බානුක රාජපක්ෂ ගැන අද මොකද හිතන්නේ යක්ක පුතුනි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    මොන මගුලක් කියනවද කියලා තේරෙන්නේ නෑ බන්. රාජපක්ෂ ට මුකුත් කිව්වා නෙවෙයි. :rofl:
    වන්දිබොට්ස්ල train කරලා තියෙන්නේ රාජපක්ස නම දැක්ක ගමන් attack කරන්න :lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,849
    113
    පෘථිවිය
    බානුක රාජපක්ෂ ගැන අද
    මොකද හිතන්නේ යක්ක පුතුනි

    හොඳ පාරවල් ටිකක් ගැහුවා නමුත් 50 ක් වත් දාන්න තිබ්බා.

    කැච් එකක් මිස් කරා
    එකා ගැහුවේ හරියට අපිට ඕනවට වගේ
    මැච් එකේ ටීම් එකට කි දෙනෙක් ගැහුවද කියල හිතෙනවා
    තමන්ගේ තැන පරිස්සම් කරගන්න ඊයේ ඔක්කොම ගැහුවේ.

    ඉන්දියාවත් එක්ක ගහන්න ලේසි නැහැ.

    හැබැයි 262ක් ගහල අඩුගානේ ගේමක් දෙන්න බැහැ කියන්නේ කිසිම තේරුමක් නැති වැඩක්.
    ඕවර 45ක් විතර අල්ලාගෙන ඉන්න තිබ්බ.

    ප්ලැන් එකක් නැතුව ග්‍රවුන්ඩ් එකට බෝල් කරන්න ආවේ.
    අඩුගානේ ඉන්න කෝච් ල, බොලින්, ෆිල්ඩින් එවුන් පහලට බැහැල කියල දෙන්නවත් එනවා පේන්නේ නැහැ.

    ගමේ ඉස්කෝලේ සර් කෙනෙක් දැම්මනම් ලයින් එක ලඟට ඇවිත් බෝලෙන් බෝලෙට කෑ ගහයි
     
    • Like
    Reactions: bando1

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඊයේ නම් කලින් ආවා වැඩි නේද!
    DDS 1 Down ඒවලා මැද්දෙන් භානුක ගැස්සූවනම් මරු..

    භානුක කලබල වැඩි
     
    • Like
    Reactions: RMA

    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    ඌව කම්පෙයා කරන්න වෙන්නෙ ඉතුරු 10 එක්කනෙ. එහෙම බලද්දි අව්ලක් නෑ. ඒ උනාට පාරක් උඩින් ගැහුව පලියට ඌ හොද වෙන්නෑ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,399
    13,319
    113
    33
    ෆින්ලන්ඩ්
    පොර ආපු වෙලාවේ ඉඳන් හෙන තරහින් ඉන්නේ වගේ අමුතු රංගනයක් දැම්ම.

    පොර ටිකක් මොඩයි වගේ. හොඳ හැකියාවක් තියනවා පොරට. කවුරු හරි කෙනෙක් පොරව හොදට guide කරනවා නම් හද ල ගන්න පුළුවන් වෙයි.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ බන්. පාරක් දෙකක් ගහපුවම කතා කරන තත්වෙට ආව නේ. උබලා සනා එහෙම ගහනව live බලල නැද්ද ? :rofl:
    පාරක් දෙකක් ගහන එක නෙවෙයි වැදගත්. එක දිගට ලොකු ගානක් ගහල මැච් දිනන එක.
    sana unath kochara fail una da
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,946
    167,737
    113
    එකමත් එක රටක
    sana unath kochara fail una da
    fail වෙච්ච එක නෙවෙයි බන්. අපි මෙහෙම ඌ ගහපු පාරවල් ගැන කියවන්න ගියා නම් මැච් එකකට පස්සේ දවස් වල වෙන වැඩක් නෑ මිනිස්සුන්ට. ඌ කොච්චර මැච් දිනවල තියනවද 100 ඒවම ගහලා. පාරක් දෙකකින් කොහොමද කියලා තේරුමක් නෑ කියලා මම කිව්වේ.. භානුකය හොද බැටා තමයි. මම කිව්වේ අපේ ක්‍රිකට් වැටිලා තියන තැන. පැරදුන මැච් එකේ පාරවල් දෙකක් ගැන කතා කරන ගානට වැටිලා. :rofl:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    fail වෙච්ච එක නෙවෙයි බන්. අපි මෙහෙම ඌ ගහපු පාරවල් ගැන කියවන්න ගියා නම් මැච් එකකට පස්සේ දවස් වල වෙන වැඩක් නෑ මිනිස්සුන්ට. ඌ කොච්චර මැච් දිනවල තියනවද 100 ඒවම ගහලා. පාරක් දෙකකින් කොහොමද කියලා තේරුමක් නෑ කියලා මම කිව්වේ.. භානුකය හොද බැටා තමයි. මම කිව්වේ අපේ ක්‍රිකට් වැටිලා තියන තැන. පැරදුන මැච් එකේ පාරවල් දෙකක් ගැන කතා කරන ගානට වැටිලා. :rofl:
    haha ow neda..

    sanath thamai hondtama kare
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    fail වෙච්ච එක නෙවෙයි බන්. අපි මෙහෙම ඌ ගහපු පාරවල් ගැන කියවන්න ගියා නම් මැච් එකකට පස්සේ දවස් වල වෙන වැඩක් නෑ මිනිස්සුන්ට. ඌ කොච්චර මැච් දිනවල තියනවද 100 ඒවම ගහලා. පාරක් දෙකකින් කොහොමද කියලා තේරුමක් නෑ කියලා මම කිව්වේ.. භානුකය හොද බැටා තමයි. මම කිව්වේ අපේ ක්‍රිකට් වැටිලා තියන තැන. පැරදුන මැච් එකේ පාරවල් දෙකක් ගැන කතා කරන ගානට වැටිලා. :rofl:
    ඉන්දියන්කාරයෝ ටික කා එක්ක තරහ වෙලා ඇවිත්ද මන්ද අර විදිහේ ගැහිල්ලක් ගැහුවේ :rofl:
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මම හිතුවෙ තවත් ඇමතිකමක් කියල
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    මේවගේ මැච් ගහන්න ...
    1.ක්‍රිකට් බෝඩ් එකක්
    2. ප්‍රසිඩන්ට් කෙනෙක්
    3. සිලෙක්ටර්ස් ල
    4. කෝච් .. බැටින්... බෝලින්

    මොකටද බං ......