මේ දවස් වල පොඩියට ගේ කෑල්ලක් හදාගෙන යනවා මචන්ලා. මට දැනගන්න ඕනේ, ගේ හදන්න කන්ට්රැක්ට් දීපු පොර මට මේ දීපු ගනන් සාධාරනද කියන එක.
- ෆවුන්ඩේශන් එක බැඳීමේදි, එක ගල් කියුබ් එකකට කුලිය රු. 8,500/-
- බේස් වලක් සඳහා කුලිය රු. 5,500/- (අඩි 3ක් දක්වා පමණී)
- කණූ / බීම් දික් අඩියක් සඳහා රු. 260/-
- ස්ලැබ් එකේ වර්ග අඩියකට රු. 135/-
- ලීටල් දික් අඩිය රු. 110/-
- බ්ලොග් ගලක් බැදීමට එක ගලකට රු. 35/-
සබ්ජෙක්ට් එක දන්න උන් මට පොඩි සප් එකක් දියල්ලා. වැඩි යමක් දන්නෙ නෑ ගෙවල් හැදීම ගැන.
20-25 thama gaana


