa a ballage aurudu gaanaka history eka....