maget ekek innawa bun apo office trousers iwarai mu hurala ... gedeta apu gaman kalisame ellenawa
maget ekek innawa bun apo office trousers iwarai mu hurala ... gedeta apu gaman kalisame ellenawa

ඔන්න මාත් දැම්ම මගේ බලු පැටියාගේ පින්තූර ටිකක්..Labrador Retriever එකෙක්. තාම මාස දෙකහමාරයි.
![]()
උඹට සෙල්ලම් කරලා ඉවරයක් නැතුව ඇති...![]()

kiyala wadak na ban. puduma visayak thiyenne..![]()

මෙහෙට මේ දවස්වල හොඳටම වහිනවා. ඒක නිසා පොරව එලියට දාන්න විදියක් නෑ. දැම්ම ගමන් මඩ නාගන්නවා විනාඩියට..
අපෙත් ඉන්නවා ක්රොස් වෙච්ච ලයන් ශෙපර්ඩ් කෙනෙක්...වයස අවුරුදු දෙකක් විතර ඇති....
අපි ඉඳගෙන ඉද්දි බෝලෙ අරන් ඇවිත් අපි ඉස්සරහ බිම දදා බැඩ දානවා අපිව සෙල්ලමට අල්ල ගන්න...
පොඩි එකෙක් ඉන්නවා වගේ තමයි බං![]()

අපේ ගෙදරත් ඉන්නවා දැන් German Shepperd පවුලක්ම..මුලින්ම ගෙනාවේ කෙල්ලෙක්. දැන් එයාගේ දරුවොත් ඉන්නවා. අපේ අම්ම මට වඩා උන්ට සලකනවා

wow niceඔන්න මාත් දැම්ම මගේ බලු පැටියාගේ පින්තූර ටිකක්..Labrador Retriever එකෙක්. තාම මාස දෙකහමාරයි.

sira story
අපෙත් ඉන්නවා ක්රොස් වෙච්ච ලයන් ශෙපර්ඩ් කෙනෙක්...වයස අවුරුදු දෙකක් විතර ඇති....
අපි ඉඳගෙන ඉද්දි බෝලෙ අරන් ඇවිත් අපි ඉස්සරහ බිම දදා බැඩ දානවා අපිව සෙල්ලමට අල්ල ගන්න...
පොඩි එකෙක් ඉන්නවා වගේ තමයි බං![]()

German Shepperd..my favoriteඅපේ ගෙදරත් ඉන්නවා දැන් German Shepperd පවුලක්ම..මුලින්ම ගෙනාවේ කෙල්ලෙක්. දැන් එයාගේ දරුවොත් ඉන්නවා. අපේ අම්ම මට වඩා උන්ට සලකනවා

ලංකාවේ විකුනන්න ඉන්න බලු පැටවු ගන්න පුලුවන් මේ site එකෙන්
Dog for sale in Sri Lanka
ගිහින් බලන්න
www.smartad.lk

kiyala wadak na ban. puduma visayak thiyenne..![]()
බලු දොස්තරයා වැරදි ඉන්ජක්ෂන් එකක් දීලා.
අවුරුදු දෙකක් ගිහිල්ලත් තාමත් දුකයි බන්. ඊට පස්සේ බව්වෝ ගෙනාවේ නැහැ බන්. නැතිවුනහම පට්ට දුකයි.Onna mage bauwa.
![]()
![]()
![]()
Machangla photos penne nathnam sorry.com tinypic upload kare.![]()
බල්ලා මැරුණාබලු දොස්තරයා වැරදි ඉන්ජක්ෂන් එකක් දීලා.
මාසයක් ගෙදර ඔක්කොලෝම ඇඩුවා.අවුරුදු දෙකක් ගිහිල්ලත් තාමත් දුකයි බන්. ඊට පස්සේ බව්වෝ ගෙනාවේ නැහැ බන්. නැතිවුනහම පට්ට දුකයි.

retriever ekek kiyda bn?math asa unta.