අහන්නත් දෙයක් ද යකෝ තේ එක්ක බේබි ක්‍රීම් කාල ඔයින් බේරුනා ඇතිමෙ ලගදි බේබි ක්‍රිම් ගාල තේ පාරක් ගැහුවා අම්මෝ හිටගෙන ඉන්න පන නැති උනා ඕයි.

අහන්නත් දෙයක් ද යකෝ තේ එක්ක බේබි ක්‍රීම් කාල ඔයින් බේරුනා ඇතිමෙ ලගදි බේබි ක්‍රිම් ගාල තේ පාරක් ගැහුවා අම්මෝ හිටගෙන ඉන්න පන නැති උනා ඕයි.




*ඕකටඕකා ගහලා නැත්තේ ක්ෂුද්‍රජීවින්ට විතරයි.
siraawtda machan??2017 august wala indan,
sirwata? etakota massage place ehktawat yanne netida machn? aduma athewath?Yako ona tharam inne. badala 5 years wage giyama celibacy thama.
YEP. ගැනු ඇවිල්ලා ඩිස්ටැරැක්ශශන් එකක් විතරයිsiraawtda machan??
sirwata? etakota massage place ehktawat yanne netida machn? aduma athewath?
------ Post added on Jan 20, 2023 at 6:14 AM
sokade kohewath obalawath ne asa nedda mawa massina karaganna
කෙල්ලෙක් ගැන ත්‍රෙඩ් එකක් දාපු ගමන් Smell Rate එකයි, ගහපු එවුන් ගැන සංගනනෙකුයි කරන එවුන් නේද මේ බ්‍රහ්මචාරී කියලා මුසාබස් දොඩන්නේ...![]()
මේකේ වැඩි හරියක් එහෙම වුන් තමා ඉන්නේ. හොදම බ්‍රහ්මචාරී වුන් තමා අරකට ගැහුවා මේකට ගැහුවා කියන්නේ
2017 august wala indan,
YEP. ගැනු ඇවිල්ලා ඩිස්ටැරැක්ශශන් එකක් විතරයි
MU NAM MELO RAHAK NA
මම එක දවසක් අටසිල් ගත්තා. එදා හවස ගෙදර ඇවිදින් 2පාරක් අත් ට්‍රැක්ටර් පැද්දා. සිල් අරගෙන පාලනයක් ඇතිව ඉද්දි මටනම් ලිංගික අව්‍යශතාව වැඩියි නොමල් දවසකට වඩා. ඇයි බං ඒ?කොල්ලො නම් මන්දා. කෙල්ලො එහෙම ඉන්නවා. මම දන්න කෙල්ලෙක් ඉන්නවා. කිසිම විදියෙ ඔය වගේ දෙයක් කරන්නෙ නෑ. කොල්ලෙක් එක්කවත් එහෙමට කතාවක්වත් නෑ. Average ලස්සනයි කෙල්ල. සිල් රැකගෙන ඉන්නවා. පුදුමයි එහෙම ඉන්නෙ කොහොමද කියන එකත්. කොල්ලෙක් වෙච්ච අපිට දවස් 5ක් ඉන්නත් බෑ පට්ට අමාරුයි. කෙල්ලො අවුරුදු ගණන් ඉන්නවා. ඒ ගැන හැඟීමක්වත් නැතුව සිල් රැකගෙන.
අපොයි!මචන්ලා දැන ගන්නයි අහන්නෙ ජීවිතේ යම් කාලසීමාවක හෝ බ්‍රහ්මචාරී දිවි ගෙවපු කොල්ලො ඉන්නවද මෙතන?
celibate lifestyle එකක් ගත කරන උන්? මම අදහස් කරන්නෙ ගෑනු ලමයි එක්කවත් හෝ අඩුම ගානෙ අතේවත් ගහන්නෙ නැති අය ඉන්නවද? උඹලට කොයි තරම් කාලයක් එහෙම ඉන්න පුලුවන්ද මචන්ලා? කිසිම ආකාරයේ ලින්ගික ක්‍රියාවක් නොකර ?
එදාට බලෙන් control කරන්න හදන එකෙන් ආයෙ ආයෙ ඒකම මතක් වෙන නිසා වෙන්නැති බං. එපාම කරපු දෙයක් තමා ඕකනම්.මම එක දවසක් අටසිල් ගත්තා. එදා හවස ගෙදර ඇවිදින් 2පාරක් අත් ට්‍රැක්ටර් පැද්දා. සිල් අරගෙන පාලනයක් ඇතිව ඉද්දි මටනම් ලිංගික අව්‍යශතාව වැඩියි නොමල් දවසකට වඩා. ඇයි බං ඒ?