බ්ලූ රේ උදව්වක්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බ්ලූ රේ උදව්වක්

    මචංලා මගෙ තිබ්බ ජේවීසී බ්ලූ රේ එක ඊයෙ මලා.
    අලුත් එකක් ගන්ඩයි යන්නෙ.
    සැම්සුන්ද එල් ජීද හොඳ
    3D එකක්
    තමා ගන්ඩ යන්නෙ.
    FLV ෆයිල් එහෙම වැඩකරන එකක් වෙන්ඩත් ඔ්නෙ.
    දන්න කෙනෙක් උදව්වක් දෙන්ඩ 12ට කලින්.:yes:
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මචංලා මගෙ තිබ්බ ජේවීසී බ්ලූ රේ එක ඊයෙ මලා.
    අලුත් එකක් ගන්ඩයි යන්නෙ.
    සැම්සුන්ද එල් ජීද හොඳ
    3D එකක්
    තමා ගන්ඩ යන්නෙ.
    FLV ෆයිල් එහෙම වැඩකරන එකක් වෙන්ඩත් ඔ්නෙ.
    දන්න කෙනෙක් උදව්වක් දෙන්ඩ 12ට කලින්.:yes:

    :P:P:P:P:P:P:P bump machan
     
    • Like
    Reactions: ruwanfer

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,145
    17,032
    113
    ape gedara thiyenne meka.

    BP730

    medium01.jpg

    LG SMART 3D BLU-RAY™ PLAYER

    BP730
    ULTRA HD UP-SCALING
    3D PLAYBACK
    2D TO 3D
    MIRACAST™
     
    • Like
    Reactions: ruwanfer

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    අපිනං තාම DVD යුගයෙ ඉන්නෙ.. :P
    25-50GB ලු නේ මචං :shocked:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඇයි බං බ්ලූරේ එකක් ගන්නේ
    උබට පිස්සුද?
    ඒ ගානට Dish TV HD Receiver එකක් ගනින්
    Full HD Fim චැනල් 8ක් තියනවා
    ඒකෙන් 5ක 5.1 Sounds තියනවා
    මාසෙට ලංකාවේ රු. 2,010/- යි ගෙවන්න වෙන්නේ

    මගේ තියෙන්නෙත් 3D Bluray එකක්.
    ඒත් 3D TV එක ගද්දී දුන්න 3D film 3 විතමයි තාම බැලුවේ :D:D:D:D
     
    • Like
    Reactions: ruwanfer

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඇයි බං බ්ලූරේ එකක් ගන්නේ
    උබට පිස්සුද?
    ඒ ගානට Dish TV HD Receiver එකක් ගනින්
    Full HD Fim චැනල් 8ක් තියනවා
    ඒකෙන් 5ක 5.1 Sounds තියනවා
    මාසෙට ලංකාවේ රු. 2,010/- යි ගෙවන්න වෙන්නේ

    මගේ තියෙන්නෙත් 3D Bluray එකක්.
    ඒත් 3D TV එක ගද්දී දුන්න 3D film 3 විතමයි තාම බැලුවේ :D:D:D:D
    මගෙ ගාව ගොඩක් තියෙනව බං 10TB පිරෙන්ඩම 2TB External හාර්ඩ් 5ක. 3D ෆිල්ම්. 85ක් විරයි ෆුල් එච් ඩී bluray films 300ක් විතර තියෙනව. :P
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මගෙ ගාව ගොඩක් තියෙනව බං 10TB පිරෙන්ඩම 2TB External හාර්ඩ් 5ක. 3D ෆිල්ම්. 85ක් විරයි ෆුල් එච් ඩී bluray films 300ක් විතර තියෙනව. :P

    හාර්ඩ් වල 3D ෆිල්ම්ස් තිබුණට 3D පේන්නේ බෑ
    ඒවා 3D බලන්න නම් බ්ලූරේ writer එකකින් 3D බ්ලූරේ එකක් විදිහට රයිට් කරන්න ඕනේ
    උඹ ලඟ 3D Bluray writer එකක් තියනවද?

    Pen වලට දාලා බ්ලූරේ එකට ගහලා 3D බලන්න බෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    හාර්ඩ් වල 3D ෆිල්ම්ස් තිබුණට 3D පේන්නේ බෑ
    ඒවා 3D බලන්න නම් බ්ලූරේ writer එකකින් 3D බ්ලූරේ එකක් විදිහට රයිට් කරන්න ඕනේ
    උඹ ලඟ 3D Bluray writer එකක් තියනවද?

    Pen වලට දාලා බ්ලූරේ එකට ගහලා 3D බලන්න බෑ

    pc එක කෙලින්ම 3D ටීවි එකකට ගහල බලන්ඩ පුලුවන් නේද ?
    5.1 තව 7.1 වුණත් කම්පියුටරෙන්ම කෙලින්ම ගන්ඩ පුලුවං..
    ආයෙ බ්ලූ රේ තැටි වල රයිට් කර කර ඉන්ඩ ඕනෙ නෑ..
    මං කියන්ඩද උස්සං පලයන් CPU එක සාලෙ තියෙන ටීවි එක ගාවට.. :P
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    pc එක කෙලින්ම 3D ටීවි එකකට ගහල බලන්ඩ පුලුවන් නේද ?
    5.1 තව 7.1 වුණත් කම්පියුටරෙන්ම කෙලින්ම ගන්ඩ පුලුවං..
    ආයෙ බ්ලූ රේ තැටි වල රයිට් කර කර ඉන්ඩ ඕනෙ නෑ..
    මං කියන්ඩද උස්සං පලයන් CPU එක සාලෙ තියෙන ටීවි එක ගාවට.. :P

    මම වැරදිද ? :rolleyes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඇයි බං බ්ලූරේ එකක් ගන්නේ
    උබට පිස්සුද?
    ඒ ගානට Dish TV HD Receiver එකක් ගනින්
    Full HD Fim චැනල් 8ක් තියනවා
    ඒකෙන් 5ක 5.1 Sounds තියනවා
    මාසෙට ලංකාවේ රු. 2,010/- යි ගෙවන්න වෙන්නේ

    මගේ තියෙන්නෙත් 3D Bluray එකක්.
    ඒත් 3D TV එක ගද්දී දුන්න 3D film 3 විතමයි තාම බැලුවේ :D:D:D:D

    videocon D2H hodai ne HD walata Dish walata wadiya?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    pc එක කෙලින්ම 3D ටීවි එකකට ගහල බලන්ඩ පුලුවන් නේද ?
    5.1 තව 7.1 වුණත් කම්පියුටරෙන්ම කෙලින්ම ගන්ඩ පුලුවං..
    ආයෙ බ්ලූ රේ තැටි වල රයිට් කර කර ඉන්ඩ ඕනෙ නෑ..
    මං කියන්ඩද උස්සං පලයන් CPU එක සාලෙ තියෙන ටීවි එක ගාවට.. :P

    බෑ....එහෙම 3D බලන්න බෑ
    3D පේන්න අවශ්‍යතා 4ක් තියෙන්න ඕනේ
    1) 3D TV එකක්
    2) 3D බ්ලූරේ ප්ලේයර් එකක්
    3) 3D බ්ලූරේ ඩිෂ් එකක්
    4) 3D බ්ලූරේ ප්ලේයර් එක HDMI කේබල් එකකින් 3D TV එකට සම්බන්ධ කිරීම

    මේ කියන අවශ්‍යතා 4න් එකක් හරි අඩු නම් 3D පේන්නේ නෑ

    ඒ කියන්නේ උබ කියන හැටියට කම්පියුටර් එක ගහලා බලන්න ගියාට 3D පේන්නේ නෑ

    මගේ තියනවා මෙන්න මේ 3D කැම්කෝඩර් එක
    මේකේ රෙකෝඩ් කරන හැම වීඩියෝ එකක්ම Full HD 3D

    මේකේ රෙකෝඩ් වෙන වීඩියෝ ක්ලිප් එකක් (ඒ කියන්නේ උබ ලඟ තියනවා කියන ෆිල්ම්ස් වගේ) මම DVD එකකට රයිට් කරලා ඒක 3D බ්ලූරේ ප්ලේයර් එකට දාලා ප්ලේ කරලා බැලුවා
    ඒත් 3D පේන්නේ නෑ

    මේ කැම්කෝඩර් එකේ තියන වීඩියෝ කෙලින්ම 3D TV එකට mini HDMI කේබල් එකකින් ගහලා ප්ලේ කලාම පේනවා

    ඔය මම උඩ කිව්ව අවශ්යතා 4ම ඉෂ්ට වෙන්නේ නැත්වු 3D බලන්න බෑ

    2zpi9hz.jpg
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හයියෝ කිසි ගින්නක් නෑ මම වෙනම PC 1ක් සෙට් කරල තියෙන්න VGA එකේ HDMI කේබල් එකෙන් ටීවී එකේ HDMI එකට ගැහුවම (පවර් ඩීවීඩී එකේ 3D මොඩ් එකෙන් ප්ලේ කරන්ඩ ඔ්නෙ) ග්ලාස් දාගෙන බලන්ඩ විතරයි තියෙන්නෙ.

    මගෙ පිච්චිච්ච JVC එකෙන් 3D movies බැලුනෙ 4 පාරයි. අනිත් ඔක්කොම බැලුවෙ සහ බලන්ඩ ඉන්නෙ පීසී එකෙන්.

    මගෙ කලින් JVC එකේ FLV ෆෝමැට් එක සපෝට් කෙරුවෙ නෑ ඒකයි සපෝට්් කරන මොඩ්ල් එකක් ඇහුවෙ.

    මම දැං ගිහින් එකක් ගෙනාව (samsung BD-H5500) ඒකෙ ලෙසටම වැඩ.