බස් ස්ට්රයික් එක සාධාරණයි
මම නම් කියන්නේ බස් ස්ට්රයික් එක සාධාරණයි නිමල් සිරිපාල ටයි රවීටයි ඔනේ විදියට නීති හදන්න දෙන්න බෑ මේක බලෙන් මිනිස්සුන්ගේ පිට පටවන එක වැරදියි වේගසීමාවන් වලට දඩ කොල ගහනවානම් සිසිටිවි දරිශන වලින් වේග සීමාවන් හදුන ගෙන දඩපත නිවැරදි ලෙස දෙන්න ඔනේ ඒ විදියට දෙනවා නම් ලක්ෂය ගැහුවත් කමක් නෑ (නිසිලෙස වේග සිමා නිර්ණය කීරිමකින් පසුව)වමෙන් ඉස්සර කරන එකට දඩ ගැහුනට කමක් නෑ ඒ ඒ අවස්තා අනුව නිතිය විග්රහ කරලා නැතුව පොලිස් කාරයට ඔනේ විදියට ඒ වෙලාවදි දඩ කොල ගහන්න දෙන්න බෑ එතකොට මේක මාෆියාවක් වෙනවා අන්තිමට නිතිය දඩ ගෙවන මනුස්සයත් අතයටින් සල්ලි දීලා නීතිය නමනවා.


