බ්ලොග් එකෙන් පිනට Reviews ලියා ගන්න හදන ගැනියෙක#
E-mail ගැනු නමකින් E-mail එවනවා තිබුණා reviews පොස්ට් එකක් ලියා ගන්න ඕනේ කියලා සල්ලි වලට.
ඔහොම ස්පෑම් දවසට හෙන ගනනක් එන නිසා මම ගනම් නොගෙන හිටියා එත් දැන් සති ගානක් තිස්සේ මට E-mail 10-12 වැඩිය එවලා තියෙන නිසා මම ඒ ඒකිගෙන් ඇහුවා ඇයි මේ වැඩකට නැති මගේ බ්ලොග් එකම තොර ගත්තේ කියලා. මගේ බ්ලොග් එකේ ඕක දැම්මා කියලා ලැබෙන වාසිය මොකක් ද කියලා ? මිට වඩා හොද බ්ලොග් තියෙනවා ගොසිප් සයිට් තියෙනවා ඕනම් මම ලිස්ට් එකක් හදලා එවන්නම් කියලා ත්. එතකොට මට එවලා තිබුන පිළිතුර තමයි පහත තියෙන්නේ.
ඊට පස්සේ මන් ඒකිගෙන් ඇහුවා එකී ලියන බ්ලොග් එක , ඒක ඒකිට කියන්න බැහැලු ඒක නිර්නාමික එකක් ලු.
ඊට පස්සේ මට එවලා තිබුණා සිංහලට පරිවර්තනය කළ ලිපියක්. (Phone එකක් ගැන ලිපියක්) ඒක බ්ලොග් එකේ පළ කරන්න කියලා.
මම පොස්ට් එක අද පළ කරේ මගේ නිර්නාමික එක්තරා ප්‍රසිද්ධ බ්ලොග් අඩවියක. ඒක ලියලා Link එක මන් E-mail කරා. කරාට පස්සේ එයා මට මුදල් ගෙව්වේ නැහැ. මට මේ පොස්ට් එක දැම්ම ගමන් ගෙවනවා කියලා කිව්වට ගෙව්වේ නැහැ.
ඒක ගෙවන්නේ නැතුව තව බ්ලොග් කරන අයගේ E-mail address අහනවා. එහෙම ගෙවන්න තව බ්ලොග් කාරයෝ සෙට් එකකගේ මේල් address ඕනෙලු සැර කර කර තර්ජනය කර කර මේල් එවනවා ඒකිට. මන් ඒකිට බැනලා යැව්වා පොස්ට් එකක් දානවා කියලා හැම තැනම.
මෙචරයි මට කියන්න ඕනේ මේ ගැනී හෝ මිනිහෙක් ඔයාලට් මේල් එකක් එව්වොත් සල්ලි අරගෙන පොස්ට් එක ලියන්න. පොස්ට් එක ලියලා නම් සල්ලි බලාපොරොත්තු වෙන්න එපා කොචර විශ්වාස කරලා කිව්වත් සල්ලි දෙන්නේ නැහැ එච්චරයි

ලංකාවෙ සිංහලෙන් නැගී එන බ්ලොග්වලට අත හිත දෙන්නයි මම මේක පටන් ගත්තෙ. එහෙමයි කියලා මට දෙන්න සල්ලි නැහැනෙ, ඉතින් මම සමාජ සේවා ව්‍යාපෘතියක් හැටියට ###### සම්බන්ධ කරගෙන ඔයාලට මේ විදියට ලිපි අරගෙන දෙනවා; එයාලා SEO හදාගන්න ඔයාලා පළකරන ලිපිවලට උදව්වක් විධියට ගානක් දෙනවා. (මෙයා මේ ව්‍යාපෘතිය කරනවා කියලා සදහන් කරලා තිබුනේ Online බඩු ඇනවුම් කරන්න පුලුවන් වෙබ් අඩවියක නමක්)

Last edited: