බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    BlackSilverLong%20hair.jpg

    ehemada? ela..me wage ekekda mchn?

    belgian-shepherd-sam-smith-photography.jpg

    menna me wage machn.
    moo nm Belgium Shepherd knk
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    belgian-shepherd-sam-smith-photography.jpg

    menna me wage machn.
    moo nm Belgium Shepherd knk

    මගේ ලගත් ඉන්නවා එකෙක් ඌ ත් ඔයවගේ කලර් එකක් තියෙන්නේ.. මම හිතන්නේ ඌ අල්සේෂන් එකෙක්.. ඊයේ හම්බ උනේ..:)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මගේ ලගත් ඉන්නවා එකෙක් ඌ ත් ඔයවගේ කලර් එකක් තියෙන්නේ.. මම හිතන්නේ ඌ අල්සේෂන් එකෙක්.. ඊයේ හම්බ උනේ..:)
    ado dapan mchn 4to tikak apita balanna:)

    N♥K_forever;18580332 said:
    FUCK CATS:growl:
    LOVE DOGS:love: :yes:

    ya ya :P:P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    dapn sudo ikmnta photo ekak :frown::frown:

    හෙට දිහාට ෆොටෝ එකක් දාන්නම් බලලා කියපල්ලකෝ ඌ ජර්මන් ශේපර්ට් ද ? ඇල්ශේෂන් ද? කියලා..:nerd:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    හෙට දිහාට ෆොටෝ එකක් දාන්නම් බලලා කියපල්ලකෝ ඌ ජර්මන් ශේපර්ට් ද ? ඇල්ශේෂන් ද? කියලා..:nerd:

    ko photos bawwa patiyage ??:D:D:D
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ko photos bawwa patiyage ??:D:D:D

    ඌ ඔය ෆොටෝ එකේ ඉන්න එකාට වඩා වෙනස් බංඔය වගේ බූල් දිග නැහැ ඔය තරම් ලස්සන නැහැ ගෙදර ගිහිල්ලා හරියට බැලුවේ..:( තාම ඌව අරගෙන දවස් 5 යි
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඌ ඔය ෆොටෝ එකේ ඉන්න එකාට වඩා වෙනස් බංඔය වගේ බූල් දිග නැහැ ඔය තරම් ලස්සන නැහැ ගෙදර ගිහිල්ලා හරියට බැලුවේ..:( තාම ඌව අරගෙන දවස් 5 යි

    ah awlak na hodata kanna bonna dipan...4to 2,3 dapan :)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    WP_20150701_09_18_58_Pro.jpg

    මේ ඉන්නේ නංගි , මෙයාට තවම මාස 4 -5 වගේලු වයස..මේකා මොකෙක්ද මචංලා , ඇල්ශේෂන් ද ?
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Me inne ape eka. Thama wayasa masa 3. Thaththa Rottweiler kenek. Amma dash hound kenek. Amma pataw 5 ma reject karala thibbe. Puduma widihata dagai. E wagema tharaha giyama sarai.:frown:

    p5GVywW.jpg

    TD2e1XC.jpg
    ]
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    අපේ බව්වා අද බඹ 9ක විතර ලිදකට වැටුනා. මම හිතුවෙ ඉවරයි තමයි කියල. ඒත් පට්ට ගේමක් දීලා ගොඩට ගත්ත. උට මාර සතුටුයි. :) :)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අපේ බව්වා අද බඹ 9ක විතර ලිදකට වැටුනා. මම හිතුවෙ ඉවරයි තමයි කියල. ඒත් පට්ට ගේමක් දීලා ගොඩට ගත්ත. උට මාර සතුටුයි. :) :)

    උබටත් සතුටුයිනේ :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපේ බව්වා අද බඹ 9ක විතර ලිදකට වැටුනා. මම හිතුවෙ ඉවරයි තමයි කියල. ඒත් පට්ට ගේමක් දීලා ගොඩට ගත්ත. උට මාර සතුටුයි. :) :)

    ෆොටෝස් වීඩියෝස් නෑ ? :O
    නිකං ඇරල තියන පොලව මට්ටමේ ලිඳක්ද ?
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    :love::love::love:
    පට්ට බන් ,,,
    ගෙවල් පැත්ත පළාතට එකෙක්වත් එන්නේ නැතුව ඇති නේද ..

    අඩුම තරමෙ ලයිට් බිල් ලියන එකා එන්නෙත් කිලෝමීටරයක් විතර එහා ඉඳන් කථා කරලා. ඒකත් මූව කූඩුවට දාලා ලොක් කලා කියලා කන්ෆර්ම් වුණාම.
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ado baye be...muge guu gadaida ban anek ballange ewata wada?? :baffled::baffled:

    මම ඇහුවෙත් අදමයි. එහෙම විශේෂයක් නෑ. ගූ කොහොමත් ගූ ගඳයි. බලු බෙට්ට බලු බෙට්ටම තමයි. :lol: