මං දැන් තමා මේ ලිපිය හරියට කියෙවුවේ...මාත් ඔය බස් එකේ ජීවිතේ හොදට ගත කරල තියනවා මං පුත්තලමේ ඉන්න කාලෙදි...එයාලගෙ දුක හොදට තේරිලා තියනවා..නිවාඩු නෑ..කැමති තරම් නිදා ගන්න නෑ..ඇත්තටම අපි එයාලට ගරු කරන්න ඕනා..මොකද එයාල නැත්නම් අපි කොහොමද ගමනක් බිමනක් යන්නේ?




