බාප්පොච්චිත් මැරිලා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
බාප්පොච්චිත් මැරිලා




ගෝඨාභය දින්නොත් අනිවාර්යෙන් මම මස් කඩේ කොක්කේ- විජයමුණි සොයිසා
 
Last edited:

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena


    බුද්ධි අංශ ගෙදර යවල බෝම්බ පත්තු වෙන තැන ගිහිං අපිට හිටං ඉන්ඩ කියන දවස වැඩි ඈතක නෙමෙයි

    ඒ නිසා ගෝඨාභය හැර වෙන විකල්පයක් පේන තෙක් මානයක නෑ.

    උඹ රුපියල් 5000 ට කඩේ පලයං දිගටම


    සිංහල අපි මැරෙන කොට උබලා party දානවා.
    සිංහලුන් 20 මැරෙන කොට එතැන ගෝඨා ගෙ ඡන්ද 15k කියලා උබලා ගනං හදයි
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    ඒ කියන්නේ.මෙයා දන්නව මෙයා හරකා කියල,:D
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒ කියන්නේ.මෙයා දන්නව මෙයා හරකා කියල,:D


    :lol:උෟට මොළයක් නැහැ කියමු..අඩු ගානේ මේව මේකෙ දාන උන්ටවත් මොළයක් නැද්ද..මෙහෙමත් හරක්..harvard bio my ass.:rofl:
     
    Last edited:

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)


    බුද්ධි අංශ ගෙදර යවල බෝම්බ පත්තු වෙන තැන ගිහිං අපිට හිටං ඉන්ඩ කියන දවස වැඩි ඈතක නෙමෙයි

    ඒ නිසා ගෝඨාභය හැර වෙන විකල්පයක් පේන තෙක් මානයක නෑ.

    උඹ රුපියල් 5000 ට කඩේ පලයං දිගටම


    සිංහල අපි මැරෙන කොට උබලා party දානවා.
    සිංහලුන් 20 මැරෙන කොට එතැන ගෝඨා ගෙ ඡන්ද 15k කියලා උබලා ගනං හදයි

    :yes::yes::yes::yes: