බස්~රස්සාව

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මං දැන් තමා මේ ලිපිය හරියට කියෙවුවේ...මාත් ඔය බස් එකේ ජීවිතේ හොදට ගත කරල තියනවා මං පුත්තලමේ ඉන්න කාලෙදි...එයාලගෙ දුක හොදට තේරිලා තියනවා..නිවාඩු නෑ..කැමති තරම් නිදා ගන්න නෑ..ඇත්තටම අපි එයාලට ගරු කරන්න ඕනා..මොකද එයාල නැත්නම් අපි කොහොමද ගමනක් බිමනක් යන්නේ?
 

AAA999

Junior member
  • Aug 4, 2008
    147
    20
    18
    අපෝ ඔය ‍යුරාජ් මහත්තයගෙ 380 බසුත් සියඹලාපෙ හන්දියෙ ඉන්නව පැය භාගයක් විතර සෙනඟ පිරිල හිටියත් ඊළඟ බස් එක පස්සෙන් ඇවිත් හෝන් එක ගහන්න ඕනි යන්න මතක් වෙන්න.

    මම එක හින්දා කරන්නේ සියඹලාපෙ හන්දියට ටිකට් අරන් බැහැල ඉස්සරහ බස් එකේ නගිනව කඩුවෙලට එන්න අපරදෙනෙ කාලය.

    17 බස් නම් ඉතින් ජෙට් වගේම තමා මොකද මගදි ලෝඩ් කලොත් අනිත් බස් රූට් වල සහෝදරයො නෙලනවනෙ ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ මම මේ ලදී දැක්කේ ඔක්කොම drivers + conducters මොකද්දෝ uniform එකක් ගහගෙන ඉන්නවා. ඇයි ඒ? මොන කෙහෙල්මලකට ද? ඇයි ඕක CTB එකට නැත්තේ?

    සිරාවට බන්. මම බුස් එකේ යනකොට කොච්චරවත් කල්පනා වෙන්නේ මේ බුස් දුවන කට්ටිය ගේ ආදායම ගණය. කී දෙනෙක් ගෙන් සල්ලි එකතු කරන්න ඕනේ ද, ආණ්ඩුවෙන් මොන තරම් හිංසා පමුණුවන වද private bus වලට, ඒ කරන්නේ හැබය් CTB එකට පක්ෂපාතිව. ඔය ඔක්කොමත් එක්ක, කොළඹ දුවන්නේ වැඩියෙන් ම මොනවද? ප්‍රයිවට් එව්වා නේ.. 154,176,103 CTB එහෙම මම දැකල ඇත්තේ එකයි දෙකයි.. සැහෙන්න තරහත් යන්නේ බස් එක එක තැන slow වෙන කොට නේ. ආයේ අර කන පැලෙන්න දාන ජරා music එකයි.


    මම නම් කියන්නේ ඔය කිසිම නීතියක් නැතුව, එකක් දාන්න ඕනේ කිසිම පොදු ප්‍රවාහන වාහනයක ශබ්ද විකාශනය තහනම් කිරීම. එතකොට කාටවත් දාන්න බහ. කිසිම වාහනේකට sounds ඕනේ නැහැ නේ.


    අම්මේ කතාව සහතික ඇත්ත. සද්දෙ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. සමහර බස් තියනවා උදේ හවස පිරිත් දාන. ගොඩක් දුර බස් වල උදේට පිරිත් දානවා. 138 කඩවත බස් තියනවා උදේ හවස පිරිත් දානවා. රේඩියෝ එකක් යාන්තමට දැම්මාට කමක් නෑ. මුන් දාන්නේ DJ එකක් වගේ නේ.
    :angry::angry::angry:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අම්මේ කතාව සහතික ඇත්ත. සද්දෙ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. සමහර බස් තියනවා උදේ හවස පිරිත් දාන. ගොඩක් දුර බස් වල උදේට පිරිත් දානවා. 138 කඩවත බස් තියනවා උදේ හවස පිරිත් දානවා. රේඩියෝ එකක් යාන්තමට දැම්මාට කමක් නෑ. මුන් දාන්නේ DJ එකක් වගේ නේ.
    :angry::angry::angry:

    apo mata num oya paarawal gana kiyanna epa..aasama na!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කූර නම් ගල්කටස්ම තමයි....:angry::angry:

    නෑ බං අර ටයර් මාරු කරන දිග කූර......!! :frown::angry:

    ඔව් උඹ වැඩිය ආවොත් කපනවා දිව .......!! :angry::yes:

    :yes::yes: ඔව් එක පාරක් දුන්නා එකෙක්ට කූර නැවෙනකම් .......!! :D:)

    මුන් දෙන්නාට පිස්සු හැදිලා වගේ මොකද මේ? මරාගන්නවා.
    :confused::confused::confused:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මුන් දෙන්නාට පිස්සු හැදිලා වගේ මොකද මේ? මරාගන්නවා.
    :confused::confused::confused:

    අපි දෙන්නගේ හැටි.... පොලිටිකල් කේස් එකක්,
    ඉස්සර ඉඳන් අපි දෙන්නා ත්‍රෙඩ් එකකට රිප්ල්යි කරොත් වලියක් තමා..
    :angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි දෙන්නගේ හැටි.... පොලිටිකල් කේස් එකක්,
    ඉස්සර ඉඳන් අපි දෙන්නා ත්‍රෙඩ් එකකට රිප්ල්යි කරොත් වලියක් තමා..
    :angry:

    :confused::confused::confused::confused:
     

    coolguysl

    Member
    Aug 30, 2008
    47
    1
    0
    Pvt bus drivers are the worst uncivilised morons, see how they drive. no rules , no ethics nothing. they shud be fined, punished to the maximum. idiots who dont care abt humans, they just want money. i can give enough examples, i personally saw a bus running over an old woman, she died on the spot. Kalakanni wal ballo