පුද්ගලික බස් කර්මාන්තෙ බිදවැටිලා නිසා ඒකාබද්ධ කාලසටහන් හදන්න ඕන කියලා බස්ගැමුණු කෑ මොර දුන්නට හවස 6.30 ට කොළඔ බැස්ටියන්මාවතේ කොළඔ නුවර ඒසී පෝලිමේ කෙලවර කොළඔ නාවලපිටිය බස් නවත්තන තැනටත් එහා. කොළඔ නුවර සාමාන්යගාස්තු බස් පෝලිමට කවුරුත් නෑ මොකද එතැන බස් එකක්වත් නැති නිසා. ඉන්න සෙනගට හරියන්න බස් දාන්නෙ නැතිව මුන් බස් ධාවන කාලසටහන් ඒකාබද්ද කරන්න කියලා කෑ ගහන්නෙ සීටීබී ස්ටෑන්ඩ් එකටත් මේ විදියෙ සෙතක්ම සලසන්න වෙන්ටැ. නුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම වගේ කොළඔ මධ්‍යම බස් නැවතුමත් ලංගමට නැතිවේවි එදාට. ලංගම සේවකයො මේක අවබෝධ කරගෙන ඉන්න එක ගැන සතුටුයි.
ඉන්න සෙනගට හරියන්න බස් දාගන්න බැරිව එක බස් එකට බස් දෙකතුනක සෙනග පටවගන්න උත්සාහ කරන පුද්ගලික බස් ධාවකයින් , මිනිස්සු පුද්ගලික බස් වලින් ගමන් කරන එක දවසින් දවස අඩු වෙනවා කියලා කෑ ගැහුවට ඇඩුවට වැඩක් වෙන් නෑ. හරියට වෙලාවට පඩි/දීමනා ගෙවනවානම් ඒ වගේම දේශපාලකයින්ගෙ ඇගිලි ගැහීම් නැත්නම් කිසි ප්‍රශ්නයක් නැතිව ලංගම බස් දුවාවි මිනිස්සු රස්තියාදු නොකර. (පුද්ගලික බස් 5000 ක අතිරික්තයක් තියෙනවා කියන එක ලංගම/පුද්ගලික කාලසටහන් ඒකාබද්ද කරන්න සාධාරණ හේතුවක් කරගන්න බෑ කවදාවත්)
ලංගම බස් ටිකයි දුරගමන්සේවා අර්ධසුඛෝපභෝගී පුද්ගලික බස්ටිකයි නැතිනම් මිනිස්සු මීට වඩා රස්තියාදු වෙනවා.

Last edited: