බාමියන් බුදුපිලිම, ඇෆ්ගන් සංචාර 02.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Mama CHEC inna kale kalayak UAE based wela hitiya ape driver kenek hitiya afgani minha thamai kiwe..uba kiyala thiyenawa wage ahinsaka minissu usai poddak moda pahe gathiyak thiyenawa pakko n lundia karayo wage nemai...miniha thamai mata yemeni mandi rice n afgan food purudu kare ..mokada mama kerala cafe hoyan yanawa lunch 1kata minihata mama kama aran dunna dawasak 2kak miniha mata kiwa sir mae kama mata wada 100% rasai kiyala afgani foods..mama SL enakamma kawe afgani n yemeni mandi rice .indian cafe walata wada gana wadi rasa 100% wadi

    ela ela. mamath kanne afghani rice tama godak welawata. poddak tel habai. :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Pakko kamathi na Afghanistan stable wenawata..pakko bayai india kawada hari Pakistan yatath kara gani kiyala pakko last line of defense thamai afghanistan

    මාත් ඇෆ්ගනිස්තානේ ගැන දනන් හිටියේ ඔය යුද්දේ ගැනයි බාමියන් පිළිම පුපුරවපු එකයි විතරයි
    තව නාලන්දා කියල බෞද්ද විශ්වවිද්‍යාලයක් අවුරුදු දහස් ගානකට කලින් තිබිල තියෙනව කියල තම අහල තියෙන්නේ
    :yes::yes:

    ඔය රටවල් දෙකම මහා පජාත රටවල් දෙකක්
    ඉන්න මිනිස්සුත් මහා අජූතයි

     
    මචං මෝරා, ඇත්තටම ඔය රටවල් දැන් විනාශ වෙලා ගියාට සැහෙන ඉතිහාසයක් තිබුනු රටවල් . අපි දන්න ගණ්ධාර සම්ප්‍රධායෙ නිජ බිම් තමා ඕවා. වෙලාවක මෙස් අයිනැක් ගැනත් ලියහන් මචං.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මචං මෝරා, ඇත්තටම ඔය රටවල් දැන් විනාශ වෙලා ගියාට සැහෙන ඉතිහාසයක් තිබුනු රටවල් . අපි දන්න ගණ්ධාර සම්ප්‍රධායෙ නිජ බිම් තමා ඕවා. වෙලාවක මෙස් අයිනැක් ගැනත් ලියහන් මචං.

    Mes Ayank yanna ba ban. safe na. :( security eken yanna denne na. :(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මේ නුල මිස් වෙලානේ :sorry::sorry:

    මාරම දුකයි ඒවා දකිද්දී :(

    TFS මෝරා මාමි :)