ඕක මචන් හරියටම කියනවනම් ටයිටේනියම් ඔක්සයිඩ් තමා දන්නේ. 1:10, 1:15, 1:20 (ටයිටේනියම් : සිමෙන්ති) වගේ එක එක අනුපාත වලට කවලම් කරනවා. ඉස්සෙල්ල බදාමකින් පොලව ලෙවල් කරනවා. ඒ ගමන්ම විදුරු පටි දානවා කොටු වෙන් කරන්න. පස්සේ අර මික්ස් එක දාලා වේලුනාම මැසිමකින් කපනවා. ඒ ඔක්කොම වැඩ ඉවර උනාම වැක්ස් කරනවා. බිත්ති වලදී විදුරු පටි නෑ. කපන්නේ වැලි කඩදාසි අරන් අතින්. වර්ග අඩියකට 250 - 300 අතර ගානක් යයි. වැඩේ හරියට කලොත්, ඒ කියන්නේ හරි හමන් බාස් කෙනෙක් කලොත් එල, ලස්සනයි. කොහොම කලත් ටික කාලෙකින් cracks යනවා(hairline cracks). හැබැයි එකෙන් වැඩේ තව ලස්සන වෙනවා.
කේස් වගයක් තියෙනවා.
1. ලොකු කාලයක් යනවා.
2. හරි හමන්, වැඩ දන්න බාසෙක් ඕනේ.( වැඩේ වැරදුන ඒවා ගොඩක් දැකලා තියෙනවා. ගූ හැත්තැවයි)
3. ලිස්සනවා හුරේ කියලා
4. හැම තැනම එකම පාට ගන්න අමාරුයි
5. බිත්ති එහෙම කපන්න හෙන ගේමක් දෙන්න ඕන.
6. පොලවේ අහු මුළු අතින් කපන්නත් ඕනේ.
7. maintain කරන්නත් ඕනේ ටිකක්
වැඩේ ටිකක් අමාරු උනාට හරියට කරගත්තොත් නියමයි. tile කරනවානම් වැඩේ ලේසියි.
මටත් දැනගන්න ඕන 10 x 10 වගේ bathroom එකක් 125000 වගේ ගොඩදාගන්න බැරිවෙයිද?![]()
බාස්ගෙන් අහපං බං.. උන් දන්නවා..
බෑ මචන්.
කොමඩ් එකක් 25000ක්
සින්ක් එකක් 20000ක්
ටයිල්,ලේබර්,ශවර්,ටැප්
හපොයි බෑ බන්.
ගෙවල් හදන්න ගියාම ඔලුව හොඳ නැති වෙනවා බන්.
බාල බඩු දාලනම් කරගන්න පුලුවන් වෙයි.
හරි කීයක් විතර යයිද කියල idea එකක් නැද්ද මචං?
මම කියන්න ආපු ටික මූ කියලා තියෙනවා.
මොන මගුලක් කරන්නත් කලින් බාත් රූම් එකේ බට දාන්න කානු කැඩුවට පස්සේ බට දාන්න කලින් හැම බිත්තියක්ම අඩි 08ක් විතර උසට එනකන් water proof කරපන්.සමහර වෙලාවට ටයිල් ග්රව්ට් අතරින් බිත්තියට වතුර උනනවා.එහෙම උනාම බිත්තියට හොඳ නෑ.
water proof කරන එක ගැන පැහැදිලි කරපන්....!!මොනවා ගාලද කරන්නේ
මටත් දැනගන්න ඕන 10 x 10 වගේ bathroom එකක් 125000 වගේ ගොඩදාගන්න බැරිවෙයිද?![]()
ඔව් මචන්..පොලවට කරන්න හොද නෑ ලිස්සන ගතිය වැඩි හින්ද කියල එකෙක් කිව..කොහොමද කරන්නේ ඕක කියල අදහසක් නා..tile වලට වැඩිය මිල අධික ක්රමයක්ද..ලාබ නම් කරනවා
එක එක ජාතියේ කෙමිකල් තියෙනව බන්.හරියටම දන්නේ නෑ.water proof කරන්න හේතුව තමයි ටයිල් දෙකක් අතර තියෙන ගැප් එකට හරියටම ග්රවුට් වැටෙන්නේ නෑ.එහෙම වුනාම ටයිල් වලට වැටෙන වතුර ගැප් එකෙන් ඇතුලට ගිහිල්ලා බිත්තියට උනනවා.එතකොට බිත්තියේ ඇනිත් පැත්තේ පේන්ට් එක පිපිලා කැත වෙනවා.වතුර උනන එක බිත්තියේ ශක්තියටත් බලපානවා.බිත්තිය දිරන්න පුලුවන්.මේක නවත්තන්න නම් බට දාන්න කලින් බිත්තිය water proof කරන්න ඕනි.පොඩ්ඩක් හොයලා බලන්න.
ඕක කරන්නේ නම් පින්සලකින් කෙමිකල් එක තීන්ත ගානවා වගේ ගාන්න තියෙන්නේ.හොඳ කම්පැනි එකකට දීපන්.වැඩේ හොඳට කරලා දෙයි.
ඕක මචන් හරියටම කියනවනම් ටයිටේනියම් ඔක්සයිඩ් තමා දන්නේ. 1:10, 1:15, 1:20 (ටයිටේනියම් : සිමෙන්ති) වගේ එක එක අනුපාත වලට කවලම් කරනවා. ඉස්සෙල්ල බදාමකින් පොලව ලෙවල් කරනවා. ඒ ගමන්ම විදුරු පටි දානවා කොටු වෙන් කරන්න. පස්සේ අර මික්ස් එක දාලා වේලුනාම මැසිමකින් කපනවා. ඒ ඔක්කොම වැඩ ඉවර උනාම වැක්ස් කරනවා. බිත්ති වලදී විදුරු පටි නෑ. කපන්නේ වැලි කඩදාසි අරන් අතින්. වර්ග අඩියකට 250 - 300 අතර ගානක් යයි. වැඩේ හරියට කලොත්, ඒ කියන්නේ හරි හමන් බාස් කෙනෙක් කලොත් එල, ලස්සනයි. කොහොම කලත් ටික කාලෙකින් cracks යනවා(hairline cracks). හැබැයි එකෙන් වැඩේ තව ලස්සන වෙනවා.
කේස් වගයක් තියෙනවා.
1. ලොකු කාලයක් යනවා.
2. හරි හමන්, වැඩ දන්න බාසෙක් ඕනේ.( වැඩේ වැරදුන ඒවා ගොඩක් දැකලා තියෙනවා. ගූ හැත්තැවයි)
3. ලිස්සනවා හුරේ කියලා
4. හැම තැනම එකම පාට ගන්න අමාරුයි
5. බිත්ති එහෙම කපන්න හෙන ගේමක් දෙන්න ඕන.
6. පොලවේ අහු මුළු අතින් කපන්නත් ඕනේ.
7. maintain කරන්නත් ඕනේ ටිකක්
වැඩේ ටිකක් අමාරු උනාට හරියට කරගත්තොත් නියමයි. tile කරනවානම් වැඩේ ලේසියි.

එක එක ජාතියේ කෙමිකල් තියෙනව බන්.හරියටම දන්නේ නෑ.water proof කරන්න හේතුව තමයි ටයිල් දෙකක් අතර තියෙන ගැප් එකට හරියටම ග්රවුට් වැටෙන්නේ නෑ.එහෙම වුනාම ටයිල් වලට වැටෙන වතුර ගැප් එකෙන් ඇතුලට ගිහිල්ලා බිත්තියට උනනවා.එතකොට බිත්තියේ ඇනිත් පැත්තේ පේන්ට් එක පිපිලා කැත වෙනවා.වතුර උනන එක බිත්තියේ ශක්තියටත් බලපානවා.බිත්තිය දිරන්න පුලුවන්.මේක නවත්තන්න නම් බට දාන්න කලින් බිත්තිය water proof කරන්න ඕනි.පොඩ්ඩක් හොයලා බලන්න.
ඕක කරන්නේ නම් පින්සලකින් කෙමිකල් එක තීන්ත ගානවා වගේ ගාන්න තියෙන්නේ.හොඳ කම්පැනි එකකට දීපන්.වැඩේ හොඳට කරලා දෙයි.
ඇයි බට දන්නා කලින් කරන්නේ බට ටික දාලම ක්රම ඉවරනේ බන්..ම්ම්