බානුක රාජපක්ෂ ගැන අද මොකද හිතන්නේ යක්ක පුතුනි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    puka denna patangatta neda bhanuka
    ඌ කලින් ගහනව කියලා හිතල ගහන්නේ වගේ. ගහන්න ඉදල හරි තැනට වැටුනේ නැත්නම් බ්ලොක් කරනවා. ඊ ලග එක sure ඉතින් ගහනව කියලා.. අර දවාන් ගේ අතට ගිය එක ඒ වගේ එකක්.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අද මැච් එක අපිට දිනන්න දෙන ලයින් එකක් තියෙන්නෙ ඉන්දියන් උන්
    ඕවා mind game බන්.. පලවෙනි එක කෑවාම එල්ලගෙන තරගාවලියේ උද්යෝගය තියා ගණන් ගහපු plan... may be ලබන එක අපිට දෙවි දිනන්න...නැත්නම් විලි ලැජ්ජයිනේ...

    :P :P
     
    • Like
    Reactions: lilman

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    උගෙ shots ලස්සනයි.. පොර ටෝක් දුන්නට එච්චරයි හොදක්ට තියෙන්නෙ... :oo: