බස් කාලකන්නි

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ගාලු පාරෙ එකම රූට් එකෙ බස් ගනනාවක් දානවා! හම්බන්තොට / මාතර / ගාල්ල / අම්බලන්ගොඩ / බලපිටිය / අලුත්ගම / කලුතරින් පටන් ගන්න බස් සියල්ල පානදුරෙට වෙනකම් මගීන් වෙනුවෙන් තරග කරනවා. ආයෙ පාන්දුර - මොරවෙනුත් කොලබට බස් යනවා!

    එ වගෙම රූට එකෙ "ඇ" බසටර පස්සෙන් පිටත් උනු බස්ය "ඇ" බසය පසු කරල ගමනාන්තයට ලගා උනොත් "ඇ" බසය නැවත පිටත් කිරීම ප්‍රමාද කරන සීන් එකක් තියෙනවා!

    මෙ වගෙ ඩ්‍රයිවින් කරන්නෙ තරගය නිසා. මාත් කාලෙයක් දුර ගමන් බසයක දිනපතා වැඩට ගියා. එකම බස් එකෙ නිසා සැහෙන්න බස් ගැන ඉගෙන ගත්තා. වැඩක් නැහැ! තනිකර පිස්සු බිස්නස් එකක් එක! බස් පට්ට පාඩු බිස්නස් එකක්. සල්ලි කාරෙයො බස් දුවවන්නෙ සල්ලි කිලීන් කරන්න! හොර මගඩි වලින් එන - වෙනත් බිස්නස් වලින් එන සල්ලි බස් හරහා මැන්ජ් කරනවා.
    A/C bus valatath ehemada?
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    පල ගිහින් වේල කන්න හිගාකාපන් වේස ජෙප්පා.
    රිද්දගන්න එපා... තෝ මොන ගිගන්නෙක්ද කියලත් මේකෙ ඉන්න උන් දන්නවා... මන් දේසපාලුවන්ට කඩේ යනවද කියලත් මේකෙ උන් දන්නවා...😂
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    රිද්දගන්න එපා... තෝ මොන ගිගන්නෙක්ද කියලත් මේකෙ ඉන්න උන් දන්නවා... මන් දේසපාලුවන්ට කඩේ යනවද කියලත් මේකෙ උන් දන්නවා...😂
    උබ හිගන වේසිගේ පුතා බස් ගැමුනුව අල්ලගත්තේ මොකද එහෙනම්.. උබට කියන්න තිබ්බනේ පොන්නයෝ ප්‍රවාහන ඇමතිගේ නමත්.ජනාදිපතිගේ නමත්.පොලිසියේ නමත්.ඇයි මුන් නෙමේද රට පාලනය කරන්නේ බස් ගැමුනුද? අනේ නිකන් පලයන් ජේවීපී පොන්නයෝ යන්න.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    උබ හිගන වේසිගේ පුතා බස් ගැමුනුව අල්ලගත්තේ මොකද එහෙනම්.. උබට කියන්න තිබ්බනේ පොන්නයෝ ප්‍රවාහන ඇමතිගේ නමත්.ජනාදිපතිගේ නමත්.පොලිසියේ නමත්.ඇයි මුන් නෙමේද රට පාලනය කරන්නේ බස් ගැමුනුද? අනේ නිකන් පලයන් ජේවීපී පොන්නයෝ යන්න.
    මන් ඉස්සෙල්ලත් කිව්ව මන් කිසිම දේසපාලුවන්ට කඩේ යන්නෙ නෑ කියල...
    උබට මාත් එක්ක හැමිනුනා කියල පඩි ගෙවන්නෙ නෑ හිගන්නො..
    බස් ගැමුනුවා මොකා බලේ හිටියත් ඌට ඕන දේ කරගන්නවා මිසක් මගීන් ගැන හිතුවෙ නෑ...
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    උබ හිගන වේසිගේ පුතා බස් ගැමුනුව අල්ලගත්තේ මොකද එහෙනම්.. උබට කියන්න තිබ්බනේ පොන්නයෝ ප්‍රවාහන ඇමතිගේ නමත්.ජනාදිපතිගේ නමත්.පොලිසියේ නමත්.ඇයි මුන් නෙමේද රට පාලනය කරන්නේ බස් ගැමුනුද? අනේ නිකන් පලයන් ජේවීපී පොන්නයෝ යන්න.
    Remix kara !

    image_large_1bf0ebc9-4f5e-4725-96d7-e038efc1c163.jpeg

    ------ Post added on Feb 17, 2025 at 12:13 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    හරිනං පොලීසි වල ඉන්න උං මේ වගේ වීඩියෝ ෆුටේජ් වල තියෙන වැරදි වලට ඇක්ශන් ගන්න ඕනෙ..

    අනික මචං, මගෙනං අදහස..,
    මගී ප්‍රවාහන වාහන වලට සාමාන්‍ය රථවාහන නීති වලින් එහාට ගිය නීති පද්ධතියක් තියෙන්න ඕනෙ... ඇයි යකෝ ජීවිත කීයක්ද... ඩ්‍රයිවින් ලයිසන් එකට අමතරව රූට් පර්මිට් වලටත් ක්‍රෙඩිට් සිස්ටම් එකක් දාල කැන්සල් කරන ලෙවල් එකට නීති වෙනස් වෙන්න ඕනෙ.
    මංතීරු නීති බස් වලට තිතටම ක්‍රියාත්මක කරානං සෑහෙන අනතුරුත් අඩුවෙනව...

    අනිත් එක ත්‍රීවීල්...
    මීගමු පාර ගත්තම, බර වාහන, ත්‍රීවීල් සෙකන්ඩ් ලේන් එකට දාන්න තහනම්... දකුණට හරවන්නයි, ඕවර්ටේක් කරන්නයි විතරයි සෙකන්ඩ් ලේන් එකට ගන්න පුලුවන්.
    ඒ පාරෙනං ඒ නීතිය සාමාන්‍ය තරමකට ක්‍රියාත්මක වෙනව.. ඒ නිසා අවහිරය අඩුයි. ඒත් බස් කාරයො, කන්ටේනර් කාරයො පොලීසිය නැති තැන් දන්න නිසා දකුණට දාල බ්ලොක් කරනව...
     
    • Like
    Reactions: Daminduwa