ඔව් ඔව් අපි ඕවට ඇගිලි ගහන එක හරි නෑනේඅනේ මන්දා..
බලු ප්රශ්න
:![]()


ටීනගේ මුන්නම් සිරියාවයි බන්.
ජිමී සෙල්ලක්කරය වගේ හැබැයි.
ජිමී බොක්කෙන් love කරයිනම් ජිමීට මගුල තීන්දු කරපන් බන්.![]()
එල එල බලමු...සෙල්ලක්කාරයා නිසා කෙල්ල ගැන බයයි බන්





ඔව් ඔව් අපි ඕවට ඇගිලි ගහන එක හරි නෑනේඅනේ මන්දා..
බලු ප්රශ්න
:![]()


ටීනගේ මුන්නම් සිරියාවයි බන්.
ජිමී සෙල්ලක්කරය වගේ හැබැයි.
ජිමී බොක්කෙන් love කරයිනම් ජිමීට මගුල තීන්දු කරපන් බන්.![]()





Podi Silva - පොඩි සිල්වා;18526813 said:BUMP


bawuuo paw bn meka balapan https://www.google.com/search?q=yul...&sa=X&ei=VoqDVZquMdaouwTqmY0Y&ved=0CAYQ_AUoAQ




මේ ඉන්නේ ජිමී..පාරේ ඉදලා ඇවිත් දැන් ගෙදරමයි
මේ ඉන්නේ ටීනා..තවම නොඉදුල් ගැටිස්සී..
වටපිට බලු කොල්ලන්ගෙන් බේරගෙන ඉන්නේ හරි අමාරුවෙන්..
ෆොටෝ ගන්නවට බයයි
මේ ඉන්න රෙක්ස් ලොක්කා...දැන් ටිකක් වයසයි..
ඒත් ටීනාට ඇහැ දාගෙන ඉන්නේ



මේ ඉන්නෙ මගෙ හිටපු බව්වො 3න් දෙනා. කලුවට අව්රුදු 4යි අනෙක් දෙන්නටම අව්රුදු 3යි.
මුන් 3නම දුන්න නිකං මගෙ යාලුවො දෙන්නෙක්ට.
දැන් ඉන්නෙ කොකස්පැනියල් මාස 2.5ක පැට්ටියෙක්ග හම්මේ පුදුම විසයක් තියෙන්නෙ. අහස් කූරක් වගේ දුවන්නෙ.



එල..එල.. මම කැමැතියි බොක්සර් එකෙක්ට..බොක්සර්ලා ඇතිකරන කවුරුවත් නැද්ද ..
boxer la duwanawa mara diwillak ban.
unta thamai ballongen digama diwa thiyenne.
මට ඉන්නවා බෙල්ජියම් ශෙපර්ඩ් කෙනෙක්......
![]()
![]()

එල..එල.. මම කැමැතියි බොක්සර් එකෙක්ට..බොක්සර්ලා ඇතිකරන කවුරුවත් නැද්ද ..
daru kamata hadaganna gaththa putha....
German Breed(Not indian)
One Master Dog.
CKC registered.
Strong As a weapon.
![]()

එළ නෙහ්..... මෙලෝ යකෙක් පැත්ත පලාතෙ එන්නෙ නැතුව ඇති![]()
















ow ow pana thiyena ekek nam enne na....
------------------------------------------------------------
maara widiyata gurd karanawa ban.....
wena ewunnam raata saddayak ehema ahunama buranawane.....
meya ehema na...
-----------------------------------------------------------
saddayak ehema ahuna welawata ..... uda thttuwe idan pahalata gihin sadda nathuwa check karanawa.....
patta molayak thiyenne.....
ඔව්ව කියන්න එපා අයියෙ..හදන්න හිතෙනව එකෙක්...




