බාස් උන්නැහේ පොලු තියනවද ?

AXL

Member
Mar 12, 2013
22
17
0
බාස් උන්නැහේ පොලු තියනවද ?

බාස් උන්නැහේ පොලු තියනවද ?

මම ත්‍රෙඩ් එකක් දැක්කා ගෙවල් හදන්න ගිහින් කර වින්ද කෙනෙක් ගේ. මේක මම එකට දාපු රිප්ලයි එක.

ගෙයක් හදන්න බලපොරෝත්තුවෙන් ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි කියලා මෙතන ආයේ දැම්මා.
.....................

මම ගෙයක් හදනවා. එකේ එක තට්ටුවක් දැන් හදලා ඉවරයි. පහල තට්ටුව හදන්න ලක්ෂ 45 යනවා වගේ කියලා ඇස්තිමේන්තු කරලා තිබ්බේ. කිව්වට විශ්වාස කරපන් අපිට ගියේ ලක්ෂ 25 ට වඩා අඩු ගානක්. පුච්චපු ගඩොලෙන් බැන්දේ. උළුවහු ඔක්කොම කොස්. එත් එකට එකක් ලාබයි. මොකද මචං ගෙදර හැදව්වේ අපේ තත්තා.

බාස් ලා එකෙක් වත් මෙහෙන් ගත්තේ නෑ, ඔක්කොම ගෙනාවේ තත්තා ගේ ගමෙන්. ගෝලයොත් ගෙනාවේ එහෙං. ඉතිං අපි අවශ්‍ය අමුදව්‍ය ඔක්කොම අරං දුන්නා. බාස් ලට කිව්වා ඔන්න බඩු තියෙනවා බැඳපියව් ගේ කියලා. ඔන්න හැන්දෑවට ඉදලා හිටලා අරක්කු ටිකක් දෙනවා ඇගපත රෙදෙනවට . උන් යක්කු වගේ වැඩ. ගෙදර හදන තැනමනි නතර වෙලා ඉන්නේ. ඉතිං පාන්දර නැගිටලා උදේ 6 ඉදලා හවස කළුවර වැටෙන කන් 6-7 වෙනකම් වැඩ.

ගෙදර හදන්න බඩු ගත්තෙත් රාජ්‍ය දැව සංස්ථාව, සංස්ථා වානේ වගේ ආණ්ඩුවේ ආයතන වලින් උදව්.

ගෝලයට පඩි 700 දවසට. බාස් ට 1300යි. තුන් වේලටම කෑම දුන්නා අපි. ඔය බත් ටිකක්, එළවලු දෙකක් එක්ක කරවල කැල්ලක්, මාළු කැල්ලක් තිබ්බා නං ඉහටත් උඩින් ඒ මිනිස්සුන්ට.

අනික තමයි තාත්තා ත් බාස් ලා එක්ක වැඩ කළා. මාත් නිවාඩු වෙලාවට ගිහින් වැඩ කළා. අපි වැඩකරන කොට බාස් ලාට අයිස් ගහන්න බැහැ. අනික අපි වැඩ දන්නවා කියලා බාස් ලා දැන ගත්තම හොර කරන්නේ නෑ.

ඔන්න ඔහොමයි අපි ගේ හැදව්වේ.
අලුතින් ගෙයක් හදන්න බලපොරෝත්තු වන අයට කියන්නේ කවදාවත් ගෙවල් හැදිල්ල කොන්ත්‍රාත් දෙන්න එපා. කෝටීපතියන්ට නම් එහෙම ප්‍රශ්නයක් නෑ. එත් සමනය කෙනෙක් ට නම් එහෙම කරලා අමරුවේ වැටෙන්න එපා.
 
AXL

Member
Mar 12, 2013
22
17
0
කොච්චර කල් ගියාද බං හදන්න?

මාස 3 වගේ ගියේ. ගේ බදින්න මාස දෙකයි. ස්ලැබ් එක දාන්න මාසයක් වගේ ගියා. එක දැම්මේ බාස් ලා නෙමෙයි.
 
Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මාස 3 වගේ ගියේ. ගේ බදින්න මාස දෙකයි. ස්ලැබ් එක දාන්න මාසයක් වගේ ගියා. එක දැම්මේ බාස් ලා නෙමෙයි.

    ubata barida mage geth sadarana ganak aran hadala denna...
     
    AXL

    Member
    Mar 12, 2013
    22
    17
    0
    ubata barida mage geth sadarana ganak aran hadala denna...

    මේක බිස්නස් එකට කරන දෙයක් නෙමේ බං. උබම බය නැතුව අතගහපන්. උබගේ දෙමව්පියන් ඉන්නවා නං එයාලගේ උදව් ගනින්. අර කතන්දරයක් තියෙන්නේ හරියට මිනිහෙක් වෙන්න නං ගෙයක් හදන්න ඕනි කියලා.

    කොන්ත්‍රාත් නං දෙන්න එපා පුතේ. උබට පට්ට සල්ලි තියේනං අවුලක් නෑ. නැත්තං අමාරුවේ වැටෙයි.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    gewal hadana eka gana kiyannanam kapparak dewal thiyanawa

    ඔය වගේ වැඩක් කරන්න ගියාම මිනිස්සු තරහ වෙයි කියල පස්ස ගහන්න එපා

    ගේමටම පලයන්, නැත්නම් ඔය ෆීල්ඩ් එකේ ඉන්න උන් අපේ ඇට දෙකත් ගලවනවා

    වැලි ලොරියේ කියුබ් එකක් නැහැ කියල හිතෙනවනම් ලොරිය මැනලා බලපන්

    ලී මනිද්දී තමා පුතෝ ඇහැ ගහගෙන ඉන්න ඕනේ

    ගොඩක් උන් කෝදුව අල්ලන්නේ ඇදේට අගල් ගාන වැඩි වෙන්න, ඒ වෙලාවේම ටක් ගාල කියපන් "අය්යේ අපි ආපහු මනිමු කියල"

    උන් හදන calculations උබ ආයේ චෙක් කරපන් දෙපාරක් උනත් කමක් නෑ, මොකටද බන් රුපියල් 500ක්වත් වැඩිපුර දෙන්නේ අපි මහන්සියෙන් හම්බ කරපු සල්ලි

    මම ගේ හදද්දී එහෙම වැරදි අහු වෙච්ච නිසා මට රුපියල් 20-30 දාහක් විතර ඉතුරු උනා

    slab එක දැම්මම මුක්කු ගලවන දවසට බේරන්න සල්ලි ගානක් තියා ගනින් 5-10% වගේ

    මොකද ගැලෙව්වට පස්සේ මොකක් තියේද කියල අපි දන්නේ නැනේ

    රුපියල් 2-3දාහකට වඩා ලාබයක් තියනවනම් බඩු ගනින් ගල්වල පාරෙන් quality එක හොදනම්

    මොකද ඔහොම 2-3 දාහ එකතු වෙලා අන්තිමට වැඩේ ඉවර වෙද්දී ලක්ෂයක් විතර ඉතුරු වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: LalaJ

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    :yes::yes::yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මමත් කොන්ත්‍රාත් දුන්නේ බන් හැම දේයකටම ගෙවන්න ඉස්සලා චෙක් කරලා තමයි ගෙවන්නේ
     
    AXL

    Member
    Mar 12, 2013
    22
    17
    0
    gewal hadana eka gana kiyannanam kapparak dewal thiyanawa

    ඔය වගේ වැඩක් කරන්න ගියාම මිනිස්සු තරහ වෙයි කියල පස්ස ගහන්න එපා

    ගේමටම පලයන්, නැත්නම් ඔය ෆීල්ඩ් එකේ ඉන්න උන් අපේ ඇට දෙකත් ගලවනවා

    වැලි ලොරියේ කියුබ් එකක් නැහැ කියල හිතෙනවනම් ලොරිය මැනලා බලපන්

    ලී මනිද්දී තමා පුතෝ ඇහැ ගහගෙන ඉන්න ඕනේ

    ගොඩක් උන් කෝදුව අල්ලන්නේ ඇදේට අගල් ගාන වැඩි වෙන්න, ඒ වෙලාවේම ටක් ගාල කියපන් "අය්යේ අපි ආපහු මනිමු කියල"

    උන් හදන calculations උබ ආයේ චෙක් කරපන් දෙපාරක් උනත් කමක් නෑ, මොකටද බන් රුපියල් 500ක්වත් වැඩිපුර දෙන්නේ අපි මහන්සියෙන් හම්බ කරපු සල්ලි

    මම ගේ හදද්දී එහෙම වැරදි අහු වෙච්ච නිසා මට රුපියල් 20-30 දාහක් විතර ඉතුරු උනා

    slab එක දැම්මම මුක්කු ගලවන දවසට බේරන්න සල්ලි ගානක් තියා ගනින් 5-10% වගේ

    මොකද ගැලෙව්වට පස්සේ මොකක් තියේද කියල අපි දන්නේ නැනේ

    රුපියල් 2-3දාහකට වඩා ලාබයක් තියනවනම් බඩු ගනින් ගල්වල පාරෙන් quality එක හොදනම්

    මොකද ඔහොම 2-3 දාහ එකතු වෙලා අන්තිමට වැඩේ ඉවර වෙද්දී ලක්ෂයක් විතර ඉතුරු වෙනවා

    :yes::yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැඩක් නෑ බං ඔය මගුල් ගැන කතා කරලා.. මාත් ඉල්ලගෙන කෑවා.. :( කොන්ත්‍රාත් ක්‍රමයට තමා අපේ ගෙදර වැඩ කලේ.. උන් අපේ තාත්තවත් ගොනාට අන්දලා මාවත් ගොනාට ඇන්දුවා.. මං අන්තිමට ලක්ෂ ගාණක් ණය වුණා.. තාම ඒ ණය ගෙවනවා.. වර්ග අඩි 6000ක විතර ගේකට 10 Million පනිනවද බං ලොවෙත්.. දුක නෑ ගේ සම්පූර්ණ ඉවර කරලා නම්.. පහල එක විතරයි Complete කලේ.. තාම උඩ කෑල්ලෙ Bathrooms, Doors, Tiles, Ceiling ඔක්කොම දාන්න තියෙනවා.. මට ගණන් හිලවු පැටලුණා බං මුල ඉඳන්ම.. පහල කෑල්ල හදපු ගමන් මං ඒකට ගෘහ භාන්ඩ අරවා මේවා ඔක්කොම ගත්තා.. ඒකෙන් තමා කෙලවුණේ.. අපේ තාත්තටත් ඕවා ගැන වැඩිය දැණුමක් නෑ.. මොනා වුණත් වේස බාස්ලා මාව හූරගෙන කෑවා.. උන් බං ටයිල් 500කට වඩා නාස්ති කලා.. කුඩු පට්ටම් කරලා.. උන් මාව කෑවා නම් ඉවරයි..