බස් කාලකන්නි

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,274
    10,542
    113
    දකුන් ලේන් එකේ බඩ ගානකොට ඕවා වෙන්නේ..හිමින් යනවා නම් වමෙන් පලයන්..අනික විඩියෝ කටර් එකක් දාගනින්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    තැරි වේස බයියෙක්ට කටඋත්තර නැතිවෙන්නම වැදිලා. 😹😹
    මරු 😆😆

    :(

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(
     
    • Haha
    • Like
    Reactions: KDH and shenat

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    🙄ඔහොම උන් හොයලා dismiss කරලා හෙමීට ෂෝට් එක දෙන්න vigilante squad එකක් වගේ හැදුවා නම් හරි. ඒ කියන්නේ දැන් උඹේ ඔය වීඩියෝ වල ඇත්තටම වැරැද්ද record වෙලා තියනවා නේ. නිකං don't care වගේ එකම දේ ආපහු ආපහු කරනවා සාක්ෂි එක්කම තියනවා නේ.
    මේක තමා ඉසරහට වෙන්නෙ මිනිස්සුන්ට රජය ගැන විශ්වාසය නැතිවෙලා නීතිය අතට ගන්නවා
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ක්ලීන් ස්‍රී ලංකා කියල ශෝ එකක් කරා නේද ලපයා 😅 උගෙත් කැරි බොයන්න තියෙන්නෙ, හොර මයිනයි, නාකි හොරයි වගේම තමා මූත්, ටෝක්ස් දීලා බලේට ආවා, ඩඩ්ලි, ගැමුණු, ජගත් වගේ බයි හරකුන්ට මූත් බයයි... අප්‍රසන්නයි දැන් නම්
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,923
    113
    ulan bator
    ගාලු පාරෙ එකම රූට් එකෙ බස් ගනනාවක් දානවා! හම්බන්තොට / මාතර / ගාල්ල / අම්බලන්ගොඩ / බලපිටිය / අලුත්ගම / කලුතරින් පටන් ගන්න බස් සියල්ල පානදුරෙට වෙනකම් මගීන් වෙනුවෙන් තරග කරනවා. ආයෙ පාන්දුර - මොරවෙනුත් කොලබට බස් යනවා!

    එ වගෙම රූට එකෙ "ඇ" බසටර පස්සෙන් පිටත් උනු බස්ය "ඇ" බසය පසු කරල ගමනාන්තයට ලගා උනොත් "ඇ" බසය නැවත පිටත් කිරීම ප්‍රමාද කරන සීන් එකක් තියෙනවා!

    මෙ වගෙ ඩ්‍රයිවින් කරන්නෙ තරගය නිසා. මාත් කාලෙයක් දුර ගමන් බසයක දිනපතා වැඩට ගියා. එකම බස් එකෙ නිසා සැහෙන්න බස් ගැන ඉගෙන ගත්තා. වැඩක් නැහැ! තනිකර පිස්සු බිස්නස් එකක් එක! බස් පට්ට පාඩු බිස්නස් එකක්. සල්ලි කාරෙයො බස් දුවවන්නෙ සල්ලි කිලීන් කරන්න! හොර මගඩි වලින් එන - වෙනත් බිස්නස් වලින් එන සල්ලි බස් හරහා මැන්ජ් කරනවා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    රිදිච්ච පාර කිරියම අවුස්සලා බයියා එකක් හොයන් ඇවිත්. 😹
    ඒකත් මං ජෙප්පන්ට කඩේ යන්නෙ නෑ කියල පෙන්නන එකක් 🙈😆😆 මරු බන් තැරි බයියෝ මරු 👌✌️🤣

    ඵහෙනම් අනුරගේ ගෑණි වගේ ඵල්ලෙන්නෙ නැතුව හිටපංකෝ මෝ‍ඩයෝ‍..ජෙප්පොන්‍ට කඩේ යන්‍නෙ නෑලු ඒ වුනාට ජෙප්පොන්ට මොනා හරි කිව්වොත් නලියනවා මේකේ හෑලි ලියන්..මෝඩ පිස්සා 🤣🤣
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඵහෙනම් අනුරගේ ගෑණි වගේ ඵල්ලෙන්නෙ නැතුව හිටපංකෝ මෝ‍ඩයෝ‍..ජෙප්පොන්‍ට කඩේ යන්‍නෙ නෑලු ඒ වුනාට ජෙප්පොන්ට මොනා හරි කිව්වොත් නලියනවා මේකේ හෑලි ලියන්..මෝඩ පිස්සා 🤣🤣
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I think it should be mandatory to obtain a heavy vehicle license, the applicants must have certain IQ level and need to pass a mental health check. Those retards don't have empathy. that's why they're trying to bully other drivers.

    දකුන් ලේන් එකේ බඩ ගානකොට ඕවා වෙන්නේ..හිමින් යනවා නම් වමෙන් පලයන්..අනික විඩියෝ කටර් එකක් දාගනින්
    Bro, I can understand the nuisance of sloggers, but it cannot be used as justification for violation of traffic rules.
    ------ Post added on Feb 16, 2025 at 8:11 PM
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    I think it should be mandatory to obtain a heavy vehicle license, the applicants must have certain IQ level and need to pass a mental health check. Those retards don't have empathy. that's why they're trying to bully other drivers.
    බස් එලවන උන්ට තියින්නේ psychology issue එකක් ,
    නුගත් හීන මානය, ඇත්තම කතාව බස් එකේ උදේට යන උන් තරම් උන් ඉගන ගෙන නැහැ නේ,
    ඉගන ගත්තු උන්ට හොද salary එකක් හම්බ වෙන්නේ නැහැ ලංකාවේ.
    ඉතින් උන් උන්ගේ stress එක බස් කොන්දා, driver පිටින් යවනවා,
    බස් කොන්දා driver මේක පිට කරන්නේ පාරේ.
    Psychological ලෙඩ්ඩු බන් බස් එලවන්නේ.
    මුන්ව ගොඩ ගන්න counselling ඕනේ, ඒවා කරන්න
    රජයට සල්ලි නැහැ , ඇත්තම කතාව ඔන්න ඕක.
     
    • Like
    Reactions: Asmodeus

    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    munge clear sri lanka boru show ekak nathuwa hariyata kalaanan munta shot eka denna thibba
    laws nathuwa ratawal hadanna baha
    takaran lorry chassis wala yanawata minissunta gaanak denna ona harinan