බාගෙන_ඉවරයි~btjunkie

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :(
    මමත් use කරපු site එකක් තමා..මොකද බන් මේ වෙන්නෙ? :oo: torrent නැතුවම යාවිද?:(
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අද btjunkie site එකට කෙල උන හෙට මොක මොනවට මොනවට කෙල වෙයිද දන්නේ නැහැ.
    thepiratebay
    isohunt
    mediafire
    IPTorrent
    ඔය ටිකටත් කෙල වුන දවසක මම මැරෙනවා....... එහෙම උනොත්නම් ජීවත් වෙනවා බොරු.... :no::no::no:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අද btjunkie site එකට කෙල උන හෙට මොක මොනවට මොනවට කෙල වෙයිද දන්නේ නැහැ.
    thepiratebay
    isohunt
    mediafire
    IPTorrent
    ඔය ටිකටත් කෙල වුන දවසක මම මැරෙනවා....... එහෙම උනොත්නම් ජීවත් වෙනවා බොරු.... :no::no::no:

    isohunt එක අවුලක් නෑ නේ මචන් මම නම් වැඩිය පාවිච්චි කලේ නෑ, පොඩ්ඩක් බැලුවා හොදයි කියලා හිතෙනවා
     
    Last edited:

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    isohunt එක අවුලක් නෑ නේ මචන් මම නම් වැඩිය පාවිච්චි කලේ නෑ, පොඩ්ඩක් බැලුවා හොදයි කියලා හිතෙනවා

    isohunt ela......mama ekenuth banawa
    ubalata IPT invite onanam kiyapan....3 k have mage gawa