බාගෙට හදපු ගෙයක් විකුණලා

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලක්ශ 90ක ඉඩමක් තියෙ විකුනලා ලක්ශ 60ක ඉඩමක් ගන්න එකද හොද නැත්තම් ඔන්න ඔහෙ කුලියට දෙන එකද හොද?
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    Location eka kohomda kawdahari ubata settle wenna puluwan hoda area eka kada dan eka teyenne ehemanam denna epa dan nam hadala teyana toilet ekath wtinawa
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ගෙවල් නම් හදන්න හිතන්නවත් ඵපා මේ දවස් වල.අද වැලි කියුබ් ඵකක් ගෙනවා 42000යි.ඒකත් හොයල හොයල පට්ටම අමාරුවෙන් හොයාගත්තෙ..ඉකවෙල ඉන්නේ ගෙයක් හදන්න පටන් අරන්..පුළුවන්නම් හදපු ගෙයක් ගන්න.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Location eka kohomda kawdahari ubata settle wenna puluwan hoda area eka kada dan eka teyenne ehemanam denna epa dan nam hadala teyana toilet ekath wtinawa
    NSBM ලග ආයි ගන්නෙත් ඒ හරියෙන්මයි.නැත්තම් 15කට කුලියට දෙන්න වෙන්නෙ

    ගෙවල් නම් හදන්න හිතන්නවත් ඵපා මේ දවස් වල.අද වැලි කියුබ් ඵකක් ගෙනවා 42000යි.ඒකත් හොයල හොයල පට්ටම අමාරුවෙන් හොයාගත්තෙ..ඉකවෙල ඉන්නේ ගෙයක් හදන්න පටන් අරන්..පුළුවන්නම් හදපු ගෙයක් ගන්න.
    හදන්නෑ අරන් දාලා ණය ටික ඉවර කරගන්න
    ------ Post added on Jul 23, 2022 at 11:10 AM