මචන්ලා මම බ්ලොග් සයිට් එකක් කරනවා බන්...
මට පොඩි ප්රශ්නයක් තියෙනවා..
මට දැනගන්න ඕනේ දැන් කවුරු හරි කෙනෙක් මගෙ බ්ලොග් සයිට් එකට කමෙන්ට් කරපුවම,
ඒක කෙලින්ම ප්බ්ලිස් වෙන්නෙ නැතුව අවේටින්ග් මොඩරේෂන් බොක්ස් එකට යන විදිහට හදා ගන්නේ කොහොමද බන්... ප්ලීස් හෙල්ප් ...
සෙටින්ග්ස් හදා ගන්න හැටි කියලා දෙනවද?