බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    me inne Sheeba... <3
    mehema hitiyanta meya nangi kenek 2 years old.
    meyage wada gana nam ithin dawas gaanak katha karanda dewal thiyanwa.
    hamathissema sellam karanda one, apita paduwe inda denne na, ethakotanam epa wenwa :(

    E8ZpwET.jpg
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    me inne Sheeba... <3
    mehema hitiyanta meya nangi kenek 2 years old.
    meyage wada gana nam ithin dawas gaanak katha karanda dewal thiyanwa.
    hamathissema sellam karanda one, apita paduwe inda denne na, ethakotanam epa wenwa :(
    Image eka podi karanne kohomada ban?Loku wadi ne :no:

    :D:D:D:D
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • siriyawe ba.....:D:D:D:D

    me inne Sheeba... <3
    mehema hitiyanta meya nangi kenek 2 years old.
    meyage wada gana nam ithin dawas gaanak katha karanda dewal thiyanwa.
    hamathissema sellam karanda one, apita paduwe inda denne na, ethakotanam epa wenwa :(
    Image eka podi karanne kohomada ban?Loku wadi ne :no:

    Photoshop wage ekakin thama machan podi karanna wenne

    E8ZpwET.jpg
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අපේ ගෙදර බව්වො සෙට් එක

    මේ ඉන්නේ ජිමී..පාරේ ඉදලා ඇවිත් දැන් ගෙදරමයි:):)
    EsFSxUd.jpg

    මේ ඉන්නේ ටීනා..:)තවම නොඉදුල් ගැටිස්සී..:love:වටපිට බලු කොල්ලන්ගෙන් බේරගෙන ඉන්නේ හරි අමාරුවෙන්..:baffled:ෆොටෝ ගන්නවට බයයි
    :sorry:
    sSTioxi.jpg

    මේ ඉන්න රෙක්ස් ලොක්කා...:)දැන් ටිකක් වයසයි..:eek:ඒත් ටීනාට ඇහැ දාගෙන ඉන්නේ;)
    PszjZXG.jpg

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁

    ජිමීව ටීනාට සෙට් කරහන්කෝ ඉතින්..
    ටීනා පැත්තෙන් රෙක්ස්ව දාපන් මගුලට

    :)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ජිමීව ටීනාට සෙට් කරහන්කෝ ඉතින්..
    ටීනා පැත්තෙන් රෙක්ස්ව දාපන් මගුලට

    :)
    :P:P:Pජිමී ටීනා ගැලපෙන්නේ නෑ වගේනෙ බන් ටීනා ජිමීට කැමතිත් නෑ...:baffled::baffled:එකි යන්නේ රෙක්ස් පස්සේ..:oo:ඒත් රෙක්ස්ට වයසත් එක්ක දැන් ඉස්සර සෙල්ලම් බෑ:sorry::sorry:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    :P:P:Pජිමී ටීනා ගැලපෙන්නේ නෑ වගේනෙ බන් ටීනා ජිමීට කැමතිත් නෑ...:baffled::baffled:එකි යන්නේ රෙක්ස් පස්සේ..:oo:ඒත් රෙක්ස්ට වයසත් එක්ක දැන් ඉස්සර සෙල්ලම් බෑ:sorry::sorry:

    අනේ මන්දා..
    බලු ප්‍රශ්න

    ::rofl:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    :P:P:Pජිමී ටීනා ගැලපෙන්නේ නෑ වගේනෙ බන් ටීනා ජිමීට කැමතිත් නෑ...:baffled::baffled:එකි යන්නේ රෙක්ස් පස්සේ..:oo:ඒත් රෙක්ස්ට වයසත් එක්ක දැන් ඉස්සර සෙල්ලම් බෑ:sorry::sorry:

    ටීනගේ මුන්නම් සිරියාවයි බන්. :)
    ජිමී සෙල්ලක්කරය වගේ හැබැයි.:lol:
    ජිමී බොක්කෙන් love කරයිනම් ජිමීට මගුල තීන්දු කරපන් බන්. ;)