බහුතර මතයට හිස නමන්න

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    බහුතර මතයට හිස නමන්න

    "ලංකාවේ දැනට ජිවත්වන ( තම පුද්ගලික සුබසිද්දිය උදෙසා හෝ වෙනත් කරුණක් උදෙසා අපරට හැරගොස් ඇති අය හැර) පුද්ගලයින් මේවනවිට එය ප්‍රකාශ කර අවසන්. කරුණාකර බහුතර මතයට හිස නමන්න.

    මහින්ද ප්‍රමුඛ බුලත්කොලේ දිනුවොත් එහි අදහස තවමත් කොටි සිටිනා බවත්, කුඩු එතනෝල් යටිමඩි ගැසීම් ඉතා අවම හා බහුතර ජනතාව එය අනුමත කරනබවත් , මහින්ද අනුගමනය කරනලද භෞතික සංවර්ධනය රටට අවශ්‍යබවයි

    එසේ නොවුනහොත් එහි අදහස ඉහත සියල්ල සිදුවී ඇති බවත්, ලංකාවේ බහුතර ජනයා මහින්ද ප්‍රමුඛ පිරිස ප්‍රතික්‍ෂේප කර ඇති බවත්, දේශානුරාගයෙන් ඔදවැදුණු බහුතරය දැනට ලංකාවේ පුරවැසියන් නොවනබවත්ය."
    Credits to the writer...

    :eek::eek::eek::eek::eek:

    fb එකේ තිබුනේ
    :)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    11863428_864077623679225_7962415060280301356_n.jpg