බ්ලොග් හෙල්ප්

top_secret

Member
Apr 13, 2011
139
7
0
මචන්ලා මම බ්ලොග් සයිට් එකක් කරනවා බන්...
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
මට දැනගන්න ඕනේ දැන් කවුරු හරි කෙනෙක් මගෙ බ්ලොග් සයිට් එකට කමෙන්ට් කරපුවම,
ඒක කෙලින්ම ප්බ්ලිස් වෙන්නෙ නැතුව අවේටින්ග් මොඩරේෂන් බොක්ස් එකට යන විදිහට හදා ගන්නේ කොහොමද බන්... ප්ලීස් හෙල්ප් ...
සෙටින්ග්ස් හදා ගන්න හැටි කියලා දෙනවද?
 
ILLUMINAТI

Banned
Sep 1, 2011
12
3
0
සිංහල බ්ලොග් නේද ? මෙතනට අදාල නැතත් මේක කියන්න ඕනේ සිංහල නම් ඇඩ් දාන්න එපා මචං ලංකාවේ උං හරි කුහකයි ඔබලා ඔබලා බෑන් කරෝනවා :(:dull::dull::no:
 
  • Like
Reactions: yahaluwa123

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
ILLUMINAТI;11082140 said:
සිංහල බ්ලොග් නේද ? මෙතනට අදාල නැතත් මේක කියන්න ඕනේ සිංහල නම් ඇඩ් දාන්න එපා මචං ලංකාවේ උං හරි කුහකයි ඔබලා ඔබලා බෑන් කරෝනවා :(:dull::dull::no:

මේ මොකද්ද බන් මේ :confused::confused::confused::confused::confused: