බානුක රාජපක්ෂ ගැන අද මොකද හිතන්නේ යක්ක පුතුනි

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ethanatama out wenna onawata catch dunna wage. uta renna bare amaruwen da dannaa hitiye. owaye diga inning ekak gahaddi renna renoo unoth match eka maga nawaththala kakka dala enna barida
    පුළුවන්...ගිහින් අයිමාත් එකෙක් out උනාම එන්න ඕන..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    thawa ekak dunna ekath bawa
    ita passe thawath ekak dunna eekath baawa :rofl:

    පුළුවන්...ගිහින් අයිමාත් එකෙක් out උනාම එන්න ඕන..
    aai enawata wada ehemmama retire wenna one nattan goo kolla kiyala card eka watei
    ------ Post added on Jul 23, 2021 at 10:12 PM

    renna renna renoooooo
    ------ Post added on Jul 23, 2021 at 10:14 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    List A

    Avishka Fernando =>43.42
    Charith Asalanka =>42.05
    Chamika Karunaratne =>30.12
    Minod Bhanuka =>29.07
    Bhanuka Rajapaksa =>28.32
    Dhananjaya de Silva =>27.53
    මෙන්න මේ Statistics බලන්න..දැනටම අපේ හොදම ODI batman මේ අනුව Avishka Fernando,ඊළගට Charith Asalanka

    Chamika Karunaratne ගහන්නත් හේතුව උගේ List A හොද නිසා
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    මෙන්න මේ Statistics බලන්න..දැනටම අපේ හොදම ODI batman මේ අනුව Avishka Fernando,ඊළගට Charith Asalanka

    Chamika Karunaratne ගහන්නත් හේතුව උගේ List A හොද නිසා
    අසලංක 178* ගහල තියෙනව නේ බන්. :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අසලංක 178* ගහල තියෙනව නේ බන්. :rofl:
    උගේ FC class avg එක අඩුයි List A වලට වඩා

    දැන් අපේ හරක් කරන්නේ ඕකව ටෙස්ට් දාලා එකේ fail උනාම කපලා දානවා

    දැක්කනේ වනිදු හසරංග ගිහින් දැම්මා ටෙස්ට්, උගේ variation සේරම මාට්ටු වෙනවා ටෙස්ට් ගැහුවම
     
    • Like
    Reactions: JokerFan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    උගේ FC class avg එක අඩුයි List A වලට වඩා

    දැන් අපේ හරක් කරන්නේ ඕකව ටෙස්ට් දාලා එකේ fail උනාම කපලා දානවා
    ඔව් . මුව ODI ගස්සල නිස්සංක ටෙස්ට් ගස්සන්න ඕනේ.
    චරියා 100, 5යි. අවිශ්ක 7යි. උන් දෙන්නට වඩා අවු 7ක් විතර කලින් ආපු භානුක 3යි. :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔව් . මුව ODI ගස්සල නිස්සංක ටෙස්ට් ගස්සන්න ඕනේ.
    චරියා 100, 5යි. අවිශ්ක 7යි. උන් දෙන්නට වඩා අවු 7ක් විතර කලින් ආපු භානුක 3යි. :rofl:
    බානුක over rated line එකක් යන්නේ..

    අපරාදේ පැතුම් නිස්සංක, උ ටෙස්ට් 100 ගැහුවා ගමන් දැම්මා T20,One day.. එකේ fail උනාම කැපුවා
     
    • Like
    Reactions: JokerFan and dilann