බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    8163_1653075954909746_1820602994132468598_n.jpg


    1488643_1653075421576466_8089747972993925419_n.jpg


    12509009_1653075968243078_2915917969948684048_n.jpg


    12549117_1653076221576386_6296972382462913298_n.jpg


    10556325_1653076448243030_7765942156473718005_n.jpg


    12509661_1653076478243027_4077494342648169980_n.jpg


    12509821_1653076551576353_8011917732527906249_n.jpg


    12507111_1653076571576351_961330971288075560_n.jpg


    1930661_1653076878242987_8701042308565893000_n.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ ගෙදර බල්ලෝ 6 ඉන්නවා දැන්.
    ගෙදර එනකොට ඇගපුරාම නගිනවා.
    ගෙදරට ගොඩ වෙන්න කලින් උන්ව හුරතල් කරලයි මම ගෙදර ඇතුලට යන්නේ.
    උන් 6 දෙනාගෙන් එකෙක් ඉන්නවා මගේ කෑල්ල වගේ.
    ඌ කෙල්ලෙක්.
    ඌගේ නම සුදු කෙල්ල.
    අපේ ගෙදර අයගෙන් මට තමා ඌ මාර ආදරේ.
    ඌ රෑට නිදාගන්නේ මගේ ඇදට පැනලා මගේ කකුල් දෙක ගාව.
    උදේ බලනකොට සමහර දවස් වලට ඌ මගේ පපුව උඩ ඔලුව තියන් දොයි.
    මම බොක දාන්න ගියත් මගේ පස්සෙන් ඇවිත් ටොයිලට් එක ලගට වෙලා ඉන්නවා.
    මම කියන දේ විතරයි ඌ ගොඩක් වෙලාවට අහන්නේ.
    අවුරුදු 7 වගේ ඇති දැන්.
    ඌව වඩාගෙන හුරතල් කරනවට මාර ආසයි.
    අනිත් එවුන්ව අතගාන්න දෙන්නේ නෑ මට ඌ මගේ ලග ඉන්න වෙලාවට.
    වෙන බල්ලෙක් මගේ ගාවට ආවොත් ඌට ගොරවලා ඌව එලවනවා.
    පට්ට ආදරෙයි ඌ මට.
    මාත් ඌට පට්ට ආදරෙයි.
    අනිත් එවුන්ටත් ආදරෙයි.
    මම විතරක් තනියෙන් ගෙදර ඉන්න වෙලාවට ඔක්කෝම එවුන්ව ගේ ඇතුලට අරන් සෙල්ලම් කරනවා.
    ගෙදරම ඉවරයි ඒ වෙලාවට දගලලා.

     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,025
    113
    නියමයි....අපේ ගෙදරත් ඉන්නව යකෙක්.....
     

    sumedal2

    Member
    Jul 9, 2010
    94
    2
    0
    Mageth bawwek innawa.u den eka paratama leda wela.bt doc lata pennuwama ledak nelu.bt balla ohe nidaganamai inne.pana ne wage..mama mokakda karanne?
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    Mageth bawwek innawa.u den eka paratama leda wela.bt doc lata pennuwama ledak nelu.bt balla ohe nidaganamai inne.pana ne wage..mama mokakda karanne?

    බලපන් උගෙ කට ඇතුලෙන් හම සුදු පාට වෙලාද කියල.. ඇස් වල යට රතු පාටට ලේ වගෙ රතු පාටට තියෙනව්ද කියල.. එහෙම තියෙනව නම් අනිවා ලෙඩක්.. වෙන ඩොකෙක් ලගට හරි ගෙනියපන් ඉක්මනට..
     

    sumedal2

    Member
    Jul 9, 2010
    94
    2
    0
    Beluwa.peradeniye aran gihin full blood count ehema reports okkoma gaththa.reports okkoma hodai.predeniyane hodama vet hospital eka