බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    බල්ලෙක් හදන්න ලොකු ආසාවක් තියෙනවා බන් ඒත් ගෙදර කව්රුත් නැති වෙලාවට කන්න දෙන්නේ කව්ද ඉතින් :dull:

    ඔව් මචන් හරියට සාත්තු කරන්න බැරිනන් සත්තු හදන්න හොද නෑ..
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බල්ලෙක් හදන්න ලොකු ආසාවක් තියෙනවා බන් ඒත් ගෙදර කව්රුත් නැති වෙලාවට කන්න දෙන්නේ කව්ද ඉතින් :dull:
    gedara kawruth nathi welawal godak thiyenwanam heduwama karadari thamai...:dull::dull:
    ඔව් මචන් හරියට සාත්තු කරන්න බැරිනන් සත්තු හදන්න හොද නෑ..
    :yes::yes::yes::D
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    patta mchn. . .meyala ithin gewalwala family membersla thamai api ekka ekatama inna :)

    moo nm defa alsatian cross ekek.
    sira bawwa.

    නාවන්න ගියත් වදයක් නැහැ...
    ඔහේ ඉන්නවා...
    මිදුලේ දඟලන්න යන්නෙත් නැහැ.....
    ඒ වගේම ගඳත් නැහැ....
    චු කරන්නේ උනත්, පිරිමි කවුරුත් ඉන්නවද බලල...
    මම හොරෙන් ඇවිත් හූ කියද්දී ලජ්ජාවෙන් බිම බලාගන්නවා...
    මටයි අම්මටයි දෙපාරකට වඩා මෙයාගේ කකුල් නැට්ට පෑගිලා තියෙනවා....
    ඒත් අපේ කකුල් ලෙවකනවා මිසක් හපල නැහැ...
    එයාගේ පිනකට ජිවිතේ බේරුනා....
    ඒ ජිවිතේ බේරපු නිසා වෙන්න ඇති හැපුවේ නැත්තේ...
    මිනිස්සුන්ට වඩා මොලේ තියෙන බව එයා ඔප්පු කරලා යන්න ගියා...
    අම්ම සාරියකින් ඔතල තමයි වලට දැම්මේ...:(:(
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    නාවන්න ගියත් වදයක් නැහැ...
    ඔහේ ඉන්නවා...
    මිදුලේ දඟලන්න යන්නෙත් නැහැ.....
    ඒ වගේම ගඳත් නැහැ....
    චු කරන්නේ උනත්, පිරිමි කවුරුත් ඉන්නවද බලල...
    මම හොරෙන් ඇවිත් හූ කියද්දී ලජ්ජාවෙන් බිම බලාගන්නවා...
    මටයි අම්මටයි දෙපාරකට වඩා මෙයාගේ කකුල් නැට්ට පෑගිලා තියෙනවා....
    ඒත් අපේ කකුල් ලෙවකනවා මිසක් හපල නැහැ...
    එයාගේ පිනකට ජිවිතේ බේරුනා....
    ඒ ජිවිතේ බේරපු නිසා වෙන්න ඇති හැපුවේ නැත්තේ...
    මිනිස්සුන්ට වඩා මොලේ තියෙන බව එයා ඔප්පු කරලා යන්න ගියා...
    අම්ම සාරියකින් ඔතල තමයි වලට දැම්මේ...:(:(

    ado sirawata??
    lajja bayata hadalane..
    sure next gen eke human kenek wei :)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    tumblr_mc2wyqJcKG1rqsyz6o2_250.gif
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පැටියා;18652612 said:
    අපෙදිහා ඉන්නෙ වල් බල්ලො දෙන්නෙක් :)

    ඉතිං..වල් උනත් පොශ් උනත් බව්වොනෙ මචං දාපං බලන්න ෆොටෝ ටිකක් අපිටත් බලන්න..:):)
    රස කතා එහෙම නැතෙයි...:P:P
     
    ranjana disasekara

    Well-known member
  • මේ ඉන්නෙන් Ashley.. මෙයාට වාහනේ නැගලා රවුම් ගහන්නයි, වතුරේ බැහැලා ඉන්නයි තියෙනවනම් වෙන මුකුත් ඕනි නෑ..

    මේ පොඩි කාලේ

    අම්මටහුඩු මුගේ පුක ලී ද අදමි ඇහුවේ.
    joke හොඳේ ...
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වල් බලු තඩියෙක් මචං පිලිවලකට හදල බලන්න ඕන..:):)
    හොඳට නාවල කරල වෙලාවට ඛේත් ටික ගහල විටමින් පාරක් දීල මේන්ටේන් කෙරුවම පට්ටම ලස්සනයි බං මුං. අපේ මස්සින ගාව ඉන්නව තඩි සයිස් ඩබලක් රොට්වයලර්ල කැලේ. තනිකර යක්කු දෙන්නෙක්. වර්ධක විටමින් ජාති දුන්නම සාමාන්‍ය අයට වඩා ටිකක් උස මහත වෙනව.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හොඳට නාවල කරල වෙලාවට ඛේත් ටික ගහල විටමින් පාරක් දීල මේන්ටේන් කෙරුවම පට්ටම ලස්සනයි බං මුං. අපේ මස්සින ගාව ඉන්නව තඩි සයිස් ඩබලක් රොට්වයලර්ල කැලේ. තනිකර යක්කු දෙන්නෙක්. වර්ධක විටමින් ජාති දුන්නම සාමාන්‍ය අයට වඩා ටිකක් උස මහත වෙනව.

    මොනාද දෙන්න ඕනෙ වර්ධක විටමින්? හෝමෝන ද? :eek: