බ්ලොක් කරල තියෙන සයිට් වලට රිංගන විදිය

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    බ්ලොක් කරල තියෙන සයිට් වලට රිංගන විදිය

    දන්නවනෙ විවිධ හේතූන් නිසා සමහර වෙබ් අඩවි වලට ඇතුල් වීම සීමා කරනවා. බොහෝවිට සභ්‍ය නොවන:no: අඩවි වලට තමයි මේ අවදානම දෙන්නෙ.
    images

    කැමති එකකින් ගිහින් තමන්ට යන්න අවශ්‍ය සයිට් එකේ ලිපිනය දෙන්න.

    මෙතනින් යන්න

    :oo::oo::oo: