සිරාවට බන්. මම බුස් එකේ යනකොට කොච්චරවත් කල්පනා වෙන්නේ මේ බුස් දුවන කට්ටිය ගේ ආදායම ගණය. කී දෙනෙක් ගෙන් සල්ලි එකතු කරන්න ඕනේ ද, ආණ්ඩුවෙන් මොන තරම් හිංසා පමුණුවන වද private bus වලට, ඒ කරන්නේ හැබය් CTB එකට පක්ෂපාතිව. ඔය ඔක්කොමත් එක්ක, කොළඹ දුවන්නේ වැඩියෙන් ම මොනවද? ප්රයිවට් එව්වා නේ.. 154,176,103 CTB එහෙම මම දැකල ඇත්තේ එකයි දෙකයි.. සැහෙන්න තරහත් යන්නේ බස් එක එක තැන slow වෙන කොට නේ. ආයේ අර කන පැලෙන්න දාන ජරා music එකයි.
මම නම් කියන්නේ ඔය කිසිම නීතියක් නැතුව, එකක් දාන්න ඕනේ කිසිම පොදු ප්රවාහන වාහනයක ශබ්ද විකාශනය තහනම් කිරීම. එතකොට කාටවත් දාන්න බහ. කිසිම වාහනේකට sounds ඕනේ නැහැ නේ.