බස් කාලකන්නි

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    මේ ඊයෙ කලුතර පැත්ත යාලුවෙක්ගෙ ගෙදර ගිහින් එනකොට වෙච්ච සීන් එකක්. බස් කාරයා රේස් යනවා, මුල් එක කලුතර පාලම උඩ ඩබල් ලයින් කපන් ඇවිල්ලා ඕවර්ටේක් කරනවා. ඉස්සරහින් ආපු කාර් කාරයට රෙවුන පාර එතනම නතර කලා.

    දෙවනි එක තව ටිකක් ඉස්සරහින් යනකොට මූ ආයි ඩබල් ලයින් කපන් ඉස්සර කරනව, තව ඩිංගෙන් පාර පනින ගෑනියෙක් යට වෙනවා.

    බස් එක අර මතුගම ජගත් කියන එකාගේ. මේ දවස්වල සජියගේ ඩයල් එකක්. මුන්ව පොලිසිවලින් අල්ලන්නෙත් නෑ.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Clean sri lanka කියලා එකක් ආවා වගේ මතකයි...සතියක් වත් තිබ්බද බන්?? කෝ අර පනස්දාහක් වත් වටින්නේ නැති ඇප් එකකුත් හැදුවා නේද ලක්ශ 20 ක්ද කොහෙද දීලා ජනතා බදු මුදල් වලින්...බස් කාරයන්ට නැවෙන අනුර කුමාර පොන්නයගේ නීතිය..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඔය නූගත් අඩුකුලේ කාලකන්නි කවදාවත් හැදෙන්නේ නැහැ. වෙන රටක නම් බර වාහන පදින ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ පට්ටම ප්‍රොෆෙෂනල් පොරක් (ඉන්දියන් සක්කිලි නම් නෙවෙයි උනුත් මුන් වගේ තමයි).
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    ඔය නූගත් අඩුකුලේ කාලකන්නි කවදාවත් හැදෙන්නේ නැහැ. වෙන රටක නම් බර වාහන පදින ඩ්‍රයිවර් කෙනෙක් කියන්නේ පට්ටම ප්‍රොෆෙෂනල් පොරක් (ඉන්දියන් සක්කිලි නම් නෙවෙයි උනුත් මුන් වගේ තමයි).
    අර ගෑනි පස්සට උනා නැත්තන් රොටියක් වෙන සීන් එකක් තිබ්බෙ. කරිම කාලකන්නි බන්.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    තරඟකාරි ලෝකයේ තරඟකාරීත්වය මත ජිවිතයක් දෙකක් නැති වෙන්න පුලුවන්.. ඒක ලෝක ස්භාවය... ඕවලට මොනවත් කියන්න ගිහින් ඉස්කෝලේ යන මෝංගල් අබ්බගාත ජිවින්ගෙන් කුණුහරුප අහගන්න වෙනවා..
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    🙄ඔහොම උන් හොයලා dismiss කරලා හෙමීට ෂෝට් එක දෙන්න vigilante squad එකක් වගේ හැදුවා නම් හරි. ඒ කියන්නේ දැන් උඹේ ඔය වීඩියෝ වල ඇත්තටම වැරැද්ද record වෙලා තියනවා නේ. නිකං don't care වගේ එකම දේ ආපහු ආපහු කරනවා සාක්ෂි එක්කම තියනවා නේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    වෙන රටවල වගේ points 15ක් අවුරුද්දකට හැම ඩ්‍රයිවින් ලයිසන් ඵකකටම දුන්නනම් ඕකුන්ව බය කරන්න පුළුවන්..ඔය වගේ වැරැද්දකට points 3ක් හරි 5ක් හරි කපන්න ඕන 25000ක වගේ දඩයකුත් ගහලා..points 15ම අවුරුද්දට කලින් ඉවරකරගත්තොත් ඒ අවුරුද්දක කාලය අැතුලත ඩ්‍රයිවින් කරන්නත් තහනම්..නීති නැතුව කිසිම රටක් හදන්න බෑ..මුනුත් මට පේන්නේ මහ ලොකුවට රට හදනවා කියන් බලයට අාවට කරන මඟුලක් නෑ..

    6m4Qf6t.png
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    වෙන රටවල වගේ points 15ක් අවුරුද්දකට හැම ඩ්‍රයිවින් ලයිසන් ඵකකටම දුන්නනම් ඕකුන්ව බය කරන්න පුළුවන්..ඔය වගේ වැරැද්දකට points 3ක් හරි 5ක් හරි කපන්න ඕන 25000ක වගේ දඩයකුත් ගහලා..points 15ම අවුරුද්දට කලින් ඉවරකරගත්තොත් ඒ අවුරුද්දක කාලය අැතුලත ඩ්‍රයිවින් කරන්නත් තහනම්..නීති නැතුව කිසිම රටක් හදන්න බෑ..මුනුත් මට පේන්නේ මහ ලොකුවට රට හදනවා කියන් බලයට අාවට කරන මඟුලක් නෑ..

    6m4Qf6t.png
    Munta gewalwala wathura kapanawata wada deyak naa.. gon pakku.. pake vision munge.. heta aniddata budget eka awama balahanko athal.. Thiyena ekagen aragena hingana huttige puthalata bedana theory thamayi munge vision.. :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    ඊයේ අපේ ගෙවල් ළග ප්‍රෙග්නට් ගෑණු කෙනෙක්වත් හප්පන් ගිහින් වැඩ අැරිල ඵනකොට බයික් ඵකකින් කහ ඉර උඩදිම..හොඳ වෙලාවට ළමයට මුකුුත් වෙලා නෑ..වැදුන පාර විසි වෙලා වැටිලා තියෙන්නේ උඩුබැලි අතට..හොස්පිටල් ඵකෙන් වද කරනවලු උසාවි යන්න කියලා උෟට විරුද්ධව.ඒත් අර හැප්පිලා අමාරුවෙන් ඉද්දිත් උසාවි ගානේ රස්තියාදු වෙන්න ඒ ගෑණු කෙනා කැමති නැහැ..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    BUC වලට මාර්ගනීති අදාල වෙන්නේ නෑ කියලා උඹ දන්නේ නැද්ද? ඔය BUC ගැමුණු පොන්නයා ටීවී එකෙත් කිව්වේ. BUC වලට මිනීමරන්න අවසර දුන්නේ නැත්නම් වැඩ තර්ජනය කරලා ආන්ඩුව පෙරලනවා කියලා. පොන්න ආන්ඩුව / පොන්න පොලිස් කාරයෝ නැට්ට පුකේ ගහගෙන අකුල ගත්තා. PICCO න්ගෙන් අහලා බලපන් ඔය BUC කියන්නේ දේවතාවියෝ ලු. :sick: :sick: :sick:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,693
    113
    කාලකන්නි බස් ගැමුනුවට පෙන්නපන්
    ඊයේ අපේ ගෙවල් ළග ප්‍රෙග්නට් ගෑණු කෙනෙක්වත් හප්පන් ගිහින් වැඩ අැරිල ඵනකොට බයික් ඵකකින් කහ ඉර උඩදිම..හොඳ වෙලාවට ළමයට මුකුුත් වෙලා නෑ..වැදුන පාර විසි වෙලා වැටිලා තියෙන්නේ උඩුබැලි අතට..හොස්පිටල් ඵකෙන් වද කරනවලු උසාවි යන්න කියලා උෟට විරුද්ධව.ඒත් අර හැප්පිලා අමාරුවෙන් ඉද්දිත් උසාවි ගානේ රස්තියාදු වෙන්න ඒ ගෑණු කෙනා කැමති නැහැ..
    කැමති එකෙක් ඉන්නවනම් ඔය video එක අරන් FB දාපන්. මගේ අකමැත්තක් නෑ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය

    අපි මේ වගේ සින්දුවක් ගහල අර්තෙල් එකක් ගමු !
    හරක් හරක් බස් හරක් !
    ------ Post added on Feb 16, 2025 at 3:59 PM

    කැමති එකෙක් ඉන්නවනම් ඔය video එක අරන් FB දාපන්. මගේ අකමැත්තක් නෑ.
    video එක මගේ song එකත් එක්ක remix කරපන්, මගෙත් විරෝධයක් නැහැ.

    කාලකන්නි අඩු කුලේ බස් හරක් !
    ------ Post added on Feb 16, 2025 at 4:00 PM
     
    • Haha
    Reactions: Cypress

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,846
    1
    60,709
    113
    Mother Earth
    ඉතින් සිරාවට උන් overtake කරන්නේ කොහොමද බන් opposite lane එකට නොදා. හෙමින් යනව නම් වමේ lane එකේ යන්න ඕනෙනේ බන්. 🤷‍♂️
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය

    ඉතින් සිරාවට උන් overtake කරන්නේ කොහොමද බන් opposite lane එකට නොදා. හෙමින් යනව නම් වමේ lane එකේ යන්න ඕනෙනේ බන්. 🤷‍♂️
    පාලමේ කොහොමත් overtake කරන්න බැහැ , lane මාරු කරන්නත් බැහැ.
    උබ කලින් overtake lane එකට දාල තිබුනත් overtake කරන්න බැරි උනත් පාලම ලග දිග ඉරි පටන් ගන්න කොට
    උබ ඒ lane එකේම යන්න ඕනේ.
    ------ Post added on Feb 16, 2025 at 4:13 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    වෙන රටවල වගේ points 15ක් අවුරුද්දකට හැම ඩ්‍රයිවින් ලයිසන් ඵකකටම දුන්නනම් ඕකුන්ව බය කරන්න පුළුවන්..ඔය වගේ වැරැද්දකට points 3ක් හරි 5ක් හරි කපන්න ඕන 25000ක වගේ දඩයකුත් ගහලා..points 15ම අවුරුද්දට කලින් ඉවරකරගත්තොත් ඒ අවුරුද්දක කාලය අැතුලත ඩ්‍රයිවින් කරන්නත් තහනම්..නීති නැතුව කිසිම රටක් හදන්න බෑ..මුනුත් මට පේන්නේ මහ ලොකුවට රට හදනවා කියන් බලයට අාවට කරන මඟුලක් නෑ..

    6m4Qf6t.png

    කරන්න ඕන නං ඔහොම තමයි.

    තොපේ රාජපක්ෂ පොන්නයොයි, රනිල් පොන්නයයි අවුරුදු 25කට එහා රට පාලනේ කරලා කොරගන්න බැරි උන එක ගැන වචනයක් වත් කියන්නෙ නැද්ද පින්නයෝ? 😹

    ජෙප්පො බලේට ඇවිත් මාස 4න් ඒකත් කොරල දෙන්නද ඕන? 😆😆
    අඬපන් තව හොඳට 😆😆
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    තොපේ රාජපක්ෂ පොන්නයොයි, රනිල් පොන්නයයි අවුරුදු 25කට එහා රට පාලනේ කරලා කොරගන්න බැරි උන එක ගැන වචනයක් වත් කියන්නෙ නැද්ද පින්නයෝ? 😹

    ජෙප්පො බලේට ඇවිත් මාස 4න් ඒකත් කොරල දෙන්නද ඕන? 😆😆
    අඬපන් තව හොඳට 😆😆

    මේ මොන පිස්සෙක්ද මේ..දැන් තමුසෙට ලපය හෙනම ලොකුද?😅😅

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     
    Last edited: