බ්ලොග් එකෙන් පිනට Reviews ලියා ගන්න හදන ගැනියෙක&#35

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    බ්ලොග් එකෙන් පිනට Reviews ලියා ගන්න හදන ගැනියෙක#

    E-mail ගැනු නමකින් E-mail එවනවා තිබුණා reviews පොස්ට් එකක් ලියා ගන්න ඕනේ කියලා සල්ලි වලට.

    ඔහොම ස්පෑම් දවසට හෙන ගනනක් එන නිසා මම ගනම් නොගෙන හිටියා එත් දැන් සති ගානක් තිස්සේ මට E-mail 10-12 වැඩිය එවලා තියෙන නිසා මම ඒ ඒකිගෙන් ඇහුවා ඇයි මේ වැඩකට නැති මගේ බ්ලොග් එකම තොර ගත්තේ කියලා. මගේ බ්ලොග් එකේ ඕක දැම්මා කියලා ලැබෙන වාසිය මොකක් ද කියලා ? මිට වඩා හොද බ්ලොග් තියෙනවා ගොසිප් සයිට් තියෙනවා ඕනම් මම ලිස්ට් එකක් හදලා එවන්නම් කියලා ත්. එතකොට මට එවලා තිබුන පිළිතුර තමයි පහත තියෙන්නේ.

    ලංකාවෙ සිංහලෙන් නැගී එන බ්ලොග්වලට අත හිත දෙන්නයි මම මේක පටන් ගත්තෙ. එහෙමයි කියලා මට දෙන්න සල්ලි නැහැනෙ, ඉතින් මම සමාජ සේවා ව්‍යාපෘතියක් හැටියට ###### සම්බන්ධ කරගෙන ඔයාලට මේ විදියට ලිපි අරගෙන දෙනවා; එයාලා SEO හදාගන්න ඔයාලා පළකරන ලිපිවලට උදව්වක් විධියට ගානක් දෙනවා. (මෙයා මේ ව්‍යාපෘතිය කරනවා කියලා සදහන් කරලා තිබුනේ Online බඩු ඇනවුම් කරන්න පුලුවන් වෙබ් අඩවියක නමක්)

    ඊට පස්සේ මන් ඒකිගෙන් ඇහුවා එකී ලියන බ්ලොග් එක , ඒක ඒකිට කියන්න බැහැලු ඒක නිර්නාමික එකක් ලු.

    ඊට පස්සේ මට එවලා තිබුණා සිංහලට පරිවර්තනය කළ ලිපියක්. (Phone එකක් ගැන ලිපියක්) ඒක බ්ලොග් එකේ පළ කරන්න කියලා.

    මම පොස්ට් එක අද පළ කරේ මගේ නිර්නාමික එක්තරා ප්‍රසිද්ධ බ්ලොග් අඩවියක. ඒක ලියලා Link එක මන් E-mail කරා. කරාට පස්සේ එයා මට මුදල් ගෙව්වේ නැහැ. මට මේ පොස්ට් එක දැම්ම ගමන් ගෙවනවා කියලා කිව්වට ගෙව්වේ නැහැ.

    ඒක ගෙවන්නේ නැතුව තව බ්ලොග් කරන අයගේ E-mail address අහනවා. එහෙම ගෙවන්න තව බ්ලොග් කාරයෝ සෙට් එකකගේ මේල් address ඕනෙලු සැර කර කර තර්ජනය කර කර මේල් එවනවා ඒකිට. මන් ඒකිට බැනලා යැව්වා පොස්ට් එකක් දානවා කියලා හැම තැනම.


    මෙචරයි මට කියන්න ඕනේ මේ ගැනී හෝ මිනිහෙක් ඔයාලට් මේල් එකක් එව්වොත් සල්ලි අරගෙන පොස්ට් එක ලියන්න. පොස්ට් එක ලියලා නම් සල්ලි බලාපොරොත්තු වෙන්න එපා කොචර විශ්වාස කරලා කිව්වත් සල්ලි දෙන්නේ නැහැ එච්චරයි
     
    Last edited:
    • Like
    Reactions: Pissu_Matta

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    post eka delete karala daapanko.iwarayi ne

    ඒක කරේ ඊයේ හවසමයි. එත් මචන් මාව අන්දපු විදියට අනිත් එවුන්වත් අන්දන්න බැරි වෙන්න වැඩේ දෙන්න ඕනේ නිසයි මම පොස්ට් එකක් දැම්මේ බ්ලොග් එකෙයි එල කිරි එකෙයි පොස්ට් දාලා ලින්ක් එකත් යැව්වා

    ජොසී;19825079 said:
    Oki ganiyek newe melahata.

    ඔව් පොන්නයෙක් වෙන්න ඕනේ මචන්
     
    • Like
    Reactions: lilman

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ඉතින් බන් උන් නොමිලේ ආර්ටිකල් දෙනවා නම් උඹටනේ ලාභ :shocked::)
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,105
    113
    oya backlink hadaa ganna yannee.. umbe blog eke traffic nati unaata domain eka parana nisaa domain auth eka wadi ati.. ithin umbe eke free article ekak daala unge site eka link kalaama google eken unge site eka rank eka udata enawaa... oya article eken kisi wadak nahaa unge eka link karala umba unwa ussala tiyenne...

    umbawa gonaata andala backlink gannawa okun... oya kellek nemei ara link eka tiyana badu wikunana site eke adminn :rofl::rofl::rofl:
    umbawaa gonaata andalaa google rank wadi kara gannawa... unge etakota badu wikinenawa nee..
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,225
    12,751
    113
    38
    oya backlink hadaa ganna yannee.. umbe blog eke traffic nati unaata domain eka parana nisaa domain auth eka wadi ati.. ithin umbe eke free article ekak daala unge site eka link kalaama google eken unge site eka rank eka udata enawaa... oya article eken kisi wadak nahaa unge eka link karala umba unwa ussala tiyenne...

    umbawa gonaata andala backlink gannawa okun... oya kellek nemei ara link eka tiyana badu wikunana site eke adminn :rofl::rofl::rofl:
    umbawaa gonaata andalaa google rank wadi kara gannawa... unge etakota badu wikinenawa nee..

    බෑන්ක් ලින්ක් කියන එකනම් තේරුණා කලින් අනිත් ටික තේරුනේ දැන්. ඩොමින් එක ගිය මාසේ ගත්තේ හැබැයි ඒක පරණ ඩොමින් එකක් වෙන කෙනක් use කරලා ඉවත් කරපු එකක් ඒක වෙන්න ඕනේ එහෙනම්