බස් වර්ජනය අවසන්

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
බස් වර්ජනය අවසන්

බස් වර්ජනය අවසන්. ගාස්තු සියයට 20 කින් ඉහළට. අවමය රු. 9 ක් වේ.



2012 පෙබරවාරි 13 සඳුදා- පස්වරු 06:48


බස් ගාස්තු සියයට 20 කින් වැඩිකිරීමට රජය එකඟතාවයකට පැමිණ ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප‍්‍රකාශ කළා. බස් සංගම් සහ රජය අතර අද පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී බස් ගාස්තුව වැඩි කිරීමට රජය එකඟතාවය පළ කල බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ. මේ අනුව දැනට රු. 7 ක පවතින අවම බස් ගාස්තුව රුපියල් 9 දක්වා ඉහළ යන බවද ඔහු කියා සිටියා. රජය ලබාදුන් මෙම එකඟතාවයත් සමගම බස් සංගම් දියත් කර තිබූ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අත්හිටවන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ. මේ අනුව හෙට දිනයේ සිට බස් ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා කියා සිටියා. මෙම මිල සංශෝධනයන් අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වනු ඇති.


source



:growl::growl::growl::growl::growl:


dan ithin apita badu packet:frown::frown::frown::frown:
mahajanathawata tamai me okkoma karadara:growl::growl::growl::growl::baffled::baffled::baffled::baffled:
 

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    උන්ට මොකද බස් එකේ යන එකක්යයි.:frown:
    බලපන් කොහෙන් ගියත් තැලෙන්නේ අපි:dull:,බස් ගාස්තු වැඩි කලත් අපිට:nerd:,බස් නැති වුනත් අපිට:growl:
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    උන්ට මොකද බස් එකේ යන එකක්යයි.:frown:
    බලපන් කොහෙන් ගියත් තැලෙන්නේ අපි:dull:,බස් ගාස්තු වැඩි කලත් අපිට:nerd:,බස් නැති වුනත් අපිට:growl:

    අනෙ අම්මප
    …බලපන් දැන් මාසෙකට යන බස් වියදම
    :angry::angry::angry:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ගිහින් දීපියවූ දේශප්‍රේමී පොන්@යිනේ තවත් චන්දෙ

    තොපිට ඔහොම වෙලා මදි

    ඇවිත් ගෑනිට හු$ල ගියත් කියපන් අපි පාරේ බැහැල නිදහසේ යනවනේ

    ඒක නිසා කමක් නැහැ කියලා පොන^න හැත්ත
    :lol::lol:
     
    • Like
    Reactions: RaZor_911

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    ගිහින් දීපියවූ දේශප්‍රේමී පොන්@යිනේ තවත් චන්දෙ

    තොපිට ඔහොම වෙලා මදි

    ඇවිත් ගෑනිට හු$ල ගියත් කියපන් අපි පාරේ බැහැල නිදහසේ යනවනේ

    ඒක නිසා කමක් නැහැ කියලා පොන^න හැත්ත
    :lol::lol:

    ඇස් පේනව බන් අන්ධ නෑ :rofl::rofl::rofl:
    දේශප්‍රේමින් කෝ? :lol::lol::lol:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    426851_270602373008171_100001752317295_574565_2065700557_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    බලන් ගියාම මෙය ආණ්ඩුව කෙලිනෙම පොඩි මිනිහට නේ.... :(

    podi minissu koheda ban dan lankawe ?

    uba podi minihek de ? na ne

    allapu gedara ekagen ahala balapan uba podi minihek de kiyala ? u ubata hodata kiyala dei
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අනෙ අම්මප
    …බලපන් දැන් මාසෙකට යන බස් වියදම
    :angry::angry::angry:
    ඔව් බන් දැන් නිකන් ආසාවට බස් එකකට් නැගගත් රැ10 ගන්නවා,අහෝ පුරෝහිත මෙයනම් ආසියාවේ ආස්ශර්යක්මය.:rofl::rofl:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ගිහින් දීපියවූ දේශප්‍රේමී පොන්@යිනේ තවත් චන්දෙ

    තොපිට ඔහොම වෙලා මදි

    ඇවිත් ගෑනිට හු$ල ගියත් කියපන් අපි පාරේ බැහැල නිදහසේ යනවනේ

    ඒක නිසා කමක් නැහැ කියලා පොන^න හැත්ත:lol::lol:
    ඔව් දැන් පාරේ බැහැල නිකන් තමා යන්න වෙන්නේ.:dull:
    පඩියෙන් බාගයක් මහමගටම ඉවරයි
    ඉතුරුව බඩු ගත්තම ඉවරයි:growl: