බස් දෙක හැප්පෙන හැටි CCTV

AEG

Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    holt eke nawaththala yanna adina bus eka overtake kale. anith apththen apu private bus eka wanguwe brake gahapu gaman lissala giya.
    Bus ponnayo parata danne melo rahak nathuwa. Passe wahana enawada balan na, wahana overtake karala eka parama signaluth noda nawaththanawa, agata kapanawa,maha kaalakannima set ekak ...
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    CTB කාරය අමු පිස්සුවක්නේ කෙලින්නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඇයි බන් CTB කාරයෝත් පුක ගිනි අරන් වගේ දුවන්නේ.
    උන් නිදාගෙන හිටියත් පඩි ලැබෙන රාජ්‍ය සේවයක් නෙමෙයි ද? 🤔
    උනුත් හොරාකනව ඇති බන්. නැතුව ආන්ඩුවට හම්බකරල දෙන්න හෙන පු* අමාරුවක් තියෙන්න ඕනෙ :lol:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,745
    23,432
    113
    එතන කට් කරලද බන්. ප්‍රයිවට් බස් එක කොහොමද එක පාරට මතු උනේ?
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    100% polis pakayengo weradi. oya drivers la dennama rs100 pagawa aragena places keyakin berlla adda. ekane wanguwe baya nethuwa danne. anthime wandi gewanne asarana minissu

    නෑ ඕක රටේ පොන්න ජනයගේ වරද. හරි හමන් නීතියක් නැති රටක් හදාගත්ත මූසල බයියන්ගෙ වරද.

    පගා ගන්න පොලිස් කාරයන්ට හුkවල දාන්න රටේ නීතිය තිබුණ නං ඕක වෙන්නෙ නෑ.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,454
    1,402
    113
    Stopping buses at the whim of the driver to pick up passengers must stop
    Overtaking at a bend is such an idiotic thing.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    CTB බස් ඩ්‍රයිවර්ගෙ ලයිසන් කැන්සල් කරල, චේතාන්විකව (වචනෙ හරිද මන්ද :P ) මිනී මැරීමට තැත් කිරීම කියල නඩු දාන්න ඕන.. එහෙමවත් නොකර හදන්න බෑ
     
    • Like
    Reactions: wqe123