බාරගන්න_රට_මහින්ද

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    බාරගන්න_රට_මහින්ද

    සිරිලක බෑබලවු තරින්ද
    මුලු රට එකසත් කල නිරින්ද
    ඔබ හෑර විරුවෙක් කොයින්ද
    රට බාරගන්න යලි මහින්ද

    කොන්දක් ඈති මහ ගිජින්ද
    ඔබ පෙන්දෙක් විය නොම ඈහින්ද
    කන්දක් වෑඩකල රජින්ද
    රට බාරගන්න යලි මහින්ද

    සුද්ඩන් ලන්ග දන ගසන්න
    උන් ගහ පදේටම නටන්න
    නිවටෙකු ලෙස හිස නමන්න
    ඔබ ඉඩදුන්නෑ රට බෙදන්න

    කොටියට දුන්නා දුවන්න
    පර සුද්දන් හට උන ගෑනෙන්න
    දමිල සොයුරු දන රකින්න
    කල මෙහෙය අගෙයි ඔබ පුදන්න

    උගතුනි වියතුනි හිතන්න
    සුලු විරසකයන් අතහරින්න
    මෑදහත් නුවනින් බලන්න
    ජනතාවම දෑනුවත් කරන්න

    යව්වනයිනි මේ අහන්න
    හරි ඈත්ත ඈති සෑටිය සොයන්න
    මුහුනු පොතේ පච කෙලින්න
    ඉඩ නොදෙමු ඔබේ සොහොයුරන්ට

    අන්තවාදියන් මඩින්න
    ඊලමට ආඑරෙන දොර වහන්න
    අසරන වෑසියන් රකින්න
    යලි බලයට ගෙන එමු මහින්ද

    හිතවත ඔබ නොම සෑලෙන්න
    රජ කිවිසිය පෑතුමන් පුරන්න
    එකමුතු කල රට රකින්න
    යලි බලයට ගෙන එමු මහින්ද

    මහින්ද මහින්ද රටේම පෑතුමයි මහින්ද
    මහින්ද මහින්දයලි බාරගන්න රට මහින්ද
    මහින්ද මහින්ද රටේම පෑතුමයි මහින්ද
    මහින්ද මහින්දයලි බාරගන්න රට මහින්ද ...
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    රටම උදුරන් රනිලලාගෙන්
    අපිම කරගත්තොත් මිසක්
    රටත් නෑ.. අපිත් නෑ
    අපිට ඉන්නට තැනක් නෑ...
     
    • Like
    Reactions: malin 122

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    18221903_231909977294782_3679334860825937524_n.jpg