මමත් මේකට ත්රෙඩ් එකක් දැම්මා බන්..
දෙන්නම යමු ඩොක් කෙනෙක් ගාවට
මම හිතන්නේ නමේ අවුලක්

විසිල් එක වගේ සයිලන්සරෙන් සද්දේ ඇහෙන්නේ නම් සයිලන්සේ අස්සට දැලක් වගේ එකක් දාලා තින නිසා... අර බ්රේක් ගහද්දි එහෙම ඇහෙන සිද්දිය නම් මොකක්ද දන් නැ
matath oka thibba prashnayak ban. mama hithuwe mun transformer movie eke robot wage horn ekak dagena kiyala. eth ehama dannath bahane policiyen allanawane.

anna mchn a wage sound1 thamai hariyatama . . .sira gathiyak thiyenne![]()
ow ban. oya sound eka enne habai break gahanakotai, nawaththan indala yanna hadanakotai. monawa hari gadget ekak dagena athi.

ලේලන්ඩ් අධිපතිතුමා ආවනම් අයිඩියා එකක් ගන්න තිබ්බා..

neththnam aran enna hadala denna gai

break paddle eka atha arinakota release wena air eka thama oya whistle ekakata set karala tiyenne.. silencer eken ena eka nam oya issara idan ma tibba ne.. delakuth danawa.. 4 ta bedapu thahaduwakuth danawa.. podi batayakuth danna puluwan.. beat eka wenas wenne ewa assen smoke, air yanakota..

Vaccum brake release vedi ena sadeda oya kiyane.....????????
A kiyanne bus anthimata nawaththaddi ena hulan giya wage sond eka neda ban ekath good
den ei redda ussan avilla ara computer wala image ekak dala kiyai call ekak denna malabe peththe innawanamneththnam aran enna hadala denna gai
![]()
![]()
Bump
ඔව් බන් බස් එක බ්රේක් ගහද්දි තමා සද්දේ එන්නේ
නම්
මන් නම් ආස ඔය සෙමි වල එහෙම එන්නේ රේස් කරද්දි ෆස්ට් එකේ එහෙම
විශිල් එකක් වගේ එකට බන් දැණ් ඔය කියන ඒක නම් හැම බල් එකටම
දාගෙන දැන් ලේලන්ඩ් වලට
semi bus karayonam horu ban , ticket ganath wedi, eth normal bus wagemane ban wenasak nane
You have given out too much Reputation in the last 24 hours, try again later.![]()

මෙකයි කතන්දරේ
ඹය බස් වල break තියෙන්නේ හුලං වලින් වදින්නනේ ඉතින් break පාරක් ගහන්න ඹන උනාම ඒ හුලං ටැංකි වල ස්ටොක් කරගෙන ඉන්නවා ඒ ටැංකි වලට හුලං පිරෙන්නේ ඒන්ජිමේට හයි කරලා තියෙන air compressor ඒකකින් ඒක ඒක දිගටම හුලං පිඩනය නිපදවලා ටැංකියට ලබා දෙනවා
ඉතින් ටැංකියට දරන්න පුලුවන් පිඩනයක් තියෙනවා ඒ පිඩනයට වඩා හලං පිරුනාම ඒ වැඩි ටික අයින් කරන්න වැල් ඒකක් හයි කරලා තියෙන්නේ ටැංකියට අන්න ඒ වැල් ඒකට අපේ අයියලා විසිල් ඒකක් හයි කරා සද්දේ ඒන්න
ඹය දේම තමා turbo වාහන වල blow off valve ඒකෙන් වෙන්නේ ඒකටත් විසිල් ඒකක් වගේ හයි කරනවනේ මේ තියෙන්නේ ඒ සද්දේ
ඹය වගේ ලොකු pressure ඒකක් නැති නිසා තාමා දිගටම ඇදිලා යන සද්දයක් වගේ ඒන්නේ
ඹක මුලින්ම හයි කරේ hand break ඒකට පස්සේ ඒක break unit ඒක ගාව තියෙන වැල් ඒකටත් හයි කරන්න ගත්තා![]()

You have given out too much Reputation in the last 24 hours, try again later.

ela machan.Niyamai.thanx.මෙකයි කතන්දරේ