බැංකුවට වැරදිලා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දෙන්න වෙනවා බන්.මගෙ එකටත් 20,000ක් වැටිලා තිබිලා මාසෙකට පස්සෙ උන් අරන් තිබ්බා
     
    • Like
    Reactions: topkollek

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,783
    3,202
    113
    37
    @ katubedda
    ඒත් ලංකාවෙ නීතියක් තියෙනව සල්ලි ආවොත් තමන්ට ඒක ආපු විදිය ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන. ඒ නිසා තමයි කියන්නෙ කරන හැම ගණුදෙනුවකටම ඉන්වොයිස් එකක් ගන්න නැත්නම් නීතිමය ප්‍රශ්න වෙනව කියල. මෙතැනදි සල්ලි ආපු විදියට, මේ සල්ලි එවපු පුද්ගලය එක්ක තිබ්බ ගණුදෙනුව මෙයාට ඔප්පු කරගන්න බැරි වෙනව. එතකොට නීතියෙන් වැරදිකාරයෙක්. සල්ලි දෙන්න වෙයි. මට හිතෙන විදියට මෙහෙම තමයි වෙන්නෙ. කිරියෙ ඕන තරම් ලෝයර්ස්ල ඉන්නව මේක පැහැදිලිවම කියයි.
    නිතිය පැත්ත‌ෙන් න‌ෙවයෙි මචන් මම කථා කල‌ෙ බැංකුව පැත්ත‌ෙන්. බැංකුවට බැ අකවුන්ට‌ෙක‌ෙ තිය‌ෙන සල්ලි වලට මුකුත්ම කරන්න අකවුන්ට් ඒක අයිති ක‌ෙනාග‌ෙ අවසරයක් නැතිව.
     
    • Like
    Reactions: topkollek

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නිතිය පැත්ත‌ෙන් න‌ෙවයෙි මචන් මම කථා කල‌ෙ බැංකුව පැත්ත‌ෙන්. බැංකුවට බැ උබ‌ේ අකවුන්ට‌ෙක‌ෙ තිය‌ෙන සල්ලි වලට මුකුත්ම කරන්න අකවුන්ට් ඒක අයිති ක‌ෙනාග‌ෙ අවසරයක් නැතිව.
    ඔව් ඒක 100%ක් හරි මචං. ඒත් එතැනින් එහාට වෙන දේ මම කිව්වෙ.
     
    • Like
    Reactions: thedigit2s

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඒත් ලංකාවෙ නීතියක් තියෙනව සල්ලි ආවොත් තමන්ට ඒක ආපු විදිය ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන. ඒ නිසා තමයි කියන්නෙ කරන හැම ගණුදෙනුවකටම ඉන්වොයිස් එකක් ගන්න නැත්නම් නීතිමය ප්‍රශ්න වෙනව කියල. මෙතැනදි සල්ලි ආපු විදියට, මේ සල්ලි එවපු පුද්ගලය එක්ක තිබ්බ ගණුදෙනුව මෙයාට ඔප්පු කරගන්න බැරි වෙනව. එතකොට නීතියෙන් වැරදිකාරයෙක්. සල්ලි දෙන්න වෙයි. මට හිතෙන විදියට මෙහෙම තමයි වෙන්නෙ. කිරියෙ ඕන තරම් ලෝයර්ස්ල ඉන්නව මේක පැහැදිලිවම කියයි.

    Ekath ithin mu, api wage unta witarai. Anith ekalage account walata salli kohoma awath kamak na. #ponnayokaranaratawal #ponnayoinnaratawal

    Screenshot_20210517-181915_Facebook.jpg
     
    • Wow
    Reactions: topkollek

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    බැංකුවට වැරදිලා වෙන කෙනෙක් එයාගෙ එකවුන්ට් එකට දාපු සල්ලි මගෙ එකවුන්ට් එකට වැටිල, ඒ සල්ලි මම අරගෙන තිබුනොත් මොකද කරන්නෙ?
    salli ube newe kiyala uba awankawama hodatama dannawane, ithin mokatada rules and regulations hoya hoya inne , bank 1ke manager ta call karala e tika dipan ,
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,304
    166,603
    113
    එකමත් එක රටක
    බැංකුවෙන් වෙන එකෙක්ගේ සාක්කුවෙන් සල්ලි අරන් උබේ සාක්කුවේ දාල උබට හොරා කියන සීන් එකක් තියන්නේ. ;)
     
    • Like
    Reactions: topkollek

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    All roads lead to Rome, Sooner or later you will have to return this, if this doesn't belong to you, just get yourself out, inform the bank and ask them to take it out.
     
    • Like
    Reactions: topkollek

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,979
    13,879
    113
    126
    Hogwarts
    If you can’t prove the the Source of funds, you will be committed the offence of money laundering, terrorist finance and shall be guilty of an offence under the PREVENTION OF MONEY LAUNDERING ACT, NO. 5 OF 2006 and shall be liable after trial before the High Court to be punished with the same punishment as is specified for the offence of money laundering.
     
    • Like
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕවා මොකක් හරි ක්‍රිමිනල් කේස් එකකට අයිති සල්ලි නම් උඹට ගස් යන්න වෙනවා. බැංකුව දැනුවත් කරන්න ඉක්මනටම
     
    • Like
    Reactions: topkollek

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ලැබෙන්න තිබ්බ මුදලක් profit/dividends/bonus නෙවෙයිනං, personal a/c එකට එන මුදලක් තමන්ගේද නැත්ද කියල හොයාගන්න එක ඒ තරම්ම අමාරුවෙන එකක් නෑ ( ඩේසි ආච්චිවගේ කවුරුත් නැත්නං ) තමන්ගේ නෙවෙයිනේ, ආපහු දෙන්න සූදානමින් ඉන්න, දාපු කෙනා දැනටමත් ආපසුගන්න වැඩ පටන් අරන් ඇති වියදම් කලොත් එකපාර නැතත් කොටස් විදියට හරි ගෙවන්න වෙනවා.
     
    • Like
    Reactions: topkollek

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අවුලක් නෑ ගනින්. අරන් පොත ක්ලෝස් කරන්න. පස්සෙ වෙන ඈත පළාතකට ගිහින් සතුතටින් ජීවත් වෙන්න. :-)
    Rupiyal lakshe beraganna idam kadam, ge dora, haraka baana okkoma wikunagena palayanko dan ethng

    Capture.JPG
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,722
    113
    Mahanuwara
    බැංකුව දැනුවත් කරන්න,ඉට පස්සෙ එ අය කියයි නේ.... ඉට පස්සෙ ඔක දිලා දාන්න,සල්ලි කවුරුත් මහන්සියෙන් හොයන්නෙ, වැරදිලා වැ‍ටුනා නම් තමුන් පාවිච්චි කරන එක කොච්චර නරකද කියල හිතන්න........
     
    • Like
    Reactions: topkollek

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mahaththayek wage bank ekata inform karapan machan
    oluwa kelin tiyan jeevath wenna puluwa ethakota
    nayath na bayath na ai dow kiala katak arala ahanna puluwan
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හිතපන් මිනිහෙකුට account එකක් තියනවා එකා ඒක දීලා තියනවා මොකක් හරි ණයකට. ඒකට දාන සල්ලි පොලි/වාරික වලට කැපෙනවා. ඒ මිනිහට සල්ලි නෑ ඒකට දාන්න දැන් ලොකු ඇරියස් යන්නේ. තව කොහේ හරි එකෙක් වැරදිලා ඒකට සල්ලි දානවා. දාපු ගමන් කපලා යන්නව ඔක්කොම.

    දැන් මොකද කරන්නේ? අරුට අපහු දෙන්න සල්ලිත් නෑ.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හිතපන් මිනිහෙකුට account එකක් තියනවා එකා ඒක දීලා තියනවා මොකක් හරි ණයකට. ඒකට දාන සල්ලි පොලි/වාරික වලට කැපෙනවා. ඒ මිනිහට සල්ලි නෑ ඒකට දාන්න දැන් ලොකු ඇරියස් යන්නේ. තව කොහේ හරි එකෙක් වැරදිලා ඒකට සල්ලි දානවා. දාපු ගමන් කපලා යන්නව ඔක්කොම.

    දැන් මොකද කරන්නේ? අරුට අපහු දෙන්න සල්ලිත් නෑ.

    Transaction Reverse කරන්න පුලුවන් බන්.
     

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    වෙන එකෙක් වැරදිල දාපු එකක් නම් බැන්කුව වග කීමෙන් නිදහස්, උබේ කැමත්ත නැතිව සල්ලි ගන්න බෑ, ඒත් ඒව අනුන්ගෙ සල්ලිනෙ ඒ නිසා පොලී වෙන්න සල්ලි තියපන්, ඉල්ලලත් නොදී හිටියම, ඒ සල්ලි යාදෙන්නෙ නෑ උබට ඊට වඩා වෙන වියදමක් වෙයි, හොරකන් කරන දෙවල් කොහෙන් හරි යනව. උබට දැම්ම එකා ඇවිත් ස්ලිප් එක පෙන්නන කන් දෙන්න එපා
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඉටුකම අරමුදලට බාගයක් පරිත්‍යාග කරන්න ස' ළඟට ගිහින්, එතකොට ඉතුරු ටික ගැන අහන එකක් නෑ 🤷‍♂️