බස් ගැමුණු

roshan.herath

Member
May 4, 2015
130
13
0
Gelioya, Sri Lanka.
පුද්ගලික බස් කර්මාන්තෙ බිදවැටිලා නිසා ඒකාබද්ධ කාලසටහන් හදන්න ඕන කියලා බස්ගැමුණු කෑ මොර දුන්නට හවස 6.30 ට කොළඔ බැස්ටියන්මාවතේ කොළඔ නුවර ඒසී පෝලිමේ කෙලවර කොළඔ නාවලපිටිය බස් නවත්තන තැනටත් එහා. කොළඔ නුවර සාමාන්‍යගාස්තු බස් පෝලිමට කවුරුත් නෑ මොකද එතැන බස් එකක්වත් නැති නිසා. ඉන්න සෙනගට හරියන්න බස් දාන්නෙ නැතිව මුන් බස් ධාවන කාලසටහන් ඒකාබද්ද කරන්න කියලා කෑ ගහන්නෙ සීටීබී ස්ටෑන්ඩ් එකටත් මේ විදියෙ සෙතක්ම සලසන්න වෙන්ටැ. නුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම වගේ කොළඔ මධ්‍යම බස් නැවතුමත් ලංගමට නැතිවේවි එදාට. ලංගම සේවකයො මේක අවබෝධ කරගෙන ඉන්න එක ගැන සතුටුයි.
ඉන්න සෙනගට හරියන්න බස් දාගන්න බැරිව එක බස් එකට බස් දෙකතුනක සෙනග පටවගන්න උත්සාහ කරන පුද්ගලික බස් ධාවකයින් , මිනිස්සු පුද්ගලික බස් වලින් ගමන් කරන එක දවසින් දවස අඩු වෙනවා කියලා කෑ ගැහුවට ඇඩුවට වැඩක් වෙන් නෑ. හරියට වෙලාවට පඩි/දීමනා ගෙවනවානම් ඒ වගේම දේශපාලකයින්ගෙ ඇගිලි ගැහීම් නැත්නම් කිසි ප්‍රශ්නයක් නැතිව ලංගම බස් දුවාවි මිනිස්සු රස්තියාදු නොකර. (පුද්ගලික බස් 5000 ක අතිරික්තයක් තියෙනවා කියන එක ලංගම/පුද්ගලික කාලසටහන් ඒකාබද්ද කරන්න සාධාරණ හේතුවක් කරගන්න බෑ කවදාවත්)

ලංගම බස් ටිකයි දුරගමන්සේවා අර්ධසුඛෝපභෝගී පුද්ගලික බස්ටිකයි නැතිනම් මිනිස්සු මීට වඩා රස්තියාදු වෙනවා.
 
Last edited:
Nov 29, 2011
354
30
0
බස් ගැමුණු කියලා ටයිටල් එක දැක්කාම,මම හිතුවේ ආයේ බස් ගාස්තු වැඩි වෙන්න යනවා කියලා....:P:rolleyes:
 

roshan.herath

Member
May 4, 2015
130
13
0
Gelioya, Sri Lanka.

-සිංහයා-;19096986 said:
බස් ගැමුණු කියලා ටයිටල් එක දැක්කාම,මම හිතුවේ ආයේ බස් ගාස්තු වැඩි වෙන්න යනවා කියලා....:P:rolleyes:


තැන්කූ.

බස් ගාස්තු වැඩිවේවි කියලා හිතෙන එක අපි හැමෝටම තියෙන සාධාරණ පොදු බයක්.
 

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mama nitharama nuwara colombo yanawa. Normal bus oni tharam thiyenawa. eth kauruwath owage naginne nathi ekai prashne. hethuwa un rasthiyadu wenawa sahenna. A/C ekata wada payakwath wadiyen yanawa normal eka. e hondama widihata giyoth.

    eka dawasak irida dawasaka traffic ehema nathi welaaka nuwara colombo normal ekak paya 5k gaththa colombo walata enna. e welaata A/C ekata yanne uparima paya 3i winadi 20i

    oye wage kalakanni wenna bari nisa danna kauruwath normal wala yanne na. oni welawaka colombo bus stand ekata gihin balanna normal bus eke seat okkoma his thibunath A/C ekata polima thiyenawa. math kawadawath normal ekenam yanne na. yannama oninam CTB normal eke yanawa. un ikmanata yanawa.

    arun mathak kaanakotath honda kunuharapa mathak wenawa. 138 yanawa oi unta wada wegen
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අර්ධසුඛෝපභෝගී පුද්ගලික බස්ටිකයි

    oya bus tiken ati sethe mokakda? okai normal ekai atara wenasa gana witarai. samahara normal ewa semi kiyaganna ewata wada hodai.

    ow ow examples dennam oninam. 17 panadura nuwara thamai hondama example eka. pol patawanawa gaana witharai wenas. thawa 99 , 79 , samahara welawata 69th ehema thamai
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    බස් ගෑමුණුට හෑමිණෙන්න කියපන්. ඕක කරපු දාට ලංගමේ ඉතුරු හරියත් ඉවරෙටම ඉවරයි
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    -සිංහයා-;19096986 said:
    බස් ගැමුණු කියලා ටයිටල් එක දැක්කාම,මම හිතුවේ ආයේ බස් ගාස්තු වැඩි වෙන්න යනවා කියලා....:P:rolleyes:



    එකත් කරන්න බැරි නෑ මචන්. දියවැඩියාව හර්ද රෝග වැඩිවෙන නිසා ලුණු, පාන් පිටි, පොල්තෙල් මිල වැඩි කරා වගේ ,
    පයින් යනකොට ඇගට හොද ව්‍යායාමයක් ලැබෙනවා කියලා අවම බස් ගාස්තුව රු50ක් කරන්නත් බැරි නෑ.

     

    Ravinduran

    Member
    Jun 11, 2008
    317
    7
    0
    Kandy
    ලංකාවේ semi luxury තහනම් කරන්න ඕනේ තම බන්.මිනිස්සුන්ගේ ගාන විතරයි ගන්නේ. වෙන කිසිම luxury එකක් නේ ඕවගේ.

    නුවර A/C වලත් කරන කපටි වැඩක් තමා කොච්චර bus තිබුනත් මුන් දාන්නේ නෑ, කොච්චර මිනිස්සුන්ගේ පෝලිමක් තිබුනත්. ගොඩක් වෙලාවට ඔය දිග නිවාඩු එහෙම තියන දවස් වලට. මට එතන ඉන්න ඔය time keeper ම කියල ඇහිලා තියනවා දැන්ම එන්න එපා කියල ඊලග bus එකට.
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    ලංගම බස් ටිකයි දුරගමන්සේවා අර්ධසුඛෝපභෝගී පුද්ගලික බස්ටිකයි නැතිනම් මිනිස්සු මීට වඩා රස්තියාදු වෙනවා.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම දිනපතා නුවර-කොලඹ යන එකෙක්. නුවර ඒසී පොලිම තියෙන්නේ මේ ලගකදි ඉදන්. ඉස්සර ඔතන හවසට නුවරේසි.. නුවරේසී... කියලා උගුර කඩාගන්න හදනවා. ටර්න් එකට සෙනග නැ, බස් හිස් නිට්ටබුවට යනකන්. ඒ ඉස්සර් මාතලේ ඒසී එක නුවර ටවුන් එක හරහා යනවා. ඒ නිසා ගොඩක් උන් මාතලේ එකෙත් යනවා නුවර. දැන් මාතලේ එක යන්නේ ගොහාගොඩ පාරෙන් දාලා කටුගස්තොටට ඇවිත්. ඒ නිසා කොටුවෙන් දැන් මාතලේ එකට නුවර උන්ව ගන්නේ නැ. දැන් හිටු කියලා පොලිම. අනික් කාරනාව ඉස්සර නුවර එලිය ඒසී එකටත් නුවර උන් නැග්ගා. බස් එකේ කොන්දා එතකොට ගන්නේ නුවරට විතරයි ගාන. දැන් ඒ අන්ජබජල් නැ. නුවර එලියේ එකේ නැගලා නිට්ටබුවෙන් බැස්සත් කෙලින්ම නුවර එලියේ ටිකට්.