me inne Sheeba... <3
mehema hitiyanta meya nangi kenek 2 years old.
meyage wada gana nam ithin dawas gaanak katha karanda dewal thiyanwa.
hamathissema sellam karanda one, apita paduwe inda denne na, ethakotanam epa wenwa
Image eka podi karanne kohomada ban?Loku wadi ne![]()

siriyawe ba.....

thanks machanA. සිරියා;18526137 said:Photoshop wage ekakin thama machan podi karanna wenne

A. සිරියා;18526137 said:Photoshop wage ekakin thama machan podi karanna wenne
![]()

thanks machan
me pic eka dannam mage post ekata, aulak nane?

dan thamai hariyata dekke.. .patta mchn hoda breed1 wage![]()

A. සිරියා;18526203 said:owage loku pic ekak balanna barima welawak set unoth zoom out (ctrl -) karala baluwa nam hari machan![]()
ela elaA. සිරියා;18526203 said:owage loku pic ekak balanna barima welawak set unoth zoom out (ctrl -) karala baluwa nam hari machan![]()

ela mchn thanks for the info

තවම නොඉදුල් ගැටිස්සී..
වටපිට බලු කොල්ලන්ගෙන් බේරගෙන ඉන්නේ හරි අමාරුවෙන්..
ෆොටෝ ගන්නවට බයයි
දැන් ටිකක් වයසයි..
ඒත් ටීනාට ඇහැ දාගෙන ඉන්නේ
මේ ඉන්නේ ජිමී..පාරේ ඉදලා ඇවිත් දැන් ගෙදරමයි
![]()
මේ ඉන්නේ ටීනා..තවම නොඉදුල් ගැටිස්සී..
වටපිට බලු කොල්ලන්ගෙන් බේරගෙන ඉන්නේ හරි අමාරුවෙන්..
ෆොටෝ ගන්නවට බයයි
![]()
මේ ඉන්න රෙක්ස් ලොක්කා...දැන් ටිකක් වයසයි..
ඒත් ටීනාට ඇහැ දාගෙන ඉන්නේ
![]()

ජිමීව ටීනාට සෙට් කරහන්කෝ ඉතින්..
ටීනා පැත්තෙන් රෙක්ස්ව දාපන් මගුලට
![]()

ජිමී ටීනා ගැලපෙන්නේ නෑ වගේනෙ බන් ටීනා ජිමීට කැමතිත් නෑ...
එකි යන්නේ රෙක්ස් පස්සේ..
ඒත් රෙක්ස්ට වයසත් එක්ක දැන් ඉස්සර සෙල්ලම් බෑ