බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    ඔන්න මාත් දැම්ම මගේ බලු පැටියාගේ පින්තූර ටිකක්..Labrador Retriever එකෙක්. තාම මාස දෙකහමාරයි.

    1010711_10208253890048691_6876568725151334146_n.jpg

    10274271_10208253890728708_1552525280168281238_n.jpg

    10568785_10208253894248796_2556760145086398268_n.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න මාත් දැම්ම මගේ බලු පැටියාගේ පින්තූර ටිකක්..Labrador Retriever එකෙක්. තාම මාස දෙකහමාරයි.

    10568785_10208253894248796_2556760145086398268_n.jpg

    9.gif
    9.gif
    උඹට සෙල්ලම් කරලා ඉවරයක් නැතුව ඇති...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    kiyala wadak na ban. puduma visayak thiyenne..;);)

    අපෙත් ඉන්නවා ක්‍රොස් වෙච්ච ලයන් ශෙපර්ඩ් කෙනෙක්...වයස අවුරුදු දෙකක් විතර ඇති....

    අපි ඉඳගෙන ඉද්දි බෝලෙ අරන් ඇවිත් අපි ඉස්සරහ බිම දදා බැඩ දානවා අපිව සෙල්ලමට අල්ල ගන්න...

    පොඩි එකෙක් ඉන්නවා වගේ තමයි බං:)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela

    අපෙත් ඉන්නවා ක්‍රොස් වෙච්ච ලයන් ශෙපර්ඩ් කෙනෙක්...වයස අවුරුදු දෙකක් විතර ඇති....

    අපි ඉඳගෙන ඉද්දි බෝලෙ අරන් ඇවිත් අපි ඉස්සරහ බිම දදා බැඩ දානවා අපිව සෙල්ලමට අල්ල ගන්න...

    පොඩි එකෙක් ඉන්නවා වගේ තමයි බං:)
    මෙහෙට මේ දවස්වල හොඳටම වහිනවා. ඒක නිසා පොරව එලියට දාන්න විදියක් නෑ. දැම්ම ගමන් මඩ නාගන්නවා විනාඩියට..:rofl:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අපේ ගෙදරත් ඉන්නවා දැන් German Shepperd පවුලක්ම.. :D:D මුලින්ම ගෙනාවේ කෙල්ලෙක්. දැන් එයාගේ දරුවොත් ඉන්නවා. අපේ අම්ම මට වඩා උන්ට සලකනවා:sorry::sorry:
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    අපේ ගෙදරත් ඉන්නවා දැන් German Shepperd පවුලක්ම.. :D:D මුලින්ම ගෙනාවේ කෙල්ලෙක්. දැන් එයාගේ දරුවොත් ඉන්නවා. අපේ අම්ම මට වඩා උන්ට සලකනවා:sorry::sorry:

    දාන්න මචං ෆොටෝ ටිකක් අපිටත් බලන්න..:D:D
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඔන්න මාත් දැම්ම මගේ බලු පැටියාගේ පින්තූර ටිකක්..Labrador Retriever එකෙක්. තාම මාස දෙකහමාරයි.
    wow nice :)

    අපෙත් ඉන්නවා ක්‍රොස් වෙච්ච ලයන් ශෙපර්ඩ් කෙනෙක්...වයස අවුරුදු දෙකක් විතර ඇති....

    අපි ඉඳගෙන ඉද්දි බෝලෙ අරන් ඇවිත් අපි ඉස්සරහ බිම දදා බැඩ දානවා අපිව සෙල්ලමට අල්ල ගන්න...

    පොඩි එකෙක් ඉන්නවා වගේ තමයි බං:)
    sira story :)

    අපේ ගෙදරත් ඉන්නවා දැන් German Shepperd පවුලක්ම.. :D:D මුලින්ම ගෙනාවේ කෙල්ලෙක්. දැන් එයාගේ දරුවොත් ඉන්නවා. අපේ අම්ම මට වඩා උන්ට සලකනවා:sorry::sorry:
    German Shepperd..my favorite :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    බල්ලා මැරුණා :( බලු දොස්තරයා වැරදි ඉන්ජක්ෂන් එකක් දීලා.
    මාසයක් ගෙදර ඔක්කොලෝම ඇඩුවා. :sorry: අවුරුදු දෙකක් ගිහිල්ලත් තාමත් දුකයි බන්. ඊට පස්සේ බව්වෝ ගෙනාවේ නැහැ බන්. නැතිවුනහම පට්ට දුකයි.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Onna mage bauwa. :):):)

    6hhvl2.jpg

    64dwnt.jpg

    vexb2c.jpg

    Machangla photos penne nathnam sorry.com tinypic upload kare.:sorry::sorry::sorry:

    patta ban. .gangster, painter, gardner. .lol

    බල්ලා මැරුණා :( බලු දොස්තරයා වැරදි ඉන්ජක්ෂන් එකක් දීලා.
    මාසයක් ගෙදර ඔක්කොලෝම ඇඩුවා. :sorry: අවුරුදු දෙකක් ගිහිල්ලත් තාමත් දුකයි බන්. ඊට පස්සේ බව්වෝ ගෙනාවේ නැහැ බන්. නැතිවුනහම පට්ට දුකයි.

    ado keri vet kenekne. .ekanam sira kathawa ban :(
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    PszjZXG.jpg

    රෙක්ස් නැති වුනා බං...:(

    ටිකක් දුක් විදලා ...:sorry:

    හොද තැනක ඉපදෙන්න ලැබේවා :)