බ්‍රහ්මචාරී කොල්ලො ඉන්නවද මේකේ?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මෙ ලගදි බේබි ක්‍රිම් ගාල තේ පාරක් ගැහුවා අම්මෝ හිටගෙන ඉන්න පන නැති උනා ඕයි.
    අහන්නත් දෙයක් ද යකෝ තේ එක්ක බේබි ක්‍රීම් කාල ඔයින් බේරුනා ඇති :yes:
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    කෙල්ලෙක් ගැන ත්‍රෙඩ් එකක් දාපු ගමන් Smell Rate එකයි, ගහපු එවුන් ගැන සංගනනෙකුයි කරන එවුන් නේද මේ බ්‍රහ්මචාරී කියලා මුසාබස් දොඩන්නේ... :baffled::baffled::baffled:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කෙල්ලෙක් ගැන ත්‍රෙඩ් එකක් දාපු ගමන් Smell Rate එකයි, ගහපු එවුන් ගැන සංගනනෙකුයි කරන එවුන් නේද මේ බ්‍රහ්මචාරී කියලා මුසාබස් දොඩන්නේ... :baffled::baffled::baffled:
    🤭👇👇
    🙋‍♂️ මේකේ වැඩි හරියක් එහෙම වුන් තමා ඉන්නේ. හොදම බ්‍රහ්මචාරී වුන් තමා අරකට ගැහුවා මේකට ගැහුවා කියන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,200
    34,816
    113
    කොල්ලො නම් මන්දා. කෙල්ලො එහෙම ඉන්නවා. මම දන්න කෙල්ලෙක් ඉන්නවා. කිසිම විදියෙ ඔය වගේ දෙයක් කරන්නෙ නෑ. කොල්ලෙක් එක්කවත් එහෙමට කතාවක්වත් නෑ. Average ලස්සනයි කෙල්ල. සිල් රැකගෙන ඉන්නවා. පුදුමයි එහෙම ඉන්නෙ කොහොමද කියන එකත්. කොල්ලෙක් වෙච්ච අපිට දවස් 5ක් ඉන්නත් බෑ පට්ට අමාරුයි. කෙල්ලො අවුරුදු ගණන් ඉන්නවා. ඒ ගැන හැඟීමක්වත් නැතුව සිල් රැකගෙන.
    මම එක දවසක් අටසිල් ගත්තා. එදා හවස ගෙදර ඇවිදින් 2පාරක් අත් ට්‍රැක්ටර් පැද්දා. සිල් අරගෙන පාලනයක් ඇතිව ඉද්දි මටනම් ලිංගික අව්‍යශතාව වැඩියි නොමල් දවසකට වඩා. ඇයි බං ඒ?
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මචන්ලා දැන ගන්නයි අහන්නෙ ජීවිතේ යම් කාලසීමාවක හෝ බ්‍රහ්මචාරී දිවි ගෙවපු කොල්ලො ඉන්නවද මෙතන?
    celibate lifestyle එකක් ගත කරන උන්? මම අදහස් කරන්නෙ ගෑනු ලමයි එක්කවත් හෝ අඩුම ගානෙ අතේවත් ගහන්නෙ නැති අය ඉන්නවද? උඹලට කොයි තරම් කාලයක් එහෙම ඉන්න පුලුවන්ද මචන්ලා? කිසිම ආකාරයේ ලින්ගික ක්‍රියාවක් නොකර ?
    අපොයි! :ROFLMAO: බ්‍රහ්මචාරිද අහන්න ඔච්චර ලොකු දේවල් අහන්න ඕන නැහැ. බ්‍රහ්මචාරී කියන්නේ ලිංගික හෝ ඒ ආශ්‍රිත ක්‍රියාවන් වල නොයෙදෙන බව අර්ථවත් කරන වචනයක් නොවෙයි. පළමු ප්‍රශ්නයට පිළිතුර නම් එහෙම කෙනෙක් ගැන අහන්න ලැබිලා නැහැ.
     
    • Sad
    Reactions: KalyanaMithra001

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මම එක දවසක් අටසිල් ගත්තා. එදා හවස ගෙදර ඇවිදින් 2පාරක් අත් ට්‍රැක්ටර් පැද්දා. සිල් අරගෙන පාලනයක් ඇතිව ඉද්දි මටනම් ලිංගික අව්‍යශතාව වැඩියි නොමල් දවසකට වඩා. ඇයි බං ඒ?
    එදාට බලෙන් control කරන්න හදන එකෙන් ආයෙ ආයෙ ඒකම මතක් වෙන නිසා වෙන්නැති බං. එපාම කරපු දෙයක් තමා ඕකනම්.
     
    • Wow
    Reactions: KalyanaMithra001