බාත්රුම් හැදීමට උපදෙසක් ඕනේ..!!!

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,827
    569
    113
    Hole
    මචන්ලා වාස්තු විද්‍යාව එහෙම සලකන්න ඕනෙද බන් බත්රුම් ඕවා හදද්දී.!!
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    බාත් රූම් එකකට නම් ටයිල් කරන එක තමා හොද මම දන්න විදිහට . බෙඩ් රූම්, ලිවින්ග් රූම් වගේ නම් ඕක හොදයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක මචන් හරියටම කියනවනම් ටයිටේනියම් ඔක්සයිඩ් තමා දන්නේ. 1:10, 1:15, 1:20 (ටයිටේනියම් : සිමෙන්ති) වගේ එක එක අනුපාත වලට කවලම් කරනවා. ඉස්සෙල්ල බදාමකින් පොලව ලෙවල් කරනවා. ඒ ගමන්ම විදුරු පටි දානවා කොටු වෙන් කරන්න. පස්සේ අර මික්ස් එක දාලා වේලුනාම මැසිමකින් කපනවා. ඒ ඔක්කොම වැඩ ඉවර උනාම වැක්ස් කරනවා. බිත්ති වලදී විදුරු පටි නෑ. කපන්නේ වැලි කඩදාසි අරන් අතින්. වර්ග අඩියකට 250 - 300 අතර ගානක් යයි. වැඩේ හරියට කලොත්, ඒ කියන්නේ හරි හමන් බාස් කෙනෙක් කලොත් එල, ලස්සනයි. කොහොම කලත් ටික කාලෙකින් cracks යනවා(hairline cracks). හැබැයි එකෙන් වැඩේ තව ලස්සන වෙනවා.

    කේස් වගයක් තියෙනවා.

    1. ලොකු කාලයක් යනවා.
    2. හරි හමන්, වැඩ දන්න බාසෙක් ඕනේ.( වැඩේ වැරදුන ඒවා ගොඩක් දැකලා තියෙනවා. ගූ හැත්තැවයි)
    3. ලිස්සනවා හුරේ කියලා
    4. හැම තැනම එකම පාට ගන්න අමාරුයි
    5. බිත්ති එහෙම කපන්න හෙන ගේමක් දෙන්න ඕන.
    6. පොලවේ අහු මුළු අතින් කපන්නත් ඕනේ.
    7. maintain කරන්නත් ඕනේ ටිකක්

    වැඩේ ටිකක් අමාරු උනාට හරියට කරගත්තොත් නියමයි. tile කරනවානම් වැඩේ ලේසියි.

    මම කියන්න ආපු ටික මූ කියලා තියෙනවා.
    මොන මගුලක් කරන්නත් කලින් බාත් රූම් එකේ බට දාන්න කානු කැඩුවට පස්සේ බට දාන්න කලින් හැම බිත්තියක්ම අඩි 08ක් විතර උසට එනකන් water proof කරපන්.සමහර වෙලාවට ටයිල් ග්‍රව්ට් අතරින් බිත්තියට වතුර උනනවා.එහෙම උනාම බිත්තියට හොඳ නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් දැනගන්න ඕන 10 x 10 වගේ bathroom එකක් 125000 වගේ ගොඩදාගන්න බැරිවෙයිද? :eek:

    බෑ මචන්.
    කොමඩ් එකක් 25000ක්
    සින්ක් එකක් 20000ක්
    ටයිල්,ලේබර්,ශවර්,ටැප්
    හපොයි බෑ බන්.
    ගෙවල් හදන්න ගියාම ඔලුව හොඳ නැති වෙනවා බන්.
    බාල බඩු දාලනම් කරගන්න පුලුවන් වෙයි.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    බාස්ගෙන් අහපං බං.. උන් දන්නවා..:sorry:

    පිස්සුද බං ලංකාවේ මකබස්ලාගේන් නම් මුකුත් අහන්න එපා. ඌ ගේ අනිත් පැත්ත හරවලා සාලෙන් බාත්රූම් එක ගනී. ඒ ජාතියේ ඩයල් ඉන්නේ
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    බිමට සිමෙන්ති දාල බිත්ති ටයිල් කරල බාත්‍ රූම් එකක් හැදුව කියන්නේ ටයි එකක් දාල,සපත්තු දාල, ජොකා පිටින් ඔෆිස් ගියා වගේ තියෙයි.

    ටයිටේනියම් සිමෙන්ති අනුපාතෙකට කලවම් කරල පොලිශර් එකකින් කපනවා. එතකොට හොද ශයින් එකක් එනවා. ඒත් ඒක බාත් රූම් එකකටනම් ගැලපෙන්නේ නෑ.

    බාත් රූම් හදනකොට බාගෙට කරල අනාගන්න එපා. කරනවනම් එක පාර වැඩේ ඉවරයක්ම කරගනින්. ටයිල් කරනවනම් ටයිල් කරපන් බිත්ති, පොලව ඔක්කොම. බාත් රූම් අයිටම්නම් පස්සෙ හරි අල්ලන්න පුලුවන්, මොකද ඕව ටයිල් එක විදලා ඇණ දානව හෝ කොමඩ් එහෙමනම් බිමට අලවන එක දැන් කරන්නේ. ඈන්ගල් වෑල් දාල තියාගන්න ශවර්, ගීසර් දාන්න හිතාගෙන ඉන්න තැන් වලට. බිත්ති හොද ලෙවල් එකට කපරාරු කරල ටයිල් අල්ලන්න අඩි 6ක් වත් උසට. නැත්නම් කැතයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    බෑ මචන්.
    කොමඩ් එකක් 25000ක්
    සින්ක් එකක් 20000ක්
    ටයිල්,ලේබර්,ශවර්,ටැප්
    හපොයි බෑ බන්.
    ගෙවල් හදන්න ගියාම ඔලුව හොඳ නැති වෙනවා බන්.
    බාල බඩු දාලනම් කරගන්න පුලුවන් වෙයි.

    හරි කීයක් විතර යයිද කියල idea එකක් නැද්ද මචං?
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,827
    569
    113
    Hole
    මම කියන්න ආපු ටික මූ කියලා තියෙනවා.
    මොන මගුලක් කරන්නත් කලින් බාත් රූම් එකේ බට දාන්න කානු කැඩුවට පස්සේ බට දාන්න කලින් හැම බිත්තියක්ම අඩි 08ක් විතර උසට එනකන් water proof කරපන්.සමහර වෙලාවට ටයිල් ග්‍රව්ට් අතරින් බිත්තියට වතුර උනනවා.එහෙම උනාම බිත්තියට හොඳ නෑ.

    water proff කරන එක ගැන පැහැදිලි කරපන්....!!මොනවා ගාලද කරන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    water proof කරන එක ගැන පැහැදිලි කරපන්....!!මොනවා ගාලද කරන්නේ

    එක එක ජාතියේ කෙමිකල් තියෙනව බන්.හරියටම දන්නේ නෑ.water proof කරන්න හේතුව තමයි ටයිල් දෙකක් අතර තියෙන ගැප් එකට හරියටම ග්‍රවුට් වැටෙන්නේ නෑ.එහෙම වුනාම ටයිල් වලට වැටෙන වතුර ගැප් එකෙන් ඇතුලට ගිහිල්ලා බිත්තියට උනනවා.එතකොට බිත්තියේ ඇනිත් පැත්තේ පේන්ට් එක පිපිලා කැත වෙනවා.වතුර උනන එක බිත්තියේ ශක්තියටත් බලපානවා.බිත්තිය දිරන්න පුලුවන්.මේක නවත්තන්න නම් බට දාන්න කලින් බිත්තිය water proof කරන්න ඕනි.පොඩ්ඩක් හොයලා බලන්න.
    ඕක කරන්නේ නම් පින්සලකින් කෙමිකල් එක තීන්ත ගානවා වගේ ගාන්න තියෙන්නේ.හොඳ කම්පැනි එකකට දීපන්.වැඩේ හොඳට කරලා දෙයි.
     
    • Like
    Reactions: hapriyankara

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ
    මටත් දැනගන්න ඕන 10 x 10 වගේ bathroom එකක් 125000 වගේ ගොඩදාගන්න බැරිවෙයිද? :eek:

    laksha 2 withara yai full complete karanna

    roughly kiwwoth

    Floor Tiles 100 (1ft x 1ft) - Honda Mat Tile ekak 160 - 220 (Rs18,000)
    Wall Tiles 6ft usata danna ona ... 1ft x 1.5ft demmoth (Rs38,000)
    - (1ft x 2ft) - 1 Tile Rs 415 - Rs500
    - (1ft x 1.5ft) - Rs215 - Rs300
    Commode and Sink - Rs28,000
    Shower normal ekak - Rs8,000
    Bidding shower - Rs1500
    Batroom fittings - angle valve, magic bend, taps etc - Rs5000
    Weli, Cement, Gal etc - ???
    Bathroom door and frame, locks - Rs15,000
    Pit with 6 cylinders - Rs25,000
    Small expenses like grout, water pipes, gum etc - ???

    Contract dunnoth Rs50,000 wath gani
     
    • Like
    Reactions: shaminda peiris

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,612
    5,869
    113
    අද නම් හදට ආවා
    ඔව් මචන්..පොලවට කරන්න හොද නෑ ලිස්සන ගතිය වැඩි හින්ද කියල එකෙක් කිව..කොහොමද කරන්නේ ඕක කියල අදහසක් නා..tile වලට වැඩිය මිල අධික ක්‍රමයක්ද..ලාබ නම් කරනවා

    laaba neme nkn hambunath kmk na oka bimata nm allanna epa...
    aye bella kada gnna wenne lissala
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    එක එක ජාතියේ කෙමිකල් තියෙනව බන්.හරියටම දන්නේ නෑ.water proof කරන්න හේතුව තමයි ටයිල් දෙකක් අතර තියෙන ගැප් එකට හරියටම ග්‍රවුට් වැටෙන්නේ නෑ.එහෙම වුනාම ටයිල් වලට වැටෙන වතුර ගැප් එකෙන් ඇතුලට ගිහිල්ලා බිත්තියට උනනවා.එතකොට බිත්තියේ ඇනිත් පැත්තේ පේන්ට් එක පිපිලා කැත වෙනවා.වතුර උනන එක බිත්තියේ ශක්තියටත් බලපානවා.බිත්තිය දිරන්න පුලුවන්.මේක නවත්තන්න නම් බට දාන්න කලින් බිත්තිය water proof කරන්න ඕනි.පොඩ්ඩක් හොයලා බලන්න.
    ඕක කරන්නේ නම් පින්සලකින් කෙමිකල් එක තීන්ත ගානවා වගේ ගාන්න තියෙන්නේ.හොඳ කම්පැනි එකකට දීපන්.වැඩේ හොඳට කරලා දෙයි.

    කම්පැනි වලින් කලොත් ලොකු ගානක් යයි. මොකද උන් warranty දෙනවා 5 years, 10 years කියලා. එත් ඔය ගොඩාක් warranty හරියට insurance කාරයෝ වගේ තමා. ඕනේනම් අහල බලපන් ගනන්. hardware එකකින් අහල බඩු ටික ගනින්. ඒවගේ ගහල තියෙනවා කරන විදිහ. හරියට කරපන්. නැත්නම් අපරාදේ සල්ලි. මහා ලොකු දෙයක් නෑ. හරියට මික්ස් කරගන්න එකයි ගාන එකයි තමා.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ඕක මචන් හරියටම කියනවනම් ටයිටේනියම් ඔක්සයිඩ් තමා දන්නේ. 1:10, 1:15, 1:20 (ටයිටේනියම් : සිමෙන්ති) වගේ එක එක අනුපාත වලට කවලම් කරනවා. ඉස්සෙල්ල බදාමකින් පොලව ලෙවල් කරනවා. ඒ ගමන්ම විදුරු පටි දානවා කොටු වෙන් කරන්න. පස්සේ අර මික්ස් එක දාලා වේලුනාම මැසිමකින් කපනවා. ඒ ඔක්කොම වැඩ ඉවර උනාම වැක්ස් කරනවා. බිත්ති වලදී විදුරු පටි නෑ. කපන්නේ වැලි කඩදාසි අරන් අතින්. වර්ග අඩියකට 250 - 300 අතර ගානක් යයි. වැඩේ හරියට කලොත්, ඒ කියන්නේ හරි හමන් බාස් කෙනෙක් කලොත් එල, ලස්සනයි. කොහොම කලත් ටික කාලෙකින් cracks යනවා(hairline cracks). හැබැයි එකෙන් වැඩේ තව ලස්සන වෙනවා.

    කේස් වගයක් තියෙනවා.

    1. ලොකු කාලයක් යනවා.
    2. හරි හමන්, වැඩ දන්න බාසෙක් ඕනේ.( වැඩේ වැරදුන ඒවා ගොඩක් දැකලා තියෙනවා. ගූ හැත්තැවයි)
    3. ලිස්සනවා හුරේ කියලා
    4. හැම තැනම එකම පාට ගන්න අමාරුයි
    5. බිත්ති එහෙම කපන්න හෙන ගේමක් දෙන්න ඕන.
    6. පොලවේ අහු මුළු අතින් කපන්නත් ඕනේ.
    7. maintain කරන්නත් ඕනේ ටිකක්

    වැඩේ ටිකක් අමාරු උනාට හරියට කරගත්තොත් නියමයි. tile කරනවානම් වැඩේ ලේසියි.

    :D
     
    • Like
    Reactions: jasz

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,827
    569
    113
    Hole
    එක එක ජාතියේ කෙමිකල් තියෙනව බන්.හරියටම දන්නේ නෑ.water proof කරන්න හේතුව තමයි ටයිල් දෙකක් අතර තියෙන ගැප් එකට හරියටම ග්‍රවුට් වැටෙන්නේ නෑ.එහෙම වුනාම ටයිල් වලට වැටෙන වතුර ගැප් එකෙන් ඇතුලට ගිහිල්ලා බිත්තියට උනනවා.එතකොට බිත්තියේ ඇනිත් පැත්තේ පේන්ට් එක පිපිලා කැත වෙනවා.වතුර උනන එක බිත්තියේ ශක්තියටත් බලපානවා.බිත්තිය දිරන්න පුලුවන්.මේක නවත්තන්න නම් බට දාන්න කලින් බිත්තිය water proof කරන්න ඕනි.පොඩ්ඩක් හොයලා බලන්න.
    ඕක කරන්නේ නම් පින්සලකින් කෙමිකල් එක තීන්ත ගානවා වගේ ගාන්න තියෙන්නේ.හොඳ කම්පැනි එකකට දීපන්.වැඩේ හොඳට කරලා දෙයි.

    ඇයි බට දන්නා කලින් කරන්නේ බට ටික දාලම ක්‍රම ඉවරනේ බන්..ම්ම්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,984
    1,247
    113
    නුවර
    ඇයි බට දන්නා කලින් කරන්නේ බට ටික දාලම ක්‍රම ඉවරනේ බන්..ම්ම්

    එතකොට බටයක් leak උනොත් මොකද වෙන්නේ? අන්න ඒකයි බට දාන්න කලින් waterproof කරන්නේ. එතකොට මොන leak එක ආවත් බාත්රූම් එක ඇතුලේ විතරයි. බිත්ති වලට කිසි හානියක් නැ.
     
    • Like
    Reactions: shaminda peiris

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,827
    569
    113
    Hole
    ඒ කියන්නේ බට වලටත් බිත්ති කඩල ඊට පස්සේ water proof ගාන්න ඕනේ.හරි