ලන්කාවෙත් ඕක තමයි වෙන්නෙ....ලන්කාවෙ උරුමය විනාශ කරලා උන්ගෙ රට කියයි






වීඩීයෝ එකනම් බැලුවේ නැහැ, ඇත්තට වැලිගල් කියන පාශානය කළුගල් වෙගේම ශක්ති සම්පන්නද? එහෙම වෙන්න බැහැ වගේ. පාෂාණය අබ්‍යන්තරයටම කැනල පිළිමය මතුකරගෙන තියෙන විදිහෙන්.
මේ වගේ දැවැන්ත නිර්මාණයක් කරන්න තරම්, තාක්ෂණයක්, කලා හැකියාවක්, බුද්ධ ධර්මයට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු පාලනයක්, මෙවැනි නිර්මාණයක් කරන්න අවශ්‍ය පහසුකම් සපයා දෙන්න තරම් තුබුණු, රාජ්‍යයක් මෙතරම් පරිහානියට පත්වීම පුදුමසහගතයි.
බුද්ධ ප්‍රතිමාව දැක්කම පෙනුනේ, 3d නිර්මාණය නිවැරදිම නම්, ඒ කාලයේ රටේ ජීවත් උණු මිනිස්සුන්ගේ භාහිර පෙනුමත්, පිළිමේ ආකාරයට සමානව තිබෙන්න ඇති. බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණයේදී ප්‍රථමයෙන් කරන්නේ මිනිස් රුවක් නිර්මාණය කරගෙන, ඊට පසු එයට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නිර්මාණය කරන නිසා.
ඇෆ්ගනිස්ථානය අතීතයේ බෞද්ද රටක්
හොඳම වැඩේ උන්ගේ යුද්ද අනන් මනං ඔක්කොම ඉවරවෙනකන් ඉදල
රටේ පුරන වස්තුන් තියෙන තැන කැනීම් කරන එක
පරණ දේවල් ගොඩක් හොයාගන්න පුලුවන්වෙයි
මේක හදන්න දරන උත්සාහය මෝඩ වැඩක් කියලයි මට හිතෙන්නේ
අනික ඉන්දියාවයි පකිස්ථානයයි තට්ටු මාරුවට ඔය රටේ අයිතිවාසිකම ගන්න හදනවා නේද
ඔය පිලිම වලට කරපු හානිය තමයි ඕකුන්ට පල දුන්නේ. හරිම සහ ගහන අපරාධයක් කරේ. කාලකන්නි. මේවා හදන්න කොයි කාලයක් යන්න ඇත්ද? පිලිම හදන්න වටේ කපලා තියෙන හැටි කොහොමද? හරියට මැශින් එකකින් කැපුවා වගේ. උඹ වාසනාවන්තයෙක් මචන්. මේ වගේ වෙලාවක හරි ඇස් දෙකෙන් දැක ගන්න පුළුවන් උන එක..REP+




ඔතන තවම මතු කරගතේ නැති සැතපෙන පිළිමයක් තියෙනවා කියනවා නේද... යුද්ධ කේස් හින්ද කැනීම් කරන් නැති සීන් එකක් තියෙන්නේ...
දුක හිතෙනවා මේව දකිද්දී...

ඉන්දියාව නෙමේ. පාකිස්තානෙයි ඉරානෙයි. අසල්වාසී රටවල් 07ක් තියෙනවනෙ. මේ කපේ ගොඩ යෑමක් නෑ ඉතින්.


ඇෆ්ගනිස්ථානය අතීතයේ බෞද්ද රටක්
හොඳම වැඩේ උන්ගේ යුද්ද අනන් මනං ඔක්කොම ඉවරවෙනකන් ඉදල
රටේ පුරන වස්තුන් තියෙන තැන කැනීම් කරන එක
පරණ දේවල් ගොඩක් හොයාගන්න පුලුවන්වෙයි
මේක හදන්න දරන උත්සාහය මෝඩ වැඩක් කියලයි මට හිතෙන්නේ
අනික ඉන්දියාවයි පකිස්ථානයයි තට්ටු මාරුවට ඔය රටේ අයිතිවාසිකම ගන්න හදනවා නේද
Pakko kamathi na Afghanistan stable wenawata..pakko bayai india kawada hari Pakistan yatath kara gani kiyala pakko last line of defense thamai afghanistan

ubath yamak dannawane .
mehe makkai kale.?![]()