daru kamata hadaganna gaththa putha....
German Breed(Not indian)
![]()
ඩෙනිමක් ගහන් ඉන්නෙ ඒ පුතා ද බන් ?
daru kamata hadaganna gaththa putha....
German Breed(Not indian)
![]()
ඩෙනිමක් ගහන් ඉන්නෙ ඒ පුතා ද බන් ?
චිහ් !! පුසෝ ..

දැක්කනේ බව්වෙක් නැති දුක...එල මචන් හදපන් ඉක්මන්ටම...
හොරෙක් උනත් එන්නෙ නෑ බව්වෙක් ඉන්නවනම්
අපෝ පූසොනම් ජරාව බන් උන්ට බඩගිනි උනාම විතරයි අපිව මතක..අනෙක් වෙලාවට පඩේකට ගනන් ගන්නේ නෑ..![]()

චිහ් !! පුසෝ ..
a thaththa.(thaththa thmai master)
කියන උන් ගණන්ද බන් ? 
German Breedකියන උන් ගණන්ද බන් ?
බල්ලෝ ගැන වැඩිය දන්නේ නෑ
අනික් කේස් එක තමයි බල්ලෙක් ගත්තම හැමදාම ඇවිද්ද වන්නත් ඕනෙද ? අපේ ගෙදර වත්තක් නෑ .. ගෙදරට ඉස්සරහම තියෙන්නේ පාර .. එතකොට ගේ ඇතුලෙම තමයි හැදෙන්නේ

බණ්ඩාර නිළමෙ;18525945 said:චිප් චිප්, මට පෙන්නන්න බෑ. මචං පූසො කෙල්ලො වගේ, වැඩේ කර ගන්න බොරු ආදරේ වැඩේ කරගත්තහම නෑ. චුරු චුරුව පටන් ගත්තහම නවත්වන්නෙ නෑ. උන්ට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ. ඒ වගේද බල්ලො ( හරියට කොල්ලො වගේ ) බොක්කෙන් ආදරය. තරහ කාරයන්ව පෙන්නන්න බෑ. පොඩ්ඩක් වත් ආඩම්බර නෑ.
KingCM:18525922 said:daru kamata hadaganna gaththa putha....
German Breed(Not indian)
One Master Dog.
CKC registered.
Strong As a weapon.
![]()
German Breedකියන උන් ගණන්ද බන් ?
බල්ලෝ ගැන වැඩිය දන්නේ නෑ
අනික් කේස් එක තමයි බල්ලෙක් ගත්තම හැමදාම ඇවිද්ද වන්නත් ඕනෙද ? අපේ ගෙදර වත්තක් නෑ .. ගෙදරට ඉස්සරහම තියෙන්නේ පාර .. එතකොට ගේ ඇතුලෙම තමයි හැදෙන්නේ

A. සිරියා;18525992 said:
මේ ඉන්නෙ අපේ ගොයියා පොඩි කාලේ
![]()
German Breedකියන උන් ගණන්ද බන් ?
බල්ලෝ ගැන වැඩිය දන්නේ නෑ
අනික් කේස් එක තමයි බල්ලෙක් ගත්තම හැමදාම ඇවිද්ද වන්නත් ඕනෙද ? අපේ ගෙදර වත්තක් නෑ .. ගෙදරට ඉස්සරහම තියෙන්නේ පාර .. එතකොට ගේ ඇතුලෙම තමයි හැදෙන්නේ

Mokadda machan CKC Registered kiyanne...?