සිංහළයා;12019978 said:AdBlock Extension එක දාගනින්...![]()
ඒ ඇඩ් එක නැති වුනත් මචන් පල්ලයා තියෙන පින්තුර වුනත් Naked එවා නේ


සිංහළයා;12019978 said:AdBlock Extension එක දාගනින්...![]()


මේකෙන් මම Download කරනවා මචන් ඒත් කවුරු ඉස්සරා වුනත් බය නැතුව Download කරගන්න විදියක් නෑ නේ
කෙල්ලොන්ගේ Naked Photo එනවා නේඑකයි කැමති නැත්තේ
එකයි මේ Site එක පාවිච්චි කරන්නේ නැත්තේ 
මේක SOPA/PIPA නිසා වෙච්ච වැඩක්ද
ඒ ඇඩ් එක නැති වුනත් මචන් පල්ලයා තියෙන පින්තුර වුනත් Naked එවා නේ![]()

thepiratebay හොඳයි ...සිංහළයා;12020118 said:thepiratebay හොඳයි ...
අද btjunkie site එකට කෙල උන හෙට මොක මොනවට මොනවට කෙල වෙයිද දන්නේ නැහැ.
thepiratebay
isohunt
mediafire
IPTorrent
ඔය ටිකටත් කෙල වුන දවසක මම මැරෙනවා....... එහෙම උනොත්නම් ජීවත් වෙනවා බොරු....![]()


isohunt එක අවුලක් නෑ නේ මචන් මම නම් වැඩිය පාවිච්චි කලේ නෑ, පොඩ්ඩක් බැලුවා හොදයි කියලා හිතෙනවා