ලොකුවට නෙමෙයි. අස්වැන්න දෙකෙන් පංගුවක් එන්නේ. අවුරුද්දකට එක පාරයි. මහා කන්නේ විතරයි. රතු කැකුළු.Kochchara waga karanda aswenna kiyada
කිලෝ වලින් ගත්තොත් 800 ක් වගේ මගේ පංගුව. ඒක අපේ කෑමට අවුරුද්දකට ඇති.
බලුසන්ස් ලට සහ බළල්රාලස්ල දෙන්නේ කඩේ හාල්. සුදු හාල්.
