යූ ටියුබ් බලද්දි
ෆේස් බුක් වීඩියෝස් ඔටෝ ප්ලේ තිබ්බම
අපි බලනවට වඩා වැඩිපුර ඩේට නාස්තියක් වෙනවද?
ෆේස් බුක් වීඩියෝස් ඔටෝ ප්ලේ තිබ්බම
අපි බලනවට වඩා වැඩිපුර ඩේට නාස්තියක් වෙනවද?
උබ නම් Fiber ගන්න එපා .
උබ ගෙදරට Fiber ගත්තා කියන්නේ මේකේ Thread කෝටියක් විතර අලුතෙන් වැටෙන ශින් එකක් තියෙන්නේ
ඒකනෙඒ වීඩියෝ එක ඉවර වෙන්න බැලුවේ නැත්නම්, ඉතින් පොඩි නාස්තියක් තියනව
ඇඩොන් එකක් දාල 480p වගේ සෙට් කරා නම් හරි
මතක විදිහට ඉස්සර නම් වීඩියෝ එකේ සේරම බෆර් උනා, දැන් නම් එහෙම වෙන්නේ නෑ. මේ යූටියුබ්, fb නම් කොහොමද දන්නේ නෑඒකනෙ
හැබැයි මං හිතං හිටියෙ අසීමිත විදියට බෆර් වෙනව කියල, එහෙම වෙන්නෙත් නෑලු නේද
කෝ බං තාම ආවෙ නෑනෙ ෆයිබර් දෙන්ඩලොක්ක්ට තියෙන්නේ මූට වෙනම කැටගරි එකක් හදලා දෙන්න.

දුන්න ගමන් සියලු විස්තර සහිත පෝස්ට් එකක් ඕනි![]()

මම බලන්නෙ 720p480p walata setting hadanna ethakota loku awlak na autoplay unath

ඒක තමා මචංehenam putho badu banis...![]()
![]()
ස්පිඩ් එක වැඩි වුණාම 720ටත් යනව වගේ මතයි මට යූ ටියුබ් වල, එහෙම නැද්ද බංfacebook auto play eka off karanna. youtube 480 wage dala thiyanna. hama video ekama 480 watenne youtube. awashya video ekak hq daganna puluwanne.
