බ්ලොක් කරපු ඔන මගුලකට යන්න Steganos OkayFreedom VPN Premium for 1 Year

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    welcome machan:rolleyes:
    Unlimited license ekak hambuna awuruddakata. singapore server eka pattama speed

    ekama awula DNS eka resolve wenne Google DNS eken. dnscrypt nemei eeth awulak naha ape network eken ehaa paththe hinda. dan Paid vpn thiyenawa Winscribe 60GB thiyenawa unlimited okfreedom thiyenawa Tor thiyenawa :rofl:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මං ඊයේ ඕක දා ගත්තා බන්. අද උදේ update එකක් ඇවිල්ලා තිබුනා. අප්ඩේට් කරලා ටික වෙලාවකින් COMODO Firewall එකෙන් දිගට හරහට කෑ ගහන්න ගත්තා pinglarbot එකකින් firewall එක access කරන්න හදනවා කියලා.

    Network access නිසා එහෙම වෙන්න ඇති කියලා ඔක්කොම whitelabel කරා. :confused: ඊට පස්සේ passpack.com එකට log වෙන්න හදද්දී සයිට් එකෙන් මාව දිගටම block කරා browser hijack code කියලා. :eek: Log වෙන්නම බැරි උනා. ඔකේ තමා හැම පාස්වර්ඩ් එකක්ම save කරන්නේ මම.

    හුටස් ගාල අන්ස්ටෝල් කරලා scan එකක් දැම්මා. COMODO එකෙන් මුගේ ලොග් ෆයිල් ටිකයි එක්ස්ටෙන්ෂන් එකයි මැල්වෙයා කියලා ඇල්ලුවා :confused:

    බය වෙච්ච පාර windscribe Pro එක ගත්තා. අම්මෝ මොකුත් උනා නම් වහ කන්න වෙන්නේ :shocked:

    හරියටම දන්නේ නැහැ බන් මේක හයිජැක් කරනවද කියලා. එහෙම වෙන්නත් බැහැනේ, හොඳ reviews තියෙන්නේ. එත් මොකක් නමුත් දෙයක් සිද්ධ උනා.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    oka awul nam kiyapan steganon shield thiyanawa one year premium eka