BOC එකේ තියෙනවා කියල පත්තරේ ad එකක් දාල තියෙනවා... ඒකයි බැලුවේ.. එකක් ගන්න.. රත්තරං එහෙම දාල තියන්න මරු නේ බං.
රත්තරන් උබ ගෙදර තියාගනින් . මොනයම් හේතුවක් නිසා බැංකුවට කෙලවුනොත් හරි හෝ බැංකුව උස්සන් ගියත් සතපහක් වත් උබට ලැබෙන්නේ නැහැ . හේතුව DEPOSIT BOX වල තියෙන දේවල් වලට බැංකුව වග කියන්නේ නැහැ.
මම නම් ඔකේ දාලා තියෙන්නේ බලපත්‍ර සහිතව ගත්ත මගේ 9M එක . ඕක ලග තිබ්බොත් මම කරන දේවල මම වත් දන්නේ නැති නිසා. රත්තරන් සල්ලි ඔකේ තියන්න එපා තියෙනවානම් හොද BRANCH එකක් බලලා එකේ දාපන්. (යතුරු දෙකක් තියෙන නිසා ඕක අරින්න යතුරු දෙකම ඕන වෙනවා ) පොඩි පොඩි බ්‍රාන්ච් වල දන්නේ නැතිව .
ගන්නවා නම් ටිකක් දිග ලොකු එකක් ගනින් හදිස්සියට ආයුදක් වත් හංගලා තියා ගන්න.

ඔයවගේ මගුලක මම දාලා කෙලවාගෙන ඉන්නේ .
Last edited:
lol
